Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♔♔__සීගිරි පුරාවෘතය__♔♔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

♔♔__සීගිරි පුරාවෘතය__♔♔

♔♔__සීගිරි පුරාවෘතය__♔♔

පෙර නොවූ විරූ දෘෂ්ඨියකින් විෂ්මිත ලෙස අවකාශයෙහි පැතිර පවත්නා, ඇදහිය නොහෙනා නිරවද්‍යතාවයකින් යුතුව ගොඩනැගුනු ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ නිර්මානාත්මක චින්තනයේ මුදුන්මල්කඩ වූ ප්රාසාදයකින් යුතු පර්වතයකි එනම් "සීගිරි" පර්වතයයි.

සීගිරි පුරාවෘතය

මිත්සෙන් රජු රාජ්‍ය කරන අවදියේ පන්ඩු,පාරින්ද, චුද්ද පාරින්ද, තිරීතර, දඨිය, පිඨිය නමින් ද්‍රවිඩ නායකයන් හයදෙනෙකු පැමින අනුරධපුරයෙහි රජ්‍ය බලය ලබගත්තේය. ධාතුසේන කුමාරයා(දාසෙන්) තම මාමාවන මහනාම හිමි ගෙන් දික්සඳ සෙනවියා පිරුවනෙහි පැවිදි විය.ද්‍රවිඩයන් ධාතුසේන කුමරුන්ව නිතර හෙවූ නිසා කුමරු විවිද වෙස් ගනිමින් ජීවත් විය.

දිනක් කුමරු වැවක් අසලින් යනවිට තරුණියන් කීපදෙනෙකු පැමිණ වැවේ ගිලෙන තම යෙහෙළිය බේරා දෙන මෙන් ඉල්ලීය.සේන කුමරු වහා තම ඇඳුම් වුනා වතුරට පැන ජලය සමඟ පොර බදිමින් සිටි තරුණියව බේරාගෙන ගොඩට ගෙන එන ලදි.ඇයගේ ගැලවුම්කරු සේන කුමරු වූහ.එම කුමරියගෙ නම රංගනාතා ය.පසුව රංගනාථා හා සේන කුමරු පෙමින් බැඳිනි.රංගනාතාගේ පියා වන සෝමනාථ ප්‍රභූවරයාද සේන කුමරුට යුද්ධය සඳහා සහය දුන්හ.පසුව ද්‍රවිඩයන් සමග සටන් කර කුඩා පාරින්දව මරා දැමීය.පාරින්දගේ සෙන්පති වයිකුණ්ඩ ෂර්මන් සිය අසිපතින්ම ගෙල සිඳ ගත්තේය.යුද්ධය නිමාවිය.

යුද්ධය ජයගෙන රංගනාථා බැලීමට පැමිණි සේන කුමරුට දැකගත හැකිවූයේ රංගනාථාට උපන් දරුවා හා මරණාසන්නව සිටි ඇයවයි. රංගනාථා මිය ගියාය. උපන් කුමාරයාට කාශ්‍යප යනුවෙන් නම් තැබීය.

පසුව විජයනාග ප්රභූවරයාගෙ දියණිය වන සුචින්තා කුමරිය සරණ පාවාගත් ධාතුසේන කුමරු අනුරාධපුරයෙහි රජ විය. කලකට පසු සුචින්තා දේවියට පුත් කුමරෙක් හා කුමරියක්ද ලැබින. කුමරාට මුගලන් ලෙසද කුමරිය වජිරා යනුවෙන්ද නම් තබන ලදි. මුලදි කාශ්‍යප කුමරුන්ව හොඳින් බලාගත් සුචින්තා දේවිය ඔහුට වෙනස්කම් කරන්නට විය. සුචින්ත දේවියගේ නොයෙක් තරවටු වලට මුහුණදිමට (කසුප් කුමරු ) හෙවත් කාශ්‍යප කුමරුට සිදුවිය. එම නිසා හේ මුරන්ඩු විය.

සුචින්තා දේවිය මරණාසන්නවිය. තම පුතු මුගලන් කුමරුට රජකම දෙනමෙන් ඇය අවසාන ඉල්ලීමද කලේය. රජු එය පිලිගත්තේය.දේවිය මැරුණ පසු ධතුසේන රජු මුගලන් කුමරුගේම ආරක්ෂාව තකා ඔහුව දකුනු ඉන්දියාවට යැවීය. වජිරා කුමරියට මිගාර සෙන්පතියාට (සුමිත්‍ර) සරණ කර දුන්නෙය. රජ කුමරිය එහි සිටී සේවකයකු සමග ඇතිකරගත් සම්බන්ධය මිගාරගේ අතටම අසුවිය . හේ ඇයට දඩුවම් කලේය. ඇය පියා හමුවට ගොස් මේගැනකීවිට එයට කෝපයට පත්වුනු ධාතුසේන රජු මිගාරගේ මව මරාදැමීමට අණකලේය මිගාරගේ මව වීදියක , නිරුවත්කොට කනුවක බැද පනපිටින් පුලුස්සා දමුවේය. රජතුමා කෙරෙහි වෛරබැඳගත්හ මිගාර පලිගැනිමට අවස්ථාවක් සෙවීය.ඒ අනුව රජකම ලබගන්නා කාශ්‍යප කුමරු මෙහෙය වීය.

කාශ්‍යප කුමරු තම පියා ලඟට ගොස් සඟවා ඇති ධනය තමාට දෙනමෙන් කීය. මාගේ ධනය දීමට කලාවැව ලඟට ගෙනයන ලෙසට තම පුතට රජුකීහ. රජතුම කල වැව ලඟට ගොස් ධනය ලෙස කලා වැවේ ඩියපොදක් දෝතට ගෙන පෙන්වීය. මෙයට තරහා ගිය කශ්‍යපට වැටහුනේ ධතුසේන රජු මුගලන් කුමරු සඳහ ධනය රකිනවාය යන වැරදි වැටහීමය. එහෙයින් එතන කනුවක් සිටුවා රජුව පිටිතලය කනුවට බැඳ ගඩොල් බැම්මක් ගසා පිය රජුව මරා දැමීය.මිගාරගේ අභිප්‍රාය ඉටුවිය.

මහජනයාගේ හා භික්ෂුන්ගෙන් කාශ්‍යප රජුට අප්‍රසාදය නිරන්තරයෙන් හිමිවිය. එයට හේතුව නම් හෙතෙම ප්‍රථම පිතෘගාතක රජෙකු වීමය. පසුව සීගිරි පර්වතය ලඟට ගොස් එහි අභියස තම පක්ෂසේනාවට එහි නගරයක් කරවා දුනි. සීගිරි නගරය සකලාංග සම්පූර්ණ රාජධානියක් විය. මෙය ගොඩනැගීමට කශ්‍යප කුමරුට උදවු වුවේ තම මවගේ මිතුරිය වන මීනා ගේ දූවරුන් දෙදෙනාය. ඔවුන් ප්‍රමිලා හා කල්‍යාණි වූහ.

පසුව කාශ්යපරජු සීගිරි පර්වතය තම වාසභූමිය කරගත්තේය. සීගිරි පර්වතය වාසභූමිය කිරීමට හා සීගිරි පුරවරය තැනීමට සහය දුන් ප්‍රමිලා හා කල්‍යාණි යන කුමරියන් අගමෙහෙසියන් කරගත්තේය.

වසර දහාඅටකට පසු තම පියා මැරූ පලිය ගනිමට මුගලන් කුමරු සේනාවක්ද රැගෙන කාශ්‍යප කුමරු හා සටනට පැමිණියේය. කාශ්‍යප රජු අගමෙහෙසියන්ගෙන් සමුගෙන මගුල් ඇතුපිට නැගී යුද්ධයට ගියහ.ඉදිරියට යනවිට රජුට මුගලන් කුමරුව පෙනුනි. ඒ සමගම ගඩොල් බැම්මක් හා තම පියාගේ රුව මැවී පෙනුනී. රජු එය මගහැර ගමන් කිරීමට ඇතාව අනික් පසට හැරවීය. ඉදිරියට යන සේනාව රජු පැරදී පලයන්නේ යැයි සිතා සේනාව ආපසු ගමන් ගත්හ.කශ්‍යප කුමරු සටන් බිමෙහි හුදකලා සටන් කරුවෙකු විය.

සතුරාගේ අතින් මියයනවාට වඩා තමන්ගේ අතින් මියයාම හොඳයැයි සිතූ කශ්යපරජු තම දකුණු අතට අසිපත ගෙන එක්වරක් සීගිරිය දෙස බලා සිය ගෙල සිඳ ගත්තේය. සීගිරි මහා බලකොටුව ගොඩනගා සිංහල ජාතියේ ප්රතාපය අමරණීය කල මහා වීරයාගේ අවසානය මෙයවිය.

source - ezonelk

අනිත් අයටත් කියවන්න බුම්ප් එකක්වත් දාගෙන යන්න.

[QUOTE="KingCM, post: 17865428, member: 482722"] [b]♔♔__සීගිරි පුරාවෘතය__♔♔[/b] [COLOR="White"]...............................................................................................................................................[/COLOR] [CENTER][COLOR="Blue"][SIZE="7"]♔♔[/SIZE][/COLOR][COLOR="YellowGreen"][SIZE="6"]__සීගිරි පුරාවෘතය__[/SIZE][/COLOR][COLOR="Blue"][SIZE="7"]♔♔[/SIZE][/COLOR] ---------------------------------------------------------------------------------------- [IMG]http://media.backpacktosrilanka.com/wp-content/uploads/2011/11/sigiriya-1.jpg[/IMG][/CENTER] [COLOR="DarkOrchid"][SIZE="3"][CENTER]පෙර නොවූ විරූ දෘෂ්ඨියකින් විෂ්මිත ලෙස අවකාශයෙහි පැතිර පවත්නා, ඇදහිය නොහෙනා නිරවද්‍යතාවයකින් යුතුව ගොඩනැගුනු ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ නිර්මානාත්මක චින්තනයේ මුදුන්මල්කඩ වූ ප්රාසාදයකින් යුතු පර්වතයකි එනම් "සීගිරි" පර්වතයයි.[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]https://farm4.staticflickr.com/3603/3346327202_23f8586b04_z.jpg[/IMG][/CENTER] [COLOR="Orange"][SIZE="6"][CENTER]සීගිරි පුරාවෘතය[/CENTER][/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="3"][CENTER]මිත්සෙන් රජු රාජ්‍ය කරන අවදියේ පන්ඩු,පාරින්ද, චුද්ද පාරින්ද, තිරීතර, දඨිය, පිඨිය නමින් ද්‍රවිඩ නායකයන් හයදෙනෙකු පැමින අනුරධපුරයෙහි රජ්‍ය බලය ලබගත්තේය. ධාතුසේන කුමාරයා(දාසෙන්) තම මාමාවන මහනාම හිමි ගෙන් දික්සඳ සෙනවියා පිරුවනෙහි පැවිදි විය.ද්‍රවිඩයන් ධාතුසේන කුමරුන්ව නිතර හෙවූ නිසා කුමරු විවිද වෙස් ගනිමින් ජීවත් විය. දිනක් කුමරු වැවක් අසලින් යනවිට තරුණියන් කීපදෙනෙකු පැමිණ වැවේ ගිලෙන තම යෙහෙළිය බේරා දෙන මෙන් ඉල්ලීය.සේන කුමරු වහා තම ඇඳුම් වුනා වතුරට පැන ජලය සමඟ පොර බදිමින් සිටි තරුණියව බේරාගෙන ගොඩට ගෙන එන ලදි.ඇයගේ ගැලවුම්කරු සේන කුමරු වූහ.එම කුමරියගෙ නම රංගනාතා ය.පසුව රංගනාථා හා සේන කුමරු පෙමින් බැඳිනි.රංගනාතාගේ පියා වන සෝමනාථ ප්‍රභූවරයාද සේන කුමරුට යුද්ධය සඳහා සහය දුන්හ.පසුව ද්‍රවිඩයන් සමග සටන් කර කුඩා පාරින්දව මරා දැමීය.පාරින්දගේ සෙන්පති වයිකුණ්ඩ ෂර්මන් සිය අසිපතින්ම ගෙල සිඳ ගත්තේය.යුද්ධය නිමාවිය. යුද්ධය ජයගෙන රංගනාථා බැලීමට පැමිණි සේන කුමරුට දැකගත හැකිවූයේ රංගනාථාට උපන් දරුවා හා මරණාසන්නව සිටි ඇයවයි. රංගනාථා මිය ගියාය. උපන් කුමාරයාට [COLOR="Red"]කාශ්‍යප [/COLOR]යනුවෙන් නම් තැබීය. පසුව විජයනාග ප්රභූවරයාගෙ දියණිය වන සුචින්තා කුමරිය සරණ පාවාගත් ධාතුසේන කුමරු අනුරාධපුරයෙහි රජ විය. කලකට පසු සුචින්තා දේවියට පුත් කුමරෙක් හා කුමරියක්ද ලැබින. කුමරාට [COLOR="YellowGreen"]මුගලන්[/COLOR] ලෙසද[COLOR="Magenta"] කුමරිය වජිරා [/COLOR]යනුවෙන්ද නම් තබන ලදි. මුලදි කාශ්‍යප කුමරුන්ව හොඳින් බලාගත් සුචින්තා දේවිය ඔහුට වෙනස්කම් කරන්නට විය. සුචින්ත දේවියගේ නොයෙක් තරවටු වලට මුහුණදිමට (කසුප් කුමරු ) හෙවත් කාශ්‍යප කුමරුට සිදුවිය. එම නිසා හේ මුරන්ඩු විය. සුචින්තා දේවිය මරණාසන්නවිය. තම පුතු මුගලන් කුමරුට රජකම දෙනමෙන් ඇය අවසාන ඉල්ලීමද කලේය. රජු එය පිලිගත්තේය.දේවිය මැරුණ පසු ධතුසේන රජු මුගලන් කුමරුගේම ආරක්ෂාව තකා ඔහුව දකුනු ඉන්දියාවට යැවීය. වජිරා කුමරියට මිගාර සෙන්පතියාට (සුමිත්‍ර) සරණ කර දුන්නෙය. රජ කුමරිය එහි සිටී සේවකයකු සමග ඇතිකරගත් සම්බන්ධය මිගාරගේ අතටම අසුවිය . හේ ඇයට දඩුවම් කලේය. ඇය පියා හමුවට ගොස් මේගැනකීවිට එයට කෝපයට පත්වුනු ධාතුසේන රජු මිගාරගේ මව මරාදැමීමට අණකලේය මිගාරගේ මව වීදියක , නිරුවත්කොට කනුවක බැද පනපිටින් පුලුස්සා දමුවේය. රජතුමා කෙරෙහි වෛරබැඳගත්හ මිගාර පලිගැනිමට අවස්ථාවක් සෙවීය.ඒ අනුව රජකම ලබගන්නා කාශ්‍යප කුමරු මෙහෙය වීය. කාශ්‍යප කුමරු තම පියා ලඟට ගොස් සඟවා ඇති ධනය තමාට දෙනමෙන් කීය. මාගේ ධනය දීමට කලාවැව ලඟට ගෙනයන ලෙසට තම පුතට රජුකීහ. රජතුම කල වැව ලඟට ගොස් ධනය ලෙස කලා වැවේ ඩියපොදක් දෝතට ගෙන පෙන්වීය. මෙයට තරහා ගිය කශ්‍යපට වැටහුනේ ධතුසේන රජු මුගලන් කුමරු සඳහ ධනය රකිනවාය යන වැරදි වැටහීමය. එහෙයින් එතන කනුවක් සිටුවා රජුව පිටිතලය කනුවට බැඳ ගඩොල් බැම්මක් ගසා පිය රජුව මරා දැමීය.මිගාරගේ අභිප්‍රාය ඉටුවිය. මහජනයාගේ හා භික්ෂුන්ගෙන් කාශ්‍යප රජුට අප්‍රසාදය නිරන්තරයෙන් හිමිවිය. එයට හේතුව නම් හෙතෙම ප්‍රථම පිතෘගාතක රජෙකු වීමය. පසුව සීගිරි පර්වතය ලඟට ගොස් එහි අභියස තම පක්ෂසේනාවට එහි නගරයක් කරවා දුනි. සීගිරි නගරය සකලාංග සම්පූර්ණ රාජධානියක් විය. මෙය ගොඩනැගීමට කශ්‍යප කුමරුට උදවු වුවේ තම මවගේ මිතුරිය වන මීනා ගේ දූවරුන් දෙදෙනාය. ඔවුන් ප්‍රමිලා හා කල්‍යාණි වූහ. [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/5/59/Sigiriya_rock_and_surrounding_gardens.jpg[/IMG][/CENTER] පසුව කාශ්යපරජු සීගිරි පර්වතය තම වාසභූමිය කරගත්තේය. සීගිරි පර්වතය වාසභූමිය කිරීමට හා සීගිරි පුරවරය තැනීමට සහය දුන් ප්‍රමිලා හා කල්‍යාණි යන කුමරියන් අගමෙහෙසියන් කරගත්තේය. වසර දහාඅටකට පසු තම පියා මැරූ පලිය ගනිමට මුගලන් කුමරු සේනාවක්ද රැගෙන කාශ්‍යප කුමරු හා සටනට පැමිණියේය. කාශ්‍යප රජු අගමෙහෙසියන්ගෙන් සමුගෙන මගුල් ඇතුපිට නැගී යුද්ධයට ගියහ.ඉදිරියට යනවිට රජුට මුගලන් කුමරුව පෙනුනි. ඒ සමගම ගඩොල් බැම්මක් හා තම පියාගේ රුව මැවී පෙනුනී. රජු එය මගහැර ගමන් කිරීමට ඇතාව අනික් පසට හැරවීය. ඉදිරියට යන සේනාව රජු පැරදී පලයන්නේ යැයි සිතා සේනාව ආපසු ගමන් ගත්හ.කශ්‍යප කුමරු සටන් බිමෙහි හුදකලා සටන් කරුවෙකු විය. [/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://www.ezonelk.com/ezonelk/images/stories/images.jpg[/IMG][/CENTER] [COLOR="orange"][SIZE="3"][CENTER]සතුරාගේ අතින් මියයනවාට වඩා තමන්ගේ අතින් මියයාම හොඳයැයි සිතූ කශ්යපරජු තම දකුණු අතට අසිපත ගෙන එක්වරක් සීගිරිය දෙස බලා සිය ගෙල සිඳ ගත්තේය. සීගිරි මහා බලකොටුව ගොඩනගා සිංහල ජාතියේ ප්රතාපය අමරණීය කල මහා වීරයාගේ අවසානය මෙයවිය.[/CENTER][/SIZE][/COLOR] source - [URL="http://www.ezonelk.com/ezonelk/component/content/article/17-others/27-sigiriya-fortress.html"]ezonelk[/URL] [CENTER]අනිත් අයටත් කියවන්න බුම්ප් එකක්වත් දාගෙන යන්න.[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom