මෙහි අන්තර්ගත වන්නේ, පූජ්‍ය ගොතටුවේ රේවත හිමියන් විසින් දේශනා කරන ලද " මෝහක්ඛයෝ නිබ්බානං " ධර්ම සාකච්ඡාවේ පළමු සහ දෙවන වීඩියෝවේ මැදක් වනතරු අන්තර්ගතයේ සාරාංශයයි. ( අකම්පිත සබැඳිය මෙතනින් )
( මා NotebookLLM ඇසුරින් සැකසූ සාරාංශයක් වීඩියෝවක් )
දෙවන දේශනාව ශ්‍රවණය කරන අතරතුර මා සැකසූ විශේෂ කරුනු කිහිපයක් ( not A.I. )
මොනව හරි කියන එකේ තමයි අවුල
අල්ලා ගැනීමක් සංඛාරයක්
කෝප්පය - tea cup අපට ගෝචර වන්නේ කෙසේද
ඉන්ද්‍රිය 5න් සංඛාර සාදයි ( කෝප්පය )
කෝප්පය අපගේ විඤ්ඤාණයට අරමුණ වන්නේ, පංච ඉන්ද්‍රියන්ගේ සංඥා මඟින්.
පංච ඉන්ද්‍රියන්ට අරමුණුවන්නේ, කෝපය නම් සංකල්පය, මනසේ සෑදී තිබූ බැවින්.
දැන් මැරුණත් දැන් හිතේ තියන ආකාරයට සැකසෙනවා භවය, මොකද අපි මේ යන්නේ සංකල්ප රාශියක් හිතේ තියාගෙන, සංකල්ප තියෙනවා නම්, පංච ඉන්ද්‍රියන් සහිත ප්‍රතිසන්ධියක් ලැබෙනවා. උපාදානය දුරුකර ලු උතුම් ආර්යන් වහන්සේලා මරණයෙන් පසු නැවත ත් ඉපදීමක් නැත්තේ ඔවුන් මිය යන අවස්ථාවේ, කිසිදු අල්ලා ගැනීමක් නොමැතිව, සංකල්ප නොමැතිව ආයු සංස්කරණය අත්හළ නිසා ය.
ඇත නැත යන්නේ අවුල මොකද්ද ?
ඉතින් අවුලක් නෑනේ ....
අපිට මොකද තිබ්බත් නැතත්
ඇයි එහෙනම් ධර්මයක්, අන්ත දෙකක් කියන එක ක් ගැන හිතන්නේ අපි.
තියෙනවා නම් තිබිච්චාවේ
නැත්තං නැතිවෙච්චාවේ
ඇයි එච්චර ඒ ගැන හිතන්නේ මොකක්ද අවුල ක්
කිසි ප්‍රශ්නයක් නෑනේ
ඇත නැත යන්නේ ගැටලුව තමා :-
මැදක් දන්නේ නැති කෙනාට තමා ඇත නැත එකේ අවුලක් නැත්තේ.
ඇත, නැත දුරු කිරීමට මැද
මැද තියෙන නිසාමයි දෙපැත්ත පවතින්නේ
ඇත නැති කරන්න බෑ නැත නැතුව
නැත නැති කරන්න බෑ ඇතක් නැතුව
මේකට උත්තරේ මැද මධ්‍යස්ථය
කෝප්පයක් ඇත
කෝප්පයක් නැත
කියන එකේ කෝප්පය තමයි මැද
කෝප්පය අපට අරමුණ වන්නේ සංස්කාර නිසා, පංච ඉන්ද්‍රිය නිසා, ඉන්ද්‍රියන්ට සංවේදනය වී ම අපට එය දෙයක් ලෙස දැනීම නිසා
මැද නැති කිරීමෙන් තමා ඇති නැති වුණා අන්තය නැති වන්නේ
මැද තමා අවුල
තරාදිය උදාහරණය
තරාදිය නැති කිරීමට නම් දෙපැත්ත ගලවා හරියන්නෙ නෑ
මැදක් පවතින තාක් දෙපැත්ත පවතිනවා
මැදට ගැහුවම තමා දෙපැත්ත නැති වන්නේ
තරාදිය නැති නැතිවන්නේ
Now the great question
කෝප්පය කියන මැද සිතින් අයින් කරන්න ඇත නැත අන්ත වලට නොයා ගන්න විදියක් යෝජනා කරන්න ?
සාසනයේ ආයාසයක් තියෙන්න බෑ
නිරායාසයක්ම තිබිය යුතුයි
ආයාසයක් තිබේන තැන පෙළීමක් ගැටීමක් දෙයක් තිබෙනවා
එය නැවත ජාතියට උපනිශ්‍රය වෙනවා
ජාතිය නැති කිරීම තමා අරමුණ විය යුත්තේ
ඇති බව ඉවර වෙන්නේ නැති බවෙන්
නැති බව ඉවර වෙන්නේ ඇති බවෙන්
මේ චක්‍රය ඉවර වෙන්නෙ නෑ
නිවනක් ඇතිකරගන්න එකේ අවුල තමා
ඇතිවෙනවනම් කවදහරි නැතිවීමට ඉඩක් තියෙනවා
සංකතයක් වෙනවා
ඕග තරණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා
උන්වහන්සේ තරණය කළේ එක තැන නොපිහිටාද ( දියඹුම් ගැසීමෙන් තොරව )
තරනය කිරීමට වෑයම් නොකරාද ( නො පිහිනා )
මා ඕඝ තරණය කරා කියා
ඉතින් එහෙම වෙන්නේ කොහොමද ?
එහෙම වෙන්න විදිහක් නෑනේ ?
එක තැන ඉඳලා ගිලුනෙත් නැත්නම් පිහිනලා තරනය කරේ නැත්නම් කොහොමද ඉබේම සිද්ධ වුණේ
ඒවගේ ...
පිහිටා සිටීම සහ පිහිනීම කියන්නේ අයාසයක්.
මෙම ඕග තරණ සූත්‍රයේ උන්වහන්සේ අදහස් කරන්නේ
කිසිදු ආයාසයක් නොමැතිව නිරායාසයෙන්ම මේඝ ය තරණය වූවා යන අදහසයි.
එනම් මධ්‍යස්ථය ආයාසයෙන් තොරව නිරායාසයෙන් වැටහිය යුතු බවයි.
ඇති නැති බව යමෙක් කියන එකක් අසා එය වැටහුනා යයි සිත රවටා ගන්නා වෙනුවට එය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර යුතුයි සැබෑ පටිසෝතගාමී ආර්ය ශ්‍රාවකයෙකු.
ආයාසයෙන් දෙයක , මැද නැති කරන්න පුළුවන් නම් එක් අවුල දෝෂය මොකද්ද ?
ආයාසයක් තියේනම් ඇති නැති බවක් ඇත. එම නිසා එය දෝෂ සහගතයි.
ආයාසය -> පෙලීම -> අවිද්‍යාව -> ජාතිය
සෝණ හාමුදුරුවන්ගේ වීණාවේ කතාව ...
Tune කරන්නේ ඕනෙන් මැද මට්ටමට, තදකරොත්, බුරුල් කරොත් අවුල්
මධ්‍යම ප්‍රතිපදාව තමා උත්තරය.
අන්ත දෙකේ පැටලිලා දඟලලා ගැටෙන්නෙ නැතුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි.
මධ්‍යම ප්‍රතිපදාවෙන් තමා හිත එක්තැන්, කම්පනය වෙන්නේ
අන්ත දෙකේ තියෙන්නේ ගැටීම,
බැලීම නතර කිරීමට නම්
නොබලා හිඳීම හෝ බැලීම නෙවෙයි කරන්න ඕනේ ( අන්ත )
පෙනෙන එක නතර කරන්න. ( මැද )
එහෙනම් මේ මැද නැති කිරීමට, නිරායාස මඟ සියුම් ගැඹුරු ආකාරයක් තිබිය යුතුයි
එසේ නම් බුදුරජාණන් වහන්සේ විසින් පෙනෙන තැනම දෝෂය හඳුනාගෙන ඉවත් කිරීමට ප්‍රතිපදාවක් දේශනා කොට තිබිය යුතුයි
ජාතියම දුකයි යන්න හඳුනාගැනීමට, අහුවෙන්න ප්‍රතිපදාවක්
පෙනෙන තැනම ලිහන්න.
මැද අයින් කරන් න බෑ
නිරායාසයෙන් අයින් වෙන්න ඕනි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ ආයාසයෙන් කළ යුතු එකම දෙය බණ ඇසීම පමණයි. නිවන් මාර්ගය නිරායාසයෙන් වැඩේවි එවිට.
එසේ බණ අසා අවබෝධයට පත්වීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා තිබිය යුතුයි. පිරිසිදු ගුණවත් සිතක් තිබිය යුතුයි. අපිරිසිදු අක්ලේශ පිරි විසිරෙන සිතකට කොපමණ බණ ඇසුවත් අවබෝධයට පත් වන්නේ නෑ.
කාම තණ්හා - මොනවාහරි, මැද
කාම භව හෝ විභව කාම ලෙස යුගල වශයෙන් එකට පවතිනවා
කාම තන්හාව නැතින්වීමට සම්පූර්ණයෙන්
රහත් විය යුතුයි.
කාම තන්හාව තමා දරුණුම තැන.
මොනවාහරි දුකයි කියන එක ම දුකයි ( සංස්කාර )
සැපයී කියන්නෙත් මොනවාහරි
මොනවාහරි කියන එකම දුකක්.
පරම " සැප " කියන්නෙත් මොනවාහරි.
ඒ නිසා පරම සැප ත් දුකක්.
( ස්වර්ගය දිව්‍ය ලෝකය මේ සේරම )
ලෙස ප්‍රඥාවන්තයා දකියි.
( දෙවන දේශනාවේ පැය 01:25 - චතුරාර්ය සත්‍යයන් පැහැදිලි කිරීම කොටස අන්තර්ගත නොවේ. )
සසර බියකරුයි !
අද මනුෂ්‍ය ඔබ, හෙට තිරිසන් සතෙකු වි ඉපදිය හැකියි.
ධර්මයේ හැසිරෙන්න !
නොපමාව නිවනට හේතුවන විවට්ටගාමිණි කුසල් රැස් කරන්න !
@nipund @Fiona Dabare ගොඩක් ස්තුතියි මේ දේශනාව යෝජනා කරාට. මම හිතන්නේ නිවැරදි ධර්මය හම්බවුණා මේ දේශනාව තුළින්, ගැඹුරුයි, වටහා ගන්න අමාරුයි ඒත් උත්සාහ කරනවා. @nuwan9999 @ek_rosh @Blair Solari

Last edited: