☣☣ මචන්ලා ලොකු උදවුවක් ☣☣ 7

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ☣☣ මචන්ලා ලොකු උදවුවක් ☣☣

    mu8kkj.jpg

    මචන්ලා පොඩි උදවුවක් ඕන
    campus එකක නංගි කෙනෙක් අතෙන් ලියපු leaflet
    වගයක් අරන් අව්වේ බෙදා බෙදා ඉන්නවා දැකල මේකට අවදානය යොමු උනේ
    තාත්තට වකුගඩු අමාරු හැදිලා දැන් වකුගඩු අකර්මන්‍ය වෙලා
    දොස්තරලා වකුගඩුවක් බද්ද කරන්න තමා හදන්නේ එකට වකුගඩුවක් හොයනවා

    ඇහුවම බණ්ඩාරවෙල පැත්තේ
    පුදුමයි ඇහුවම ඒ පැත්තේ වකුගඩු අමාරු කියලා

    බලද්දී හමුදාවේ කපිතාන් වරයෙක්
    යුද සමයේ වැඩ කරලා තියෙන්නේ යුද පෙරමුණුවල
    ඒ පැතිවල බොන වතුර එන කියන්න දෙයක් නැනේ
    යුද විරුවෙක් අද අසරණ වෙලා

    රට යන පැත්ත අනුව යුද විරුවොන්ට සලකන හැටි තේරෙනවනේ
    කොහොම හරි කමක් නැ මේ විරුවට වකුඅදුවක් හොයාන්න උදවුවක් දිහල්ලා
    මේක share කරහල්ලා
    නැත්තම් තැනක්වත් මේකේ post කරහල්ල
    අඩුම ගානේ bump එකක්වත් දෙන යමල්ලා
    ඒ මනුස්සයෝ අද අසරණවෙලා ඉන්නේ
    ලොකු දෙයක් මචන්ලා
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Thank you ඉමේජ් එක පොඩිවට දාහන්. ෆේස්බුක් ගෲප් තියෙන උන් මේක ශෙයා කරහල්ලා. උඹට ශුවර් නේ ඇත්තක් කියලා?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Thank you ඉමේජ් එක පොඩිවට දාහන්. ෆේස්බුක් ගෲප් තියෙන උන් මේක ශෙයා කරහල්ලා. උඹට ශුවර් නේ ඇත්තක් කියලා?

    ඔවු මචන්
    මං විස්තර හොයල දැම්මේ
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    හරි අමාරු බන් වකුගඩු හොයනවා කියන එක. මන් තාත්තා අසනිප වෙලා hospital එකේ තියන් ඉද්දි මල්ලි කෙනෙක් හම්බුනා. ඒ මල්ලිගේ අම්මාගේ වකුගඩු දෙක අවුල් වෙලා. පොර කියනවා වකුගඩු හොයන්න හරි අමරුයිලු. දෙන කෙනෙක්ගේ සුදුහම පවා ගැලපෙන්නේ ඕනෙලු. ඊට වඩා දෙයක් කිවුවා වකුගඩු දෙනවා කියලා පොරොන්දු වෙලා සල්ලි අරන් පැනලා යනවලු බන් සමහර උන්
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඔය ෆෝන් නම්බර් එකේ අයිතිකාරයනම් සල්ලි කාරයෙක් පාටයි, මිනිහ නම් කිසිම තැනක මේවගේ දෙයක් ශෙයා කරල වත් නෑ. :dull:

    අනික ඇයි බන් ලීෆ්ලට් වල වෛද්‍ය ශිෂ්‍යයාවක් කියල දාන්නේ? :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරි අමාරු බන් වකුගඩු හොයනවා කියන එක. මන් තාත්තා අසනිප වෙලා hospital එකේ තියන් ඉද්දි මල්ලි කෙනෙක් හම්බුනා. ඒ මල්ලිගේ අම්මාගේ වකුගඩු දෙක අවුල් වෙලා. පොර කියනවා වකුගඩු හොයන්න හරි අමරුයිලු. දෙන කෙනෙක්ගේ සුදුහම පවා ගැලපෙන්නේ ඕනෙලු. ඊට වඩා දෙයක් කිවුවා වකුගඩු දෙනවා කියලා පොරොන්දු වෙලා සල්ලි අරන් පැනලා යනවලු බන් සමහර උන්

    ඔව් බන්.මගේ යාලුවෙකුටත් වකුගඩුවක් ඕනිවෙලා තිබුනා.ටෙස්ට් හැට ගානක් කරන්න ඕනිලු හරියන එකක් හොයාගන්න.යාලුවට එකක් හම්බවෙලා පරීක්ශණ කරද්දී අන්තිම දෙක තුන වෙනස් වෙලා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය ෆෝන් නම්බර් එකේ අයිතිකාරයනම් සල්ලි කාරයෙක් පාටයි, මිනිහ නම් කිසිම තැනක මේවගේ දෙයක් ශෙයා කරල වත් නෑ. :dull:

    අනික ඇයි බන් ලීෆ්ලට් වල වෛද්‍ය ශිෂ්‍යයාවක් කියල දාන්නේ? :P

    කොලෙන්බාගයයි බන් වැදිලා තියෙන්නේ
    උඩ මොනවා තිබ්බද මතක නැ
    වැඩේ ඇත්ත කොහොම උනත්
    පොඩි උදවුවක් දිහන්
    පහල තියන fb එක ඒ කෙල්ලගේ අයියගේ
    එකේ බලහන්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හරි අමාරු බන් වකුගඩු හොයනවා කියන එක. මන් තාත්තා අසනිප වෙලා hospital එකේ තියන් ඉද්දි මල්ලි කෙනෙක් හම්බුනා. ඒ මල්ලිගේ අම්මාගේ වකුගඩු දෙක අවුල් වෙලා. පොර කියනවා වකුගඩු හොයන්න හරි අමරුයිලු. දෙන කෙනෙක්ගේ සුදුහම පවා ගැලපෙන්නේ ඕනෙලු. ඊට වඩා දෙයක් කිවුවා වකුගඩු දෙනවා කියලා පොරොන්දු වෙලා සල්ලි අරන් පැනලා යනවලු බන් සමහර උන්

    :angry::angry: හෙන ගහන්නෙපෑ යකෝ අරෙහෙම අසරණ වෙල ඉන්න අයගෙන් සල්ලි අරන් මාරු වෙන උන්ට.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බම්ප් කරහල්ල මචන්ලා
    මගේ දෙයක්නම් මෙහෙම ඉල්ලන එක චාටර්
    ඒත් මේක මේ දෙයක් නෙමෙයි බන්