Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකුම හේතුව තමයි උන්වහන්සේ කියනව කැමති සේ නැති කම තමයි problem එක කියල... හැබැයි ඉතින් ඒක පෙර නොඅසූ දෙයක් නෙමෙයි. තව හේතුවක් තමයි ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් නැති කම...පරණ season එක බලන්න කියනව... පස්සෙ මම ඔය ධ්‍යාන experience video එකක් බැලුව ඒකෙ එක එක්කෙනා එක එක දේවල් කියනව, පාට පෙනුනලු, එලි ආවලු, වගෙ දේවල්... මට ඒ දවස් වල එච්චර ලොකු දැනුමක් තිබුනෙ නැහැ, ඒත් මට හිතුන බුදු හාමුදුරුවො මෙහම දේවල් දේශනා කළා වෙන්න බෑ කියල.

නෑ මෙතන ඔයා වැරදියි... මම කිසිම assumption එකක් අරන් නැහැ, .ගුරුවර පෙන්නන්නෙ බුදුන් පෙන්නපු මාර්ගයමයි කියල මම දන්නෙ දැනුමෙන් වත්, දේවල් assume කරල වත් නෙමෙයි... මේ තමයි මෙතන තියෙන හාස්කම... අනික මේක logically හරි නිසා ගත්ත දේකුත් නෙමෙයි... මේක තනිකරම දැකීමක්... assumptions, logic වලින් පනවන්න බෑ. ඒ නිසයි මේක වචන වලින් ලේසියෙන් කියන්න බැරි... කිව්වොත් වෙන්නෙ ඔයා assumptions වලට යන එක... මේ ඒක තමයි වෙලා තියෙන්නෙ.

දැකපු දෙයක ආයෙත් validate කරන්න දෙයක් නැහැ...

කිසිම personal ගැනීමක් නැහැ, මට අවශ්‍ය තව කෙනෙක් මම දැකපු දේ දකිනවට, දැකල නිවෙනවට නමුත් මම දැන් හොඳාකාරවම දන්නව මේ ඒකට platform එක නෙමෙයි කියල. මම අවබෝධ කරගත් හැටියට ඔය යෝනිසෝමනසිකාරය, උදයවැය, පටිච්චසමුපාදය, සතිපට්ටානය... චතුරාර්ය සත්‍ය කියන දේවල්, චෛතසික වලින් වත්, වෙන වචන සහ concepts වලින් අල්ලන්න, define කරන්න යන එක කිසිම තේරුමක් ඇති දෙයක් නෙමයි... පෘතක්ජනයෙක්ගෙ හිත ඔය දේවල් වලට විරුද්ධ පැත්තට වැඩකරන්නෙ... අපිට ඕනි හිතේ දිශානතිය 180 degrees වලින් වෙනස් කරන්න, එතකොට හිත automatically ඔය විදියට තමයි වැඩ කරන්නෙ, ඕව define කරගෙන බලෙන් කරගන්න දේවල් නෙමෙයි. කොහම උනත් ඕව කතා කරල වැඩක් නැහැ... අපි ඔයා හරි කියන තැන දැනට ඉඳිමුකො

තාම ඔයා කිව්වෙ නැහැ ඇයි නිවාතාප හමුදුරුවන්ගෙ බණ නවත්වල අබය හාමුදුරුවන්ගෙ බණ අහන්න ගියේ කියල, කියන්න පුළුවන් දෙයක් නම් කැමතියි දැනගන්න

[QUOTE="nuwan9999, post: 31163648, member: 587037"] ලොකුම හේතුව තමයි උන්වහන්සේ කියනව කැමති සේ නැති කම තමයි problem එක කියල... හැබැයි ඉතින් ඒක පෙර නොඅසූ දෙයක් නෙමෙයි. තව හේතුවක් තමයි ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් නැති කම...පරණ season එක බලන්න කියනව... පස්සෙ මම ඔය ධ්‍යාන experience video එකක් බැලුව ඒකෙ එක එක්කෙනා එක එක දේවල් කියනව, පාට පෙනුනලු, එලි ආවලු, වගෙ දේවල්... මට ඒ දවස් වල එච්චර ලොකු දැනුමක් තිබුනෙ නැහැ, ඒත් මට හිතුන බුදු හාමුදුරුවො මෙහම දේවල් දේශනා කළා වෙන්න බෑ කියල. නෑ මෙතන ඔයා වැරදියි... මම කිසිම assumption එකක් අරන් නැහැ, .ගුරුවර පෙන්නන්නෙ බුදුන් පෙන්නපු මාර්ගයමයි කියල මම දන්නෙ දැනුමෙන් වත්, දේවල් assume කරල වත් නෙමෙයි... මේ තමයි මෙතන තියෙන හාස්කම... අනික මේක logically හරි නිසා ගත්ත දේකුත් නෙමෙයි... මේක තනිකරම දැකීමක්... assumptions, logic වලින් පනවන්න බෑ. ඒ නිසයි මේක වචන වලින් ලේසියෙන් කියන්න බැරි... කිව්වොත් වෙන්නෙ ඔයා assumptions වලට යන එක... මේ ඒක තමයි වෙලා තියෙන්නෙ. දැකපු දෙයක ආයෙත් validate කරන්න දෙයක් නැහැ... 🤷♂️ කිසිම personal ගැනීමක් නැහැ, මට අවශ්‍ය තව කෙනෙක් මම දැකපු දේ දකිනවට, දැකල නිවෙනවට නමුත් මම දැන් හොඳාකාරවම දන්නව මේ ඒකට platform එක නෙමෙයි කියල. මම අවබෝධ කරගත් හැටියට ඔය යෝනිසෝමනසිකාරය, උදයවැය, පටිච්චසමුපාදය, සතිපට්ටානය... චතුරාර්ය සත්‍ය කියන දේවල්, චෛතසික වලින් වත්, වෙන වචන සහ concepts වලින් අල්ලන්න, define කරන්න යන එක කිසිම තේරුමක් ඇති දෙයක් නෙමයි... පෘතක්ජනයෙක්ගෙ හිත ඔය දේවල් වලට විරුද්ධ පැත්තට වැඩකරන්නෙ... අපිට ඕනි හිතේ දිශානතිය 180 degrees වලින් වෙනස් කරන්න, එතකොට හිත automatically ඔය විදියට තමයි වැඩ කරන්නෙ, ඕව define කරගෙන බලෙන් කරගන්න දේවල් නෙමෙයි. කොහම උනත් ඕව කතා කරල වැඩක් නැහැ... අපි ඔයා හරි කියන තැන දැනට ඉඳිමුකො 🙏 තාම ඔයා කිව්වෙ නැහැ ඇයි නිවාතාප හමුදුරුවන්ගෙ බණ නවත්වල අබය හාමුදුරුවන්ගෙ බණ අහන්න ගියේ කියල, කියන්න පුළුවන් දෙයක් නම් කැමතියි දැනගන්න :-) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom