වෘත්තිමය ක්ෂේත්‍ර
මෙතන තිබෙනවා ක්ෂේත්‍ර 10 ක්.
- විද්යුත් හා ඉලෙක්ට්‍රොනික - සර්කිට්ස්, නව නිපැයුම්
- ජ. දුරකථන, පරිඝනක හා තොරතුරු තාක්ෂණය
- සිවිල් ඉංජිනේරු - ගොඩනැගිලි, මාර්ග ඉදිකිරීම්
- මෝටර් කාර්මික (රථවාහන )
- ශ්‍රී ලංකාවේ නීතිය- නීතිමය උපදෙස්
- වෛද්‍ය ක්ෂේත්‍රය - බටහිර, ආයුර්වේද, සිංහල& other
- කෘෂිකාර්මික ක්ෂේත්‍රය
- සූප වේදය
- ඔන්ලයින් මනී
- ඡායාරූපකරණය හා ෆැශන්
මෙතන සමහර ක්ෂේත්‍ර ඉවත් කරලා වෙනත් අත්‍යාවශ්‍ය ක්ෂේත්‍රයක් සහිතව පෝල් දාන්නත් පුලුවන්.
යෝජනාවක් තිබේ නම් දෙන්න.
මම පොඩ්ඩක් ත්‍රෙඩ්ස් බලන්නම්.
සූප වේදය නං අයින් කරන්න කියලයි මගේ අදහස
කෑම බීම ගැන උදව් ඉලල්ල ත්‍රෙඩ් දාන අය මමනං දැකලම නෑ
ඒ වෙනුවට පරිගණක එක දෙකට කැඩුවොත් මොකෝ ප්‍රෝග්‍රමින් වලට් එකයි හාඩ්වෙයා, නෙට්වර්කින් වගේ ඒවාට ඒකයි වගේ
කෑම බීම ගැන උදව් ඉලල්ල ත්‍රෙඩ් දාන අය මමනං දැකලම නෑ
ඒ වෙනුවට පරිගණක එක දෙකට කැඩුවොත් මොකෝ ප්‍රෝග්‍රමින් වලට් එකයි හාඩ්වෙයා, නෙට්වර්කින් වගේ ඒවාට ඒකයි වගේ