Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
☸ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ☸ - My POV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]242973[/ATTACH]

මේ ස්වාමීන් වහන්සේ ව ඉස්සරලාම දැක්කෙ දෙරණෙ බහුජන හිතාය වැඩසටහනින් ... ඒ අවුරුදු හතරකට විතර කලින්

[MEDIA=youtube]hDX9NclWZxo[/MEDIA]

ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියන්න පුලුවන් මගෙ ... මාරම catchy ගැහුව හාමුදුරුවෝ ඒ දේශනාව ... ඉතින් ඊටපස්සෙ පිස්සුවෙන් වගෙ හාමුදුරුවෝ න්ගෙ දේශනා හොයන් අහන්න පටන් ගත්ත .... අභිධර්මය, ත්‍රිපිටක කරුණු ලස්සනට කැටි කරල ධර්ම දේශනා ගැහුව හැමෝටම තේරෙන විදියට ... ලංකාවෙ දැනට ඉන්න / ඉඳිය හොඳම ධර්ම දේශක කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි ...

දැන් අපි එමු controversy එකට ...

හාමුදුරුවෝ උපැවදි උන එකට හේතු දක්වල තියනව ... ඒව මම හිතනව සාධාරණයි කියල ... හාමුදුරුවෝ න්ට ගහන ගහපු හැමෝටම හාමුදුරුවෝ එපා වෙන්න ගත්තෙ අරගලේ කාලෙ ඒම දේශපාලන content කරන්න ගත්ත නිසා ... ඒක කරෙත් වෙනම channel එකකින් Unstoppable කියල ... ධර්ම දේශනා / Politics overlap නොවෙන්න

ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි ... හාමුදුරුවෝ රාජපක්ශ කඩේ යනව කිව්වට කෝ එක සාක්කියක් ... හැමෝටම රිදෙන්න ගත්තෙ J.V.P. එකට ගහද්දි, රාජපක්ශ ලට ගහද්දි, තම තමංගෙ කැමති දේශපාලුවට ගහද්දි

ඔය SL VLOG පකයල ඒම වෙන කෞද පකේ චීවර ධාරියෙක් ව ගෙන්නල ( කැකිරාවේ සුදස්සන කියල ) හාමුදුරුවෝ න්ට ගහන්න හැදුව ප්‍රසිද්ධ විවාදෙකින් ... අන්තිමට සුදස්සනට පුකේ ඇඟිලි ගහගන්න උනා  ඌ අන්න තාම ආණ්ඩු හෝද හෝද වජ්ජිපුත්තක බණ දෙස දෙස ඉන්නව ,

තව හාමුදුරුවොන්ට ගහපු කොට්ඨාසයක් තමා අර උමන්දාවෙ ඝන පකයා අදහන සෙට් එක  ඌ ගොවියෙක් වෙන්න ඉඳල අම්මගෙ කීමට සිවුර පොරෝගත්ත්ය ජාතියක් ජන්මයන් නිකායක් නැති ගූ වේසිගෙ රාජපක්ශ ඇටේ ලොවන පකය ... අරගලෙ කාලෙ ගොඨා ඕකගෙ පන්සලට ආරක්ෂාව දීලත් තිබ්බා ...

[MEDIA=youtube]ytb_cidY-dA[/MEDIA]

කිරියෙද් දැකල තියනව ගුපි පකයල දානව අඩෝ සිරිධම්මගෙ බණෙ තර්කයක් තියනව කියල  Eww මෝඩ පකයල ...

ඥානසාර හාමුදුරුවොත් ඉස්සර සීන් දෑව ... හරිගියෙ නැ වැඩෙ ... අන්තිමට උටත් ඇඟිල්ල ගහගන්නනුනෙ

[MEDIA=youtube]Mb3Igpswm9I[/MEDIA]

හාමුදුරුවෝ න්ට බහුතරය ගහන්න ගත්තෙ රැල්ලට ... ඇපල් විජේ කිව්ව ඇපල් Device use කරණ නිසා ... ආමි විජේ කිව්ව Cadet ඉඳිය නිසා  අන්තිමට සුජාත පුත්‍ර දෑවම කිව්ව ගණිකා නිවාස දෑව කියල

ඒ සේරම කියල ගැහුවෙ baseless ... කිසිම සාක්ෂි නැ ... දැන් පකව් ගහනව කෞද මෙහෙණින් වහන්සේ නමක් එක්ක පැනල ගිහින් කියල  ධම්මවිජය ස්වාමීන් වහන්සේ ට ගහන උන් රාජාංගනෙ ඌරා, බලංගොඩ කස්සපකය, උමන්දාවෙ වැද්දා ට හුරේ දානව ශෝක් බණ කියල

හෑලි ඇති කියන්න තියෙන්නෙ මෙච්චරයි .. මොන පකය මොනව කිව්වත් කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ කියන්නෙ සම්බුද්ධ වචනය අරන් යන්න, සාශනය රැකගන්න වෙර දරපු යතිවරයාණන් වහන්සේ නමක් ... ඉතින් හාමුදුරුවෝ කියනව වගෙ පෞද්ගලික හෙතු ඇති උපැවදි වෙන්න .... එක තැනක කියල තියනව දැක්ක ආරණ්ය්ට අරන් ගිය දානෙ පවා නැවැත්තුවා කියල ගම්වාසීන් ... එ වගෙ කාලකන්නි මිනිස්සු ඉන්න රටක ඇයි ඉතින් හාමුදුරුවෝ තවත් රැකෙන්නෙ

සිහලුනෙ උඹල අපි නැති කර ගත්තෙ මිල කල නොහැකි මැණිකක් ... ශීලවන්ත බුදු පුත් කෙනෙක් ... උඹල අපිලගෙ කාලකන්නි කම එ ... මතකනෙ සෝම හාමුදුරුවෝ

ඉතින් හාමුදුරුවෝ උපැවදි උනාට ලංකාවෙ නැතත් මෙ ලෝකයෙ ධර්ම ප්‍රචාරයෙ යෙදෙන්න හැකියාව ධෛර්ය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරණව ... උන්වහන්සේ ශාසනයෙන් නික්ම ගියත් වටිනා මිණිකැට වන් ධර්ම දේශනා දහසකට ආසන්න Youtube චැනලය අපිට ඉතිරි කර ගියා ... මගෙ ආධ්‍යාත්මික ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තමා කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ  බුදු සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේට ... වඩිණු මැන නැවත අප මේ දුක්ඛිත සසරෙන් එතෙර කරණු පිණිස ... ! ඔබ වහන්සේට අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !

සීලවන්තං ගුණවන්තං

පුඤ්ඤඛෙත්තං අනුත්තරං

දුල්ලභෙන මයා ලද්ධං

වන්දිතුං පස්සිතුං වරං.

සාරි පුත්තාදි ථෙරානං

ආගතං පටිපාටියා

සද්ධා සීල දයා වාසං

බුද්ධ පුත්තං නමා මහං

සබ්බං පහාය ගමනීයං - සියල්ල හැරදා යා යුතුය !

✍ [USER=587230]@Yeezus[/USER]

[QUOTE="Yeezus, post: 30380407, member: 587230"] [ATTACH type="full" alt="f2205a_5f148d8a9a9648beaeddf5774821987d~mv2.png"]242973[/ATTACH] [SIZE=5]මේ ස්වාමීන් වහන්සේ ව ඉස්සරලාම දැක්කෙ දෙරණෙ බහුජන හිතාය වැඩසටහනින් ... ඒ අවුරුදු හතරකට විතර කලින් [MEDIA=youtube]hDX9NclWZxo[/MEDIA] ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියන්න පුලුවන් මගෙ ... මාරම catchy ගැහුව හාමුදුරුවෝ ඒ දේශනාව ... ඉතින් ඊටපස්සෙ පිස්සුවෙන් වගෙ හාමුදුරුවෝ න්ගෙ දේශනා හොයන් අහන්න පටන් ගත්ත .... අභිධර්මය, ත්‍රිපිටක කරුණු ලස්සනට කැටි කරල ධර්ම දේශනා ගැහුව හැමෝටම තේරෙන විදියට ... ලංකාවෙ දැනට ඉන්න / ඉඳිය හොඳම ධර්ම දේශක කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි ... දැන් අපි එමු controversy එකට ... හාමුදුරුවෝ උපැවදි උන එකට හේතු දක්වල තියනව ... ඒව මම හිතනව සාධාරණයි කියල ... හාමුදුරුවෝ න්ට ගහන ගහපු හැමෝටම හාමුදුරුවෝ එපා වෙන්න ගත්තෙ අරගලේ කාලෙ ඒම දේශපාලන content කරන්න ගත්ත නිසා ... ඒක කරෙත් වෙනම channel එකකින් Unstoppable කියල ... ධර්ම දේශනා / Politics overlap නොවෙන්න ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි ... හාමුදුරුවෝ රාජපක්ශ කඩේ යනව කිව්වට කෝ එක සාක්කියක් ... හැමෝටම රිදෙන්න ගත්තෙ J.V.P. එකට ගහද්දි, රාජපක්ශ ලට ගහද්දි, තම තමංගෙ කැමති දේශපාලුවට ගහද්දි 🤒 ඔය SL VLOG පකයල ඒම වෙන කෞද පකේ චීවර ධාරියෙක් ව ගෙන්නල ( කැකිරාවේ සුදස්සන කියල ) හාමුදුරුවෝ න්ට ගහන්න හැදුව ප්‍රසිද්ධ විවාදෙකින් ... අන්තිමට සුදස්සනට පුකේ ඇඟිලි ගහගන්න උනා 😅 ඌ අන්න තාම ආණ්ඩු හෝද හෝද වජ්ජිපුත්තක බණ දෙස දෙස ඉන්නව , තව හාමුදුරුවොන්ට ගහපු කොට්ඨාසයක් තමා අර උමන්දාවෙ ඝන පකයා අදහන සෙට් එක 😅 ඌ ගොවියෙක් වෙන්න ඉඳල අම්මගෙ කීමට සිවුර පොරෝගත්ත්ය ජාතියක් ජන්මයන් නිකායක් නැති ගූ වේසිගෙ රාජපක්ශ ඇටේ ලොවන පකය ... අරගලෙ කාලෙ ගොඨා ඕකගෙ පන්සලට ආරක්ෂාව දීලත් තිබ්බා ... [MEDIA=youtube]ytb_cidY-dA[/MEDIA] කිරියෙද් දැකල තියනව ගුපි පකයල දානව අඩෝ සිරිධම්මගෙ බණෙ තර්කයක් තියනව කියල 😅 Eww මෝඩ පකයල ... 🤢 ඥානසාර හාමුදුරුවොත් ඉස්සර සීන් දෑව ... හරිගියෙ නැ වැඩෙ ... අන්තිමට උටත් ඇඟිල්ල ගහගන්නනුනෙ 😅 [MEDIA=youtube]Mb3Igpswm9I[/MEDIA] හාමුදුරුවෝ න්ට බහුතරය ගහන්න ගත්තෙ රැල්ලට ... ඇපල් විජේ කිව්ව ඇපල් Device use කරණ නිසා ... ආමි විජේ කිව්ව Cadet ඉඳිය නිසා 😅 අන්තිමට සුජාත පුත්‍ර දෑවම කිව්ව ගණිකා නිවාස දෑව කියල ඒ සේරම කියල ගැහුවෙ baseless ... කිසිම සාක්ෂි නැ ... දැන් පකව් ගහනව කෞද මෙහෙණින් වහන්සේ නමක් එක්ක පැනල ගිහින් කියල 😅 ධම්මවිජය ස්වාමීන් වහන්සේ ට ගහන උන් රාජාංගනෙ ඌරා, බලංගොඩ කස්සපකය, උමන්දාවෙ වැද්දා ට හුරේ දානව ශෝක් බණ කියල 😅 හෑලි ඇති කියන්න තියෙන්නෙ මෙච්චරයි .. මොන පකය මොනව කිව්වත් කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ කියන්නෙ සම්බුද්ධ වචනය අරන් යන්න, සාශනය රැකගන්න වෙර දරපු යතිවරයාණන් වහන්සේ නමක් ... ඉතින් හාමුදුරුවෝ කියනව වගෙ පෞද්ගලික හෙතු ඇති උපැවදි වෙන්න .... එක තැනක කියල තියනව දැක්ක ආරණ්ය්ට අරන් ගිය දානෙ පවා නැවැත්තුවා කියල ගම්වාසීන් ... එ වගෙ කාලකන්නි මිනිස්සු ඉන්න රටක ඇයි ඉතින් හාමුදුරුවෝ තවත් රැකෙන්නෙ සිහලුනෙ උඹල අපි නැති කර ගත්තෙ මිල කල නොහැකි මැණිකක් ... ශීලවන්ත බුදු පුත් කෙනෙක් ... උඹල අපිලගෙ කාලකන්නි කම එ ... මතකනෙ සෝම හාමුදුරුවෝ 😊 ඉතින් හාමුදුරුවෝ උපැවදි උනාට ලංකාවෙ නැතත් මෙ ලෝකයෙ ධර්ම ප්‍රචාරයෙ යෙදෙන්න හැකියාව ධෛර්ය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරණව ... උන්වහන්සේ ශාසනයෙන් නික්ම ගියත් වටිනා මිණිකැට වන් ධර්ම දේශනා දහසකට ආසන්න Youtube චැනලය අපිට ඉතිරි කර ගියා ... මගෙ ආධ්‍යාත්මික ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තමා කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ 😊❤️ බුදු සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේට ... වඩිණු මැන නැවත අප මේ දුක්ඛිත සසරෙන් එතෙර කරණු පිණිස ... ! ඔබ වහන්සේට අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ![/SIZE] [CENTER][SIZE=5][COLOR=rgb(250, 197, 28)]සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං [/COLOR] [SIZE=6]සබ්බං පහාය ගමනීයං - සියල්ල හැරදා යා යුතුය ![/SIZE][/SIZE] [SIZE=5][SIZE=4]✍ [USER=587230]@Yeezus[/USER][/SIZE] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom