Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි, මගේ ඇප්රෝච් එක ඔයාට වැඩක් වෙන්නෙ නැ...ඔයාට වැඩක් වෙන්නෙ මම දුන්න දැනුම/තොරතුරු ටික...ඒ ටික මටත් වැඩිය වටින්නෙ ඔයාට සහ මග වඩන අනිත් අයට එයාල ඉන්න තැන දැනගන්න...මම මග වඩන්නෙ නැති නිසා..මට මේ දැනුම ලොකු වටිනාකමක් නැ..

ඔයා කාලයක් මහන්සියක් යොමුකරල වඩන මග, නිකරුනෙ වැරදි මාර්ගයක් වියයුතු නැ..ඔයා සමහර විට හරි මාර්ගයේ යනවත් ඇති...මම දන්නෙ නැ...ඔයා කරන්න ඕනෙ මම කිව්ව දැනුමෙන් ඔයා ඉන්න තැන වෙරිෆ්යි කරගෙන එතනින් ඉදිරියට යන එක...මොකද ඔයාගේ ප්රත්යක්ශෙන් ඔයා ඉන්න තැන දැනගන්න බැ...

නැ. අසන්නට නොලැබුන දෙයක් ඇසුන නිසා එයාලට යට්කුරු කලය උඩුකුරු කලා වගේ දැනුනෙ නැ...නොදැකපු දෙයක් දැක්ක නිසා එහෙම උනෙ........ඒ නොදැකපු දේ දකින්න, විපස්සනා න්යාන තුලින්...ත්‍රිලක්ශනය පෙනිට්‍රේට් වෙන්නෙ, ඔය න්යාන වලින්..සොවාන් මාර්ග පල චිත්ත ඇතිවෙන්නෙ ඔය විදිහට...දෙය්යන් කිව්වත්, ඕක වෙනස් වෙන්න නැ...ඔය වීතියට එන්න වෙන්නෙම විපස්සනාවෙන්ම තමයි... කෙනෙකුට බන අහන ගමන්ම ඒ ශබ්දයක් අරමුන කරල අරගෙන, සමාදිමත් වෙලා, විදර්ශනාවට ගිහිල්ල..ඔය වීතිවලට යන්න පුලුවන් දක්ශනම්, අසූමහ ශ්‍රාවක වගේ..තව කෙනෙකුට..ඕක අහල, වෙන වෙලාවක අරමුනකට හිත තියල..ඔය ටිකම වෙන්න පුලුවන් ආනන්ද හාමුදුරුවො වගේ...මොනව උනත්..ඔය චිත්තයට එන්න වෙන්නෙ සමාදි + විපස්සනාව්න්, ඒ කියන්නෙ සති පට්ටනයෙන්...මට ඕක ඔහොමමයි කියල ඩෙෆෙන්ඩ් කරන්න අවශයැ නැ...මොකොද මම ඔය විදිහට (හෝ වෙන විදිහට ) වඩන්නෙ නැ..

මම දර්මය අහන්න අරගෙන අවුරුදු 7-8ක් විතර ඇති...අහන්න ගත්තෙ නිකමට නිවාතාප හමුදුරුවන්ගේ බනක් අහල සසර ගැන...(තාමත් එතුමට ගරු කරනව ඒ නිසා ) , ටික දවසක් ඒක අහල අබය හාමුදුරුවන්ගෙ බන අහනකොට තේරුනා ඒ කියන්නෙ වෙන කතාවක් කියල...ඔබතුමා ඔය කියන සොවාන් වෙන්න කලින් සතිපට්ටනය වඩන්න බැ කියල මමම මේකේ මුල් කාලිනව ත්‍රිඩ් දාල, ආර්ගියු කරලත් ඇති. ඔයවගේ, එකී නොකී හැම හාමුදුරුවන්ගෙම වගේ බන අහල ඇති...ඔය හැමකෙනාම කියන්නෙ එකිනෙකට වෙනස් මාර්ගයක් කියල කාලයක් යනකොට පේන්න ගියා..කෙන කෙනා සුට්‍ර එකිනෙක විදිහට ඉන්ටෙප්‍රිට් කරන්න ගත්ත.. ඒ වෙනකොට ත්‍රිපිටකය දැකලවත් නැ...හාමුදුරුවො කියල දුන්න ක්‍රම 100න් මොන ක්‍රමයෙද යන්න ඕනෙ කියල හිතා ගන්න බැරි උනා...ඕකට පස්සෙ තමයි, තනියෙන්ම හොයන්න ඕනෙ කියල ත්‍රිපිටකය කියවන්න ගත්තෙ...සුත්‍ර කියවන්න ගත්තත්...ක්‍රම ගනනාවකට ඉන්ටෙප්‍රිට් කරන්න පුලුවන් උනා කිසිම ක්න්සිසිටන්සි එකක් නැතුව...එක එක තේරුම වලින්...පස්සෙ අභිද්ම්මයට බැස්සාම තේරුන...ඒක පියෝ ටෙක්නිකල් අන්ඩ් ස්ට්‍රේට් කියල...ටෙක්නිකල් ස්ට්‍රක්චර් එකතේරුම ගත්තාම, සුත්‍ර උනත් පැහැදිලිවම ඉන්ටෙප්‍රිට් කරන්න පුලුවන් උනා...සමහර හාමුදුරුවන්ගෙ බන..විහිලුවක් උනා..එක නිසා බන අහන එක නතර කලා...

මෙහෙමයි...ඔබතුමා බන අහල තියෙන්නෙ සීමිත දෙනාගෙන නම්...ඔබතුමා ඒක තමයි හරි කියල යන එක වෙන්නෙ...මට මුලින් උනා වගේ...ලොජිකලිත් අවුලක් නැ..යම්කිසි ප්රත්යක්ශත් ලබෙනව... ඔබ්තුමා ඔය තැනම රැදෙන්නෙ නැතුව වෙන හාමුදුරුවන් ෆලෝකලොත් තේරෙයි එකිනෙකට වෙනස් කියල...

ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරය: දැනුම ගයිඩ්ල්යින් එකක් කරගෙන...චෙක් කරන්නත්, ටැලි කරන්නත්..මම බන අහන්නෙ නැ...හැබයි කෙනෙකුට ඕනෙ නම්, එහම චෙක් කරාට වරදකුත් නැ...මොකද ප්රත්යක්ශයෙන් ඒක කරන්න බැරි නිසා..ප්රත්යක්ශය යන මාර්ගයට සාපේක්ශ නිසා..

Happy New Year to you too!

[QUOTE="ek_rosh, post: 31162324, member: 507164"] මෙහෙමයි, මගේ ඇප්රෝච් එක ඔයාට වැඩක් වෙන්නෙ නැ...ඔයාට වැඩක් වෙන්නෙ මම දුන්න දැනුම/තොරතුරු ටික...ඒ ටික මටත් වැඩිය වටින්නෙ ඔයාට සහ මග වඩන අනිත් අයට එයාල ඉන්න තැන දැනගන්න...මම මග වඩන්නෙ නැති නිසා..මට මේ දැනුම ලොකු වටිනාකමක් නැ.. ඔයා කාලයක් මහන්සියක් යොමුකරල වඩන මග, නිකරුනෙ වැරදි මාර්ගයක් වියයුතු නැ..ඔයා සමහර විට හරි මාර්ගයේ යනවත් ඇති...මම දන්නෙ නැ...ඔයා කරන්න ඕනෙ මම කිව්ව දැනුමෙන් ඔයා ඉන්න තැන වෙරිෆ්යි කරගෙන එතනින් ඉදිරියට යන එක...මොකද ඔයාගේ ප්රත්යක්ශෙන් ඔයා ඉන්න තැන දැනගන්න බැ... නැ. අසන්නට නොලැබුන දෙයක් ඇසුන නිසා එයාලට යට්කුරු කලය උඩුකුරු කලා වගේ දැනුනෙ නැ...[B]නොදැකපු දෙයක් දැක්ක නිසා එහෙම උනෙ[/B]........ඒ නොදැකපු දේ දකින්න, විපස්සනා න්යාන තුලින්...ත්‍රිලක්ශනය පෙනිට්‍රේට් වෙන්නෙ, ඔය න්යාන වලින්..සොවාන් මාර්ග පල චිත්ත ඇතිවෙන්නෙ ඔය විදිහට...දෙය්යන් කිව්වත්, ඕක වෙනස් වෙන්න නැ...ඔය වීතියට එන්න වෙන්නෙම විපස්සනාවෙන්ම තමයි... කෙනෙකුට බන අහන ගමන්ම ඒ ශබ්දයක් අරමුන කරල අරගෙන, සමාදිමත් වෙලා, විදර්ශනාවට ගිහිල්ල..ඔය වීතිවලට යන්න පුලුවන් දක්ශනම්, අසූමහ ශ්‍රාවක වගේ..තව කෙනෙකුට..ඕක අහල, වෙන වෙලාවක අරමුනකට හිත තියල..ඔය ටිකම වෙන්න පුලුවන් ආනන්ද හාමුදුරුවො වගේ...මොනව උනත්..ඔය චිත්තයට එන්න වෙන්නෙ සමාදි + විපස්සනාව්න්, ඒ කියන්නෙ සති පට්ටනයෙන්...