Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබතුමාගේ පෝස්ට් එකට රෙප්ලයි එකක් දැම්මොත් ඇටැක් එකක් කියල අයෙත් ඊගෝ ලෙබෙල් වදින නිසා දාන්නෙ නැ කියල හිටියත් පෘත්කජන ස්වබාවය නිසා අයෙත් දන්න ඕනෙ කියල හිතුනා මොක වැදුනත්

බුදුකෙනෙක් ලොකෙට පහල වෙන්නෙ ඔබතුමාට (මම අ/තුලු පෘතක්ජනයට ) බුදු දහම ඕනෙ වෙන කරුනට පිලියමක් දෙන්න නෙවි...ඔබතුමාට හීනයකින් වත් නොපෙනන ප්‍රශ්නයක් තියෙනව කියල පෙන්නන්න සහ ඒකට පිලිතුරක් දෙන්න...

ඔබතුමාට ඕනෙ උපරිම සතුටින් ඉන්න නම්...බුදුන්ගෙ මාර්ගය කොහොමත් හරියන මාර්ගය නෙව්, මොකද..මාර්ගය අවසානයෙ...සතුටින් ඉන්න ඔබතුමෙක් අභව්‍ය වෙන නිසා..

"ඔබතුමා" ඔය අඩු වැඩි නොවන අත්විදින සැපය උපේක්ශාව

ඔබතුමා කිව්වෙ, මම ඇතුලු සියල පෘතක්ජනයන්ට = පර්සනල් ඇටැක් නෙවේ..

For anyone interested:

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ එක්තරා ගුරු තන්හි සිටියාව සබ්රහ්මචාරී කෙනෙක් හෝ ධර්මය නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් නොම සජ්ඣායනා කෙරේද, යළිත් අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් අනුව කල්පනා කෙරේද, අනුව හැසිරේද, සිතින් සලකා බලයිද, මහණෙනි, යම් යම් පරිද්දකින් භික්ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් කල්පනා කෙරේද, අනුව හැසිරේද, සිතින් සළකා බලාද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ත්ථය දන්නේද, ධර්මය දන්නේද වේ.

This says: that a monk is NOT actively listening to the Buddha or any other teacher, and he is also NOT actively teaching dhamma to others.

Instead, he simply recalls and reflects on the dhamma he previously heard and memorized... through this internal reflection he comes to understand the dhamma.

->contradicts the idea that someone must be actively listening to a teacher in order to progress

------ Post added on [DATETIME="UT"]1767550639[/DATETIME]

[QUOTE="ek_rosh, post: 31168931, member: 507164"] ඔබතුමාගේ පෝස්ට් එකට රෙප්ලයි එකක් දැම්මොත් ඇටැක් එකක් කියල අයෙත් ඊගෝ ලෙබෙල් වදින නිසා දාන්නෙ නැ කියල හිටියත් පෘත්කජන ස්වබාවය නිසා අයෙත් දන්න ඕනෙ කියල හිතුනා මොක වැදුනත් :rolleyes: [B]බුදුකෙනෙක් ලොකෙට පහල වෙන්නෙ ඔබතුමාට (මම අ/තුලු පෘතක්ජනයට ) බුදු දහම ඕනෙ වෙන කරුනට පිලියමක් දෙන්න නෙවි...[/B]ඔබතුමාට හීනයකින් වත් නොපෙනන ප්‍රශ්නයක් තියෙනව කියල පෙන්නන්න සහ ඒකට පිලිතුරක් දෙන්න... ඔබතුමාට ඕනෙ උපරිම සතුටින් ඉන්න නම්...බුදුන්ගෙ මාර්ගය කොහොමත් හරියන මාර්ගය නෙව්, මොකද..මාර්ගය අවසානයෙ...[B]සතුටින් ඉන්න ඔබතුමෙක්[/B] අභව්‍ය වෙන නිසා.. "ඔබතුමා" ඔය අඩු වැඩි නොවන අත්විදින සැපය උපේක්ශාව ඔබතුමා කිව්වෙ, මම ඇතුලු සියල පෘතක්ජනයන්ට = පර්සනල් ඇටැක් නෙවේ.. [HR][/HR] For anyone interested: “මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ එක්තරා ගුරු තන්හි සිටියාව සබ්රහ්මචාරී කෙනෙක් හෝ ධර්මය නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට නොම දේශනා කෙරේද, අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් නොම සජ්ඣායනා කෙරේද, [B]යළිත් අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් අනුව කල්පනා කෙරේද, අනුව හැසිරේද, සිතින් සලකා බලයිද, මහණෙනි, යම් යම් පරිද්දකින් භික්ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් කල්පනා කෙරේද, අනුව හැසිරේද, සිතින් සළකා බලාද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ත්ථය දන්නේද, ධර්මය දන්නේද වේ.[/B] This says: that a monk is NOT actively listening to the Buddha or any other teacher, and he is also NOT actively teaching dhamma to others. Instead, he simply recalls and reflects on the dhamma [B]he previously heard and memorized...[/B] through this internal reflection he comes to understand the dhamma. ->contradicts the idea that someone must be actively listening to a teacher in order to progress ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1767550639[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom