♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    thawa sathiyak idahanko e09 balanta :frown:

    ඔහොම කතා කියල අපේ අහිංසක හිත් තලන්න එපා දෙය්යෝ..හරි අමාරුවෙන් ඉතුරු පැය 12 ගෙවා ගන්න හිත හදා ගත්තෙත් E9 එක එනකන්...දැන් උඹ මෙතන මගුලක් කියවනවා... පා * යා..!!
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    16849-daenerys-and-her-dragon-1920x1080-artistic-wallpaper.jpg
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,801
    6,363
    113
    ay ayyyyyy postpone karala da???? :shocked::shocked::shocked::shocked:

    ඔහොම කතා කියල අපේ අහිංසක හිත් තලන්න එපා දෙය්යෝ..හරි අමාරුවෙන් ඉතුරු පැය 12 ගෙවා ගන්න හිත හදා ගත්තෙත් E9 එක එනකන්...දැන් උඹ මෙතන මගුලක් කියවනවා... පා * යා..!!

    අන්තිම episode 2 එන්නේ සතියක් පරක්කු කරලා කලින් season එකෙත් කරේ මේකම මතක නැද්ද :lol: මේ තියෙන්නේ schedule එක
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    අන්තිම episode 2 එන්නේ සතියක් පරක්කු කරලා කලින් season එකෙත් කරේ මේකම මතක නැද්ද :lol: මේ තියෙන්නේ schedule එක

    පිස්සුද බන් :lol::lol::lol::lol: අද යන්නේ 9 වෙනි එපිය . වැලේරියන් කඩුවෙන් ගහලා මරන්නේ දැනගනින්
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,801
    6,363
    113
    පිස්සුද බන් :lol::lol::lol::lol: අද යන්නේ 9 වෙනි එපිය . වැලේරියන් කඩුවෙන් ගහලා මරන්නේ දැනගනින්

    kalin wage me season eke break ekek na :yes:
    okkoma tika eka digata enawa

    අනේ මන්ද මටනම් එනකම්ම sure නෑ. කෝකටත් කියල kbb50ක් active කරගත්ත :)