මට ඕක ඔහොමමයි කියල ඩෙෆෙන්ඩ් කරන්න අවශයැ නැ...මොකොද මම ඔය විදිහට (හෝ වෙන විදිහට ) වඩන්නෙ නැ.. මම දර්මය අහන්න අරගෙන අවුරුදු 7-8ක් විතර ඇති...අහන්න ගත්තෙ නිකමට නිවාතාප හමුදුරුවන්ගේ බනක් අහල සසර ගැන...(තාමත් එතුමට ගරු කරනව ඒ නිසා ) , ටික දවසක් ඒක අහල අබය හාමුදුරුවන්ගෙ බන අහනකොට තේරුනා ඒ කියන්නෙ වෙන කතාවක් කියල...ඔබතුමා ඔය කියන සොවාන් වෙන්න කලින් සතිපට්ටනය වඩන්න බැ කියල මමම මේකේ මුල් කාලිනව ත්‍රිඩ් දාල, ආර්ගියු කරලත් ඇති. ඔයවගේ, එකී නොකී හැම හාමුදුරුවන්ගෙම වගේ බන අහල ඇති...ඔය හැමකෙනාම කියන්නෙ එකිනෙකට වෙනස් මාර්ගයක් කියල කාලයක් යනකොට පේන්න ගියා..කෙන කෙනා සුට්‍ර එකිනෙක විදිහට ඉන්ටෙප්‍රිට් කරන්න ගත්ත.. ඒ වෙනකොට ත්‍රිපිටකය දැකලවත් නැ...හාමුදුරුවො කියල දුන්න ක්‍රම 100න් මොන ක්‍රමයෙද යන්න ඕනෙ කියල හිතා ගන්න බැරි උනා...ඕකට පස්සෙ තමයි, තනියෙන්ම හොයන්න ඕනෙ කියල ත්‍රිපිටකය කියවන්න ගත්තෙ...සුත්‍ර කියවන්න ගත්තත්...ක්‍රම ගනනාවකට ඉන්ටෙප්‍රිට් කරන්න පුලුවන් උනා කිසිම ක්න්සිසිටන්සි එකක් නැතුව...එක එක තේරුම වලින්...පස්සෙ අභිද්ම්මයට බැස්සාම තේරුන...ඒක පියෝ ටෙක්නිකල් අන්ඩ් ස්ට්‍රේට් කියල...ටෙක්නිකල් ස්ට්‍රක්චර් එකතේරුම ගත්තාම, සුත්‍ර උනත් පැහැදිලිවම ඉන්ටෙප්‍රිට් කරන්න පුලුවන් උනා...සමහර හාමුදුරුවන්ගෙ බන..විහිලුවක් උනා..එක නිසා බන අහන එක නතර කලා... මෙහෙමයි...ඔබතුමා බන අහල තියෙන්නෙ සීමිත දෙනාගෙන නම්...ඔබතුමා ඒක තමයි හරි කියල යන එක වෙන්නෙ...මට මුලින් උනා වගේ...ලොජිකලිත් අවුලක් නැ..යම්කිසි ප්රත්යක්ශත් ලබෙනව... ඔබ්තුමා ඔය තැනම රැදෙන්නෙ නැතුව වෙන හාමුදුරුවන් ෆලෝකලොත් තේරෙයි එකිනෙකට වෙනස් කියල... ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරය: දැනුම ගයිඩ්ල්යින් එකක් කරගෙන...චෙක් කරන්නත්, ටැලි කරන්නත්..මම බන අහන්නෙ නැ...හැබයි කෙනෙකුට ඕනෙ නම්, එහම චෙක් කරාට වරදකුත් නැ...මොකද ප්රත්යක්ශයෙන් ඒක කරන්න බැරි නිසා..ප්රත්යක්ශය යන මාර්ගයට සාපේක්ශ නිසා.. Happy New Year to you too! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom