Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ

මොකටද ඔබ ඔය බිම හාරන්නේ  සීයා - නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි

අඹ ඇටයක් සිටුවන්නට හාරමි

ළමයා - දුකසේ සිටුවා අඹ ඇටයක් අද

එක අඹයක්වත් කන්න ලැබේවිද

සීයා - මම ලමයෝ මින් අඹයක් නොපතමි

යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

ළමයා - තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට

කරන්න හැකිදේ නොම තේරෙයි මට

සීයා - පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස

හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස

ළමයා - පෙර උන් අය සිටවූ අඹගස් වල

ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල

සීයා - අපෙන් පසුව එන අයටත් එම ඵල

ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

ළමයා - ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි

ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

[QUOTE="labu gediya, post: 17559570, member: 452091"] [COLOR=Blue]ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ [/COLOR][COLOR=Blue] සීයා - නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි[/COLOR] [COLOR=Blue] [/COLOR][COLOR=Blue] ළමයා - දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද[/COLOR] [COLOR=Blue] [/COLOR][COLOR=Blue] සීයා - මම ලමයෝ මින් අඹයක් නොපතමි යුතුකම පමණක් ඉටුකොට තබනෙමි[/COLOR] [COLOR=Blue] [/COLOR][COLOR=Blue] ළමයා - තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්න හැකිදේ නොම තේරෙයි මට[/COLOR] [COLOR=Blue] [/COLOR][COLOR=Blue] සීයා - පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස[/COLOR] [COLOR=Blue] [/COLOR][COLOR=Blue] ළමයා - පෙර උන් අය සිටවූ අඹගස් වල ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල[/COLOR] [COLOR=Blue] [/COLOR][COLOR=Blue] සීයා - අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්න සැලසුම අපගේ යුතුකම[/COLOR] [COLOR=Blue] ළමයා - ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom