♚ මහ පුරවැසියාගෙන් හැබෑ ආදර්ශයක් ♚

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    ♚ මහ පුරවැසියාගෙන් හැබෑ ආදර්ශයක් ♚

    10917405_764387620296064_4260196061374822274_n.jpg

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරාදා සවස නිදහස් චතුරශ්‍රයේ දී මෙරට හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරැම් දිමේ උත්සවය සඳහා වැය වූයේ රුපියල් හයදහසක මුදලක් පමණක් බව එහි සංවිධායකයෝ කියති. නව ජනාධිපතිවරයