Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Happy New Year! and වෙලාව අරං reply කලාට thank you! සහ පින්

technical comments ගැන මම comment නොකර ඉන්නම් මොකද ඒ ඔයාගෙ interpretation එකනෙ, මට ඕනි වුනේ දැනගන්න විතරයි. හැබැයි ධර්මය අවබෝධ කරගන්න ඔයාගේ approach එක ගැන මට පොඩි clarification එකක් කරගන්න ඕනි... නැවතත් ඔයාගෙ ක්රමය වැරදි වත්, අමාරුවේ දාන්න වත් නෙමෙයි - just clarification only.

මම ඇතුළු මම දන්න අනික් අය සහ බුද්ධ ශාසනයේ මෙතුවක් කාලෙකට අපි දන්න ශ්රාවක හැමෝටම උනේ ධර්ම දේශනාවක් ඇහුව, අනික් කිසිම දේශනාවක අසන්නට නොලැබුණු දෙයක් අසන්න ලැබුණ, යටිකුරු කල කලයක් උඩුකුරු කලාමෙන් දැනුන, එතනම ධර්මය අවබෝධ වෙල කල්යාණ මිත්රයා හමු වුණා...

ඔයාගේ ක්රමය මීට වෙනස් එකක් නේද? ඉස්සෙල්ලම අභිධර්ම පොත් සහ වෙනත් sources පාවිච්චි කරල, ධර්මය මෙන්න මෙහෙම වෙන්න ඕනි කියල guidelines ටිකක් හදාගන්නව, ඊට පස්සෙ ඇහෙන හැම බණක්, දේශනාවක්ම ඒ වෙන්න ඕනි එකත් එක්ක check කරල බලනව... දේශනාවක් මුලින්ම අහනකොට ඔයා උපකල්පනය කරනව ඒ දේශනා කරන path එකෙන් ලේසියෙන් ගොඩ එන්න බැරි වලකට වැටෙන එක වෙන්නේ කියල. guidelines එක්ක tally වෙනව නම් ඒ තමයි හරි මාර්ගය? හැබැයි ඉතිං දැනට විමුක්තිය හොයන්නෙ නැති නිසා මේකත් එක ක්රමයක් වෙන්න ඇති.

[USER=589556]@Blair Solari[/USER] , [USER=31353]@nipund[/USER], [USER=570021]@MalSeven[/USER], [USER=587230]@Yeezus[/USER] ඔයාල මේ ක්රමය ගැන දන්නවද? මොනවද අදහස්?

[QUOTE="nuwan9999, post: 31162167, member: 587037"] Happy New Year! and වෙලාව අරං reply කලාට thank you! සහ පින් 🙏 technical comments ගැන මම comment නොකර ඉන්නම් මොකද ඒ ඔයාගෙ interpretation එකනෙ, මට ඕනි වුනේ දැනගන්න විතරයි. හැබැයි ධර්මය අවබෝධ කරගන්න ඔයාගේ approach එක ගැන මට පොඩි clarification එකක් කරගන්න ඕනි... නැවතත් ඔයාගෙ ක්රමය වැරදි වත්, අමාරුවේ දාන්න වත් නෙමෙයි - just clarification only. 🙏 මම ඇතුළු මම දන්න අනික් අය සහ බුද්ධ ශාසනයේ මෙතුවක් කාලෙකට අපි දන්න ශ්රාවක හැමෝටම උනේ ධර්ම දේශනාවක් ඇහුව, අනික් කිසිම දේශනාවක අසන්නට නොලැබුණු දෙයක් අසන්න ලැබුණ, යටිකුරු කල කලයක් උඩුකුරු කලාමෙන් දැනුන, එතනම ධර්මය අවබෝධ වෙල කල්යාණ මිත්රයා හමු වුණා... ඔයාගේ ක්රමය මීට වෙනස් එකක් නේද? ඉස්සෙල්ලම අභිධර්ම පොත් සහ වෙනත් sources පාවිච්චි කරල, ධර්මය මෙන්න මෙහෙම වෙන්න ඕනි කියල guidelines ටිකක් හදාගන්නව, ඊට පස්සෙ ඇහෙන හැම බණක්, දේශනාවක්ම ඒ වෙන්න ඕනි එකත් එක්ක check කරල බලනව... දේශනාවක් මුලින්ම අහනකොට ඔයා උපකල්පනය කරනව ඒ දේශනා කරන path එකෙන් ලේසියෙන් ගොඩ එන්න බැරි වලකට වැටෙන එක වෙන්නේ කියල. guidelines එක්ක tally වෙනව නම් ඒ තමයි හරි මාර්ගය? හැබැයි ඉතිං දැනට විමුක්තිය හොයන්නෙ නැති නිසා මේකත් එක ක්රමයක් වෙන්න ඇති. [USER=589556]@Blair Solari[/USER] , [USER=31353]@nipund[/USER], [USER=570021]@MalSeven[/USER], [USER=587230]@Yeezus[/USER] ඔයාල මේ ක්රමය ගැන දන්නවද? මොනවද අදහස්? [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom