Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹයි මායි කතා කරන්නෙ සිද්ධි දෙකක් ගැන.. මං මේ කිව්වෙ අතීතයෙ ආදරය කරපු සිංදුවක් ඇහුවම, සුවඳක් දැනුණම, ස්ථානයක් ළඟට ගියාම මාරම අවුල් යනවා.. මොකද මචං සමහර විට සිංදුවත් එක්ක යම් යම් දේවල් සම්බන්ධ වෙලා තියෙන නිසා..

ඔයා කතා කරන්නෙ කේස් එකත් එහෙම තමයි.. මටත් ඔය සිද්ධිය වෙලා තියෙනවා.. සමහර තැන් වලට එකපාරම ගියාම මතක් වෙනවා කවදා හරි මං මෙතනට ආව නේද කියලා.. ඒත් පුක විකාගෙන කල්පනා කරනවා කවදද යකෝ මං මෙතනට ආවෙ කියලා.. ඒත් මං හොඳටම දන්නවා ෆස්ට් ටයිම් අද තමා මං මෙතනට ආවෙ කියලා.. මාත් සෑහෙන්න අවුල් වෙලා තියෙනවා ඔය සිද්ධිය නිසා..

ඒ වගේම තව දෙයක් කියන්නං.. Royal Mirage පර්ෆියුම් එකත් එක්ක සම්බන්ධ කතාවක්.. මගේ යාලුවෙක් තමා මුලින්ම මට ඔය පර්ෆියුම් එක තෑග්ගක් විදියට දුන්නෙ.. උපන්දිනේකට.. ඒ කාලෙ ඉඳන් ටිකක් මිල පර්ෆියුම් එකක්.. හැබැයි මං ඕක ගහපු මුල්ම දවසෙ හෙනට අවුල් ගියා.. මොකක්ද මන්දා හිතාගන්න බැහැ.. ඕක ගහන ගහන වාරයක් පාසා මට කෙල්ලෙක් මතක් වෙනවා.. සමහර තැන් මතක් වෙනවා.. මං ඕක යාලුවන්ට පවා කිව්වා.. උන් කියනවා තොට පිස්සු කියලා.. ඒත් මචං අදටත් මට ඒ පර්ෆියුම් එක ගහන්න අමාරුයි.. සුවඳ එනකොට අවුල් යනවා..

මට සමහර මිනිස්සු දැක්කමත් එහෙමයි.. ඉස්සර මේ වගේ එකෙක් මගේ යාලුවෙක් වෙලා හිටියා නේද කියලා එකපාර හිතෙනවා.. අනේ මන්දා..

[QUOTE="crazybuddy, post: 17593943, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]උඹයි මායි කතා කරන්නෙ සිද්ධි දෙකක් ගැන.. මං මේ කිව්වෙ අතීතයෙ ආදරය කරපු සිංදුවක් ඇහුවම, සුවඳක් දැනුණම, ස්ථානයක් ළඟට ගියාම මාරම අවුල් යනවා.. මොකද මචං සමහර විට සිංදුවත් එක්ක යම් යම් දේවල් සම්බන්ධ වෙලා තියෙන නිසා.. ඔයා කතා කරන්නෙ කේස් එකත් එහෙම තමයි.. මටත් ඔය සිද්ධිය වෙලා තියෙනවා.. සමහර තැන් වලට එකපාරම ගියාම මතක් වෙනවා කවදා හරි මං මෙතනට ආව නේද කියලා.. ඒත් පුක විකාගෙන කල්පනා කරනවා කවදද යකෝ මං මෙතනට ආවෙ කියලා.. ඒත් මං හොඳටම දන්නවා ෆස්ට් ටයිම් අද තමා මං මෙතනට ආවෙ කියලා.. මාත් සෑහෙන්න අවුල් වෙලා තියෙනවා ඔය සිද්ධිය නිසා.. ඒ වගේම තව දෙයක් කියන්නං.. Royal Mirage පර්ෆියුම් එකත් එක්ක සම්බන්ධ කතාවක්.. මගේ යාලුවෙක් තමා මුලින්ම මට ඔය පර්ෆියුම් එක තෑග්ගක් විදියට දුන්නෙ.. උපන්දිනේකට.. ඒ කාලෙ ඉඳන් ටිකක් මිල පර්ෆියුම් එකක්.. හැබැයි මං ඕක ගහපු මුල්ම දවසෙ හෙනට අවුල් ගියා.. මොකක්ද මන්දා හිතාගන්න බැහැ.. ඕක ගහන ගහන වාරයක් පාසා මට කෙල්ලෙක් මතක් වෙනවා.. සමහර තැන් මතක් වෙනවා.. මං ඕක යාලුවන්ට පවා කිව්වා.. උන් කියනවා තොට පිස්සු කියලා.. ඒත් මචං අදටත් මට ඒ පර්ෆියුම් එක ගහන්න අමාරුයි.. සුවඳ එනකොට අවුල් යනවා.. මට සමහර මිනිස්සු දැක්කමත් එහෙමයි.. ඉස්සර මේ වගේ එකෙක් මගේ යාලුවෙක් වෙලා හිටියා නේද කියලා එකපාර හිතෙනවා.. අනේ මන්දා..:( [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom