☺please mata Privart A/L karanna puluwan school.ekak

rajabandara

Member
Aug 17, 2011
296
3
0
machanla,
ape malayata privert a/l bio science karanna hithila. . Ethokota. . . .
Karannapuluwan skol ekak hoyaganne kohomada?,
miniha karanna onikiwwe polonnaruwa districk eken, kohomada machanla mama eka hariyatama danaganne? Please help,

exam ekata cal karala ahuwa e kalakanni ekekwath danne netilu,
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:confused: කරන්න පුළුවන් ඉස්කෝලයක්? :shocked: උඹ (උඹේ මලයා) ආයෙම ඉස්කෝලෙ යන්නද අහන්නෙ, :eek: ප්‍රයිවට් විතරක් ක්ලාස් ගිහින් විභාගෙත් ප්‍රයිවට් ලියන්නද? :rofl: jk

:) ප්‍රයිවට් අයදුම් කරනව නම් ලඟම විභාග මධ්‍යස්ථානය දාහන්. :rolleyes: එච්චරයි.. :oo: හැබැයි කුරුණෑගල එකෙක් වෙල්ලමුල්ලිවයික්කාල් දිහා දාල ඒ දිස්ත්‍රික් වලින් කැම්පස් ගන්න උන් අතරට ලේසියෙන් සිලෙක්ට් වෙන්න බලනව නම් ඒක ටිකක් අමාරු වැඩක්. :sorry: පදිංචිය සහතික කරන්න ඕන අරකයි මේකයි.. :D හොඳම දේ, :dull: උඹ අර කඩවල් වල තියෙනව ප්‍රයිවට් ඇප්ලයි කරන අයට ඇප්ලිකේෂන් එකක්, ඒක අරන් ඒකෙ තියෙනව මොකද්ද මංද විස්තර කොළයක්. :nerd: ඒක කියෝහන්. :yes: ඉන් පස්සෙ තේරුම් යයි ගොඩක් විස්තර.
 
rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
ubata padinchi thanata lagama school 1 denne ban.[boho durata lagama jathika pasala]
kade thiyei ganda application 1.eka aran wada wagayak karanda thiyei.
ube reg wenda one ubalage kottaseta thiyena adyapana mokenda eken.eken un denawa number 1k
ubata form 1k dei purawanda.eke thiyei lagama pasal danda.uba 2 3k dammama un 1k select karala no 1k denawa.eka ara skolete gihin assignment karala project karala.ewage marks dala aye a skul 1 principle gen sign karan hena wikarayak thiyei ban :/
 
thanx