Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් අපේ ඔලුව හැදිලා තියෙන්නේ associative memory සිස්ටම් එකකට. ඒ කියන්නේ අපේ මොලයේ මතකයන් ගබඩා කරලා තියෙන්නේ එක මතකයකට තවත් එකක් සම්බන්ධ වෙලා. උදාහරණයක් දුන්නොත් උබට 'ලබු' කියන වචනේ ඇහුනොත් උබට ඒ වචනෙට සම්බන්ධ මතකයන් ඔලුවට එනවා. උබට ලබු ගෙඩියාව, මතක් වෙන්න පුළුවන්. එහෙම නැත්තන් උබ කාපු රස ලබු මාළුවක්, උබේ ඔලුවට ලබු ගෙඩියක් වැටුණු සිද්ධියක්, වගේ නොයෙක් මතකයන් අර 'ලබු' කියන වචනේ එක්ක බැඳිලා තියෙනවා. ඉතින් කොනකින් ඇද්දොත් වැලම එනවා. එක තමා ඒ කාලේ සර්ල අපිට කුණුහරුප එක්කම පාඩම් ඉගැන්නුවේ. මොකද කුණුහරප අපිට අමතක නොවෙන නිසා. ඒ වලටම පාඩමත් ඇමිනුවහම මතක් කරගන්න ලේසියි. මතකද බලපන් මේවා:

සයිමන්ගේ සරම කරේය : සයින් = සම්මුඛ පාදය / කර්ණය

හෙක්ටරය... නෑ නෑ ට්රැක්ටරය සම්පූර්ණයෙන්ම බඩුය : ටෑන් = සම්මුඛ පාදය / බද්ධ පාදය

කොළඹ බඩු කලුය : කෝසයින = බද්ධ පාදය / කර්ණය

උබට වෙන දේ: උඹ බොහොම සියුම්ව අවට වෙන දේ ග්රහණය කරගන්න පුළුවන් හොඳ මීටරයක්. ඒකටත් වඩා උඹේ මොලයේ ඒ ග්රහණය කරගත් දේ හොඳින් මතක හිටිනවා. ඉතින් පොඩි ට්රිගර් එකකින් වුනත් උඹට පට්ට මතකයන් ගොඩක් එනවා. උඹට කිසිම ලෙඩක් නෑ. උඹ නීරෝගී ඔලුගෙඩියකට හිමිකම් කියනවා.

[QUOTE="Lewke, post: 17594028, member: 510552"] [SIZE="3"][COLOR="Navy"]මචන් අපේ ඔලුව හැදිලා තියෙන්නේ associative memory සිස්ටම් එකකට. ඒ කියන්නේ අපේ මොලයේ මතකයන් ගබඩා කරලා තියෙන්නේ එක මතකයකට තවත් එකක් සම්බන්ධ වෙලා. උදාහරණයක් දුන්නොත් උබට 'ලබු' කියන වචනේ ඇහුනොත් උබට ඒ වචනෙට සම්බන්ධ මතකයන් ඔලුවට එනවා. උබට ලබු ගෙඩියාව, මතක් වෙන්න පුළුවන්. එහෙම නැත්තන් උබ කාපු රස ලබු මාළුවක්, උබේ ඔලුවට ලබු ගෙඩියක් වැටුණු සිද්ධියක්, වගේ නොයෙක් මතකයන් අර 'ලබු' කියන වචනේ එක්ක බැඳිලා තියෙනවා. ඉතින් කොනකින් ඇද්දොත් වැලම එනවා. එක තමා ඒ කාලේ සර්ල අපිට කුණුහරුප එක්කම පාඩම් ඉගැන්නුවේ. මොකද කුණුහරප අපිට අමතක නොවෙන නිසා. ඒ වලටම පාඩමත් ඇමිනුවහම මතක් කරගන්න ලේසියි. මතකද බලපන් මේවා: සයිමන්ගේ සරම කරේය : සයින් = සම්මුඛ පාදය / කර්ණය හෙක්ටරය... නෑ නෑ ට්රැක්ටරය සම්පූර්ණයෙන්ම බඩුය : ටෑන් = සම්මුඛ පාදය / බද්ධ පාදය කොළඹ බඩු කලුය : කෝසයින = බද්ධ පාදය / කර්ණය උබට වෙන දේ: උඹ බොහොම සියුම්ව අවට වෙන දේ ග්රහණය කරගන්න පුළුවන් හොඳ මීටරයක්. ඒකටත් වඩා උඹේ මොලයේ ඒ ග්රහණය කරගත් දේ හොඳින් මතක හිටිනවා. ඉතින් පොඩි ට්රිගර් එකකින් වුනත් උඹට පට්ට මතකයන් ගොඩක් එනවා. උඹට කිසිම ලෙඩක් නෑ. උඹ නීරෝගී ඔලුගෙඩියකට හිමිකම් කියනවා.:yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom