මේ ස්වාමීන් වහන්සේ ව ඉස්සරලාම දැක්කෙ දෙරණෙ බහුජන හිතාය වැඩසටහනින් ... ඒ අවුරුදු හතරකට විතර කලින්
ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියන්න පුලුවන් මගෙ ... මාරම catchy ගැහුව හාමුදුරුවෝ ඒ දේශනාව ... ඉතින් ඊටපස්සෙ පිස්සුවෙන් වගෙ හාමුදුරුවෝ න්ගෙ දේශනා හොයන් අහන්න පටන් ගත්ත .... අභිධර්මය, ත්‍රිපිටක කරුණු ලස්සනට කැටි කරල ධර්ම දේශනා ගැහුව හැමෝටම තේරෙන විදියට ... ලංකාවෙ දැනට ඉන්න / ඉඳිය හොඳම ධර්ම දේශක කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි ...
දැන් අපි එමු controversy එකට ...
හාමුදුරුවෝ උපැවදි උන එකට හේතු දක්වල තියනව ... ඒව මම හිතනව සාධාරණයි කියල ... හාමුදුරුවෝ න්ට ගහන ගහපු හැමෝටම හාමුදුරුවෝ එපා වෙන්න ගත්තෙ අරගලේ කාලෙ ඒම දේශපාලන content කරන්න ගත්ත නිසා ... ඒක කරෙත් වෙනම channel එකකින් Unstoppable කියල ... ධර්ම දේශනා / Politics overlap නොවෙන්න
ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි ... හාමුදුරුවෝ රාජපක්ශ කඩේ යනව කිව්වට කෝ එක සාක්කියක් ... හැමෝටම රිදෙන්න ගත්තෙ J.V.P. එකට ගහද්දි, රාජපක්ශ ලට ගහද්දි, තම තමංගෙ කැමති දේශපාලුවට ගහද්දි
ඔය SL VLOG පකයල ඒම වෙන කෞද පකේ චීවර ධාරියෙක් ව ගෙන්නල ( කැකිරාවේ සුදස්සන කියල ) හාමුදුරුවෝ න්ට ගහන්න හැදුව ප්‍රසිද්ධ විවාදෙකින් ... අන්තිමට සුදස්සනට පුකේ ඇඟිලි ගහගන්න උනා
තව හාමුදුරුවොන්ට ගහපු කොට්ඨාසයක් තමා අර උමන්දාවෙ ඝන පකයා අදහන සෙට් එක
කිරියෙද් දැකල තියනව ගුපි පකයල දානව අඩෝ සිරිධම්මගෙ බණෙ තර්කයක් තියනව කියල
ඥානසාර හාමුදුරුවොත් ඉස්සර සීන් දෑව ... හරිගියෙ නැ වැඩෙ ... අන්තිමට උටත් ඇඟිල්ල ගහගන්නනුනෙ
හාමුදුරුවෝ න්ට බහුතරය ගහන්න ගත්තෙ රැල්ලට ... ඇපල් විජේ කිව්ව ඇපල් Device use කරණ නිසා ... ආමි විජේ කිව්ව Cadet ඉඳිය නිසා
ඒ සේරම කියල ගැහුවෙ baseless ... කිසිම සාක්ෂි නැ ... දැන් පකව් ගහනව කෞද මෙහෙණින් වහන්සේ නමක් එක්ක පැනල ගිහින් කියල
හෑලි ඇති කියන්න තියෙන්නෙ මෙච්චරයි .. මොන පකය මොනව කිව්වත් කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ කියන්නෙ සම්බුද්ධ වචනය අරන් යන්න, සාශනය රැකගන්න වෙර දරපු යතිවරයාණන් වහන්සේ නමක් ... ඉතින් හාමුදුරුවෝ කියනව වගෙ පෞද්ගලික හෙතු ඇති උපැවදි වෙන්න .... එක තැනක කියල තියනව දැක්ක ආරණ්‍ය්ට අරන් ගිය දානෙ පවා නැවැත්තුවා කියල ගම්වාසීන් ... එ වගෙ කාලකන්නි මිනිස්සු ඉන්න රටක ඇයි ඉතින් හාමුදුරුවෝ තවත් රැකෙන්නෙ
සිහලුනෙ උඹල අපි නැති කර ගත්තෙ මිල කල නොහැකි මැණිකක් ... ශීලවන්ත බුදු පුත් කෙනෙක් ... උඹල අපිලගෙ කාලකන්නි කම එ ... මතකනෙ සෝම හාමුදුරුවෝ
ඉතින් හාමුදුරුවෝ උපැවදි උනාට ලංකාවෙ නැතත් මෙ ලෝකයෙ ධර්ම ප්‍රචාරයෙ යෙදෙන්න හැකියාව ධෛර්‍ය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරණව ... උන්වහන්සේ ශාසනයෙන් නික්ම ගියත් වටිනා මිණිකැට වන් ධර්ම දේශනා දහසකට ආසන්න Youtube චැනලය අපිට ඉතිරි කර ගියා ... මගෙ ආධ්‍යාත්මික ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තමා කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං
සබ්බං පහාය ගමනීයං - සියල්ල හැරදා යා යුතුය !
✍ @Yeezus
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං
සබ්බං පහාය ගමනීයං - සියල්ල හැරදා යා යුතුය !
✍ @Yeezus
Last edited:
