Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LOL මටත් පුළුවන් ත්‍රිපිටකය කියවල එහෙං මෙහෙං වචන ටිකක් බස්සල ඔයවගෙ කතාවක් ලියල, මේ තමයි ඒකායන මග්ග සතිපට්ටනය කියල කියන්න, මම ඇහුවෙ ත්‍රිපිටකයෙන් මාර්ගඵල ලබපු අය ගැන නෙමෙයි. මම ඇහුවෙ ඔය ඔයා උඩින් කොටපු කතාව කියලවල මාර්ගඵල ලබපු අය ඉන්නවද කියල. මම කවදාකවත් ත්‍රිපිටකයට දෙහි කපලත් නැහැ කපන්නෙත් නැහැ... මම දෙහි කපන්නෙ ත්‍රිපිටකය කියවල, සර්වඥතා ඥානයෙන් බුදු හාමුදුරුවො දේශනා කරපු ධර්මය මෙන්න මේකයි කියල එක එක interpretations හදන මරි මෝඩ පෘතක්ජනයින්ට.

අවබෝධයෙන් ගෙනාපු tradition එක නෑ කියන්නෙ ඔයාගෙ නොදන්නා කම නිසා... මගේ ගුරුවරය වත් උන්වහන්සේගෙ ගුරුවරු වත් ත්‍රිපිටකය දිග ඇරගෙන බණ කියන්නෙ නැහැ..

බය වෙන්න දෙයක් නැහැ දැන් අපේ [USER=589556]@Blair Solari[/USER] මල්ලි ඕක try කරල බලල කියයිනෙ හරි ගියාද නැද්ද කියල.

PS: ඒකායන මග්ග සතිපට්ඨානය කියන්නෙ miracle එකක් තමයි... මේ ලෝකෙ true miracle එකක් ගැන කෙනෙක් ඇහුවොත් බය නැතුව කියන්න. ඕකෙන් මහා භයානක මිනිස්සු, රජවරු, සිටුවරු, මාර්ගපල ලාබීන් සහ සිව්පිළිසිඹියාපත් රහතන් වහන්සේලා බවට පත් කරල තියෙනව. මේ අදටත් වෙනව.

[QUOTE="nuwan9999, post: 31165373, member: 587037"] LOL මටත් පුළුවන් ත්‍රිපිටකය කියවල එහෙං මෙහෙං වචන ටිකක් බස්සල ඔයවගෙ කතාවක් ලියල, මේ තමයි ඒකායන මග්ග සතිපට්ටනය කියල කියන්න, මම ඇහුවෙ ත්‍රිපිටකයෙන් මාර්ගඵල ලබපු අය ගැන නෙමෙයි. මම ඇහුවෙ ඔය ඔයා උඩින් කොටපු කතාව කියලවල මාර්ගඵල ලබපු අය ඉන්නවද කියල. මම කවදාකවත් ත්‍රිපිටකයට දෙහි කපලත් නැහැ කපන්නෙත් නැහැ... මම දෙහි කපන්නෙ ත්‍රිපිටකය කියවල, සර්වඥතා ඥානයෙන් බුදු හාමුදුරුවො දේශනා කරපු ධර්මය මෙන්න මේකයි කියල එක එක interpretations හදන මරි මෝඩ පෘතක්ජනයින්ට. අවබෝධයෙන් ගෙනාපු tradition එක නෑ කියන්නෙ ඔයාගෙ නොදන්නා කම නිසා... මගේ ගුරුවරය වත් උන්වහන්සේගෙ ගුරුවරු වත් ත්‍රිපිටකය දිග ඇරගෙන බණ කියන්නෙ නැහැ.. බය වෙන්න දෙයක් නැහැ දැන් අපේ [USER=589556]@Blair Solari[/USER] මල්ලි ඕක try කරල බලල කියයිනෙ හරි ගියාද නැද්ද කියල. ;-) PS: ඒකායන මග්ග සතිපට්ඨානය කියන්නෙ miracle එකක් තමයි... මේ ලෝකෙ true miracle එකක් ගැන කෙනෙක් ඇහුවොත් බය නැතුව කියන්න. ඕකෙන් මහා භයානක මිනිස්සු, රජවරු, සිටුවරු, මාර්ගපල ලාබීන් සහ සිව්පිළිසිඹියාපත් රහතන් වහන්සේලා බවට පත් කරල තියෙනව. මේ අදටත් වෙනව. 🤷♂️ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom