☭කියුබාවට සමාජවාදයෙන් වුනු දේ?☭

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එයාට තමා කියුබාව වගේ දියුණු කරන්න ඕනේ. මට තේරුණ විදියට මාලිමාවේ ඔක්කොම අය marxist නෙමේ. සමහර ගොතයෝ ඇරෙන්න අනිත් අය marxism අත ඇරලා තියෙන්නේ.

    Haduna
    Samantha

    full time socialists trackersla
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    තව ටිකකින් සිංහලු සුරැට්ටුවක් උර උරා පාරෙ ගෝටා කාලේ ඇදපු චිත්‍ර ඇද ඇද පොලිම් වල ඉන්න වෙන්නේ මුන් වගේ ...
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    රුසියාවේ ලණු ගිලපු එවුන් හැමෝටම ඔහොම වුනා
    Apita samajawadaya oni .kanna nathara kamak na

    තව ටිකකින් සිංහලු සුරැට්ටුවක් උර උරා පාරෙ ගෝටා කාලේ ඇදපු චිත්‍ර ඇද ඇද පොලිම් වල ඉන්න වෙන්නේ මුන් වගේ ...
    Ow man inne e dawasa enakan .dan gota kauda kiyala dannawane.ara gena balanna oni ethkota thamai asa hithenne
    ------ Post added on Sep 24, 2024 at 4:46 PM
     
    • Haha
    Reactions: Hankook

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    narcissistic පොන්නයා කටපියන් ඉඳපන් හර්ෂ කියපු ගමන් ආර්ථිකේ පුකේ :lol:
    right wing inna unta pakshayak nathuwa anatha wela iddi SJB / ranil witarai thibbe ekath gu godak ithin. ehen ranilta dinanna ba, anik athin sajiya kari modayek, danwath hari capitalist center right movement ekak hadunoth hondai :baffled:
     
    • Like
    Reactions: hasithayad

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔය ඇත්ත කලින්ම තේරිච්ච නිසා තමයි සජිත්ට ඡන්දෙ දුන්නේ මම
    A/C එකක් පෙන්නලා රවට්ටලා ඉන්දියන් කෙල්ලෙක් ට සුකන්‍න පුළුවන් කියලත් උඹ නේද මුලින්ම තේරුම් ගත්ත ලාංකිකයා?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    right wing inna unta pakshayak nathuwa anatha wela iddi SJB / ranil witarai thibbe ekath gu godak ithin. ehen ranilta dinanna ba, anik athin sajiya kari modayek, danwath hari capitalist center right movement ekak hadunoth hondai :baffled:
    ඔව් බන්. මුන් දූෂිතයි, වැඩක් කරන්නෙත් නෑ, අලුත් එවුන්ට ඔලුව උස්සන්න දෙන්නෙත් නෑ. මිනිස්සුන්ට විකල්ප නෑ දැන්
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මුංගෙ දැන් සමාජවාදෙත් නිකන් ලංකාව වගේ තමයි.. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කිවුවට, පට්ටමට විතරනෙ තියෙන්නෙ..
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Haduna
    Samantha

    full time socialists trackersla
    මේ පොන්නයෝ දෙන්න එළෙව්වේ නැත්නම් අනුරට ආණ්ඩුව කරන් යනන් වෙන්නේ නෑ. මුන් දෙන්නට වඩා අර ඩොලර් නැව් රොහිතයා හොදියි මට නම්. අඩුම ගානේ උන් පණ්ඩිත නෑ උපදෙස් අරන් decision ගන්නේ.
     
    • Haha
    Reactions: Solo Rider