Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Happy New Year too.

පරතෝගෝෂය කියන්නේ වෙන කෙනෙක් කියපු එකක් ඇහුනම කියලා තිබ්බත්.

ඒ කියපු දේ ලියලා ආයේ කියවන කොට ඔලුව ඇතුලේ යන කතාව පරතෝගෝෂයක් වෙන්නේ නැද්ද? Technically දෙකම එකම දේ වෙන්නේ.

Online බණ vs සජීවීව අහන බණ. Virtual කල්‍යාණ මිත්‍රයෙක් ඉන්න පුළුවන්ද ?විශේෂයෙන් 1 way communication එකක් නම් තියෙන්නේ.

උත්තර guess එකක් තමා දෙන්න වෙන්නේ.

කෙනා කෙනා අනුව වෙන්න පුළුන්කමක් ඇති.

"අහලා" තියෙනවා බුදු හාමූදුරුවො බණ ලේඛණ ගත කරන්න එපා කියලා කිව්වා කියලා. ඇත්ත දැනගන්න බෑ ඉතින්.

ෂුවර් ද මෙහෙම කිව්වේ කියලා නැත්නම්

දුකක් "පෙන්නම" බෑ කියලා නෙමේද?

එතැන අදහස සාමාන්‍ය කෙනාට උපේක්ෂාව අවුලක් කියලා පෙන්නන්න බෑ

හැබැයි බුදුන් එකත් අවුල් කියලා කියනවා එක එතකොට ? අන්න එතකොට මං දන්න දුක නෙමේ දුක කියන්නේ කියලා අවබෝධයක් එන්න ඕනි.

සදාකාලික දිව්‍ය ලෝකයක් තියෙනවා නම් දුක මොකද්ද?

අරූප ලෝකයේ?

උපේක්ෂාව කර්මයක් නෙමේද?

පෙනීම ම අවුලක් කියලා නෙමේද අහන්නේ?

------ Post added on [DATETIME="UT"]1767306716[/DATETIME]

මේ උදහරණයම ගත්තොත්

medicine තියෙන්නේ clinical research වලින් ගන්න දැණුමෙන් , clinical research වල validity එක සම්පුර්ණයෙන් තියෙන්නේ statistic මත , statistic හැදිලා තියෙන්නේ ගණිතය උඩ . දැන් කවුරු හරි ඇවිල්ලා ගණිතය මනංකල්පිතයි , ගණිතය ඇත්ත කියලා හිතන් හිටපු උපකල්පන බොරුවක් කියලා ඔප්පු "කරොත්" කෙනෙක්ට

කෙනෙක් එහෙනම් ගණන් නම් අවුල් කියලා නවතිනවා . හැබැයි ප්‍රඥාව මෝරලා නම් chain එකේ කෙළවර medicine වල අවුලම අහුවෙනවා.

ගණිතය කියන "සංකල්ප" ගොඩ "උඩ" තමා statistics හදලා තියෙන්නේ , stat සංකල්ප උඩ තමා clinical research, clinical research සංකල්ප උඩ තමා medicine.

දැන් ගණිතය සංකල්ප තමා හේතු වුණේ medicine ඵලය වෙනකම්ම

ගණිතය කියන සංකල්ප බොරු වුණොත්

Medicine ගැන හෝ ගණිතය ගැන හෝ කතා කරන්න බෑ.

------ Post added on [DATETIME="UT"]1767307568[/DATETIME]

[QUOTE="nipund, post: 31163641, member: 31353"] Happy New Year too.🙏 පරතෝගෝෂය කියන්නේ වෙන කෙනෙක් කියපු එකක් ඇහුනම කියලා තිබ්බත්. ඒ කියපු දේ ලියලා ආයේ කියවන කොට ඔලුව ඇතුලේ යන කතාව පරතෝගෝෂයක් වෙන්නේ නැද්ද? Technically දෙකම එකම දේ වෙන්නේ. Online බණ vs සජීවීව අහන බණ. Virtual කල්‍යාණ මිත්‍රයෙක් ඉන්න පුළුවන්ද ?විශේෂයෙන් 1 way communication එකක් නම් තියෙන්නේ. 🤷🤷 උත්තර guess එකක් තමා දෙන්න වෙන්නේ. කෙනා කෙනා අනුව වෙන්න පුළුන්කමක් ඇති. "අහලා" තියෙනවා බුදු හාමූදුරුවො බණ ලේඛණ ගත කරන්න එපා කියලා කිව්වා කියලා. ඇත්ත දැනගන්න බෑ ඉතින්. [HR][/HR] ෂුවර් ද මෙහෙම කිව්වේ කියලා නැත්නම් දුකක් "පෙන්නම" බෑ කියලා නෙමේද? එතැන අදහස සාමාන්‍ය කෙනාට උපේක්ෂාව අවුලක් කියලා පෙන්නන්න බෑ හැබැයි බුදුන් එකත් අවුල් කියලා කියනවා එක එතකොට ? අන්න එතකොට මං දන්න දුක නෙමේ දුක කියන්නේ කියලා අවබෝධයක් එන්න ඕනි. සදාකාලික දිව්‍ය ලෝකයක් තියෙනවා නම් දුක මොකද්ද? අරූප ලෝකයේ? උපේක්ෂාව කර්මයක් නෙමේද? පෙනීම ම අවුලක් කියලා නෙමේද අහන්නේ? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1767306716[/DATETIME][/SIZE] [HR][/HR] මේ උදහරණයම ගත්තොත් medicine තියෙන්නේ clinical research වලින් ගන්න දැණුමෙන් , clinical research වල validity එක සම්පුර්ණයෙන් තියෙන්නේ statistic මත , statistic හැදිලා තියෙන්නේ ගණිතය උඩ . දැන් කවුරු හරි ඇවිල්ලා ගණිතය මනංකල්පිතයි , ගණිතය ඇත්ත කියලා හිතන් හිටපු උපකල්පන බොරුවක් කියලා ඔප්පු "කරොත්" කෙනෙක්ට කෙනෙක් එහෙනම් ගණන් නම් අවුල් කියලා නවතිනවා . හැබැයි ප්‍රඥාව මෝරලා නම් chain එකේ කෙළවර medicine වල අවුලම අහුවෙනවා. ගණිතය කියන "සංකල්ප" ගොඩ "උඩ" තමා statistics හදලා තියෙන්නේ , stat සංකල්ප උඩ තමා clinical research, clinical research සංකල්ප උඩ තමා medicine. දැන් ගණිතය සංකල්ප තමා හේතු වුණේ medicine ඵලය වෙනකම්ම ගණිතය කියන සංකල්ප බොරු වුණොත් Medicine ගැන හෝ ගණිතය ගැන හෝ කතා කරන්න බෑ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1767307568[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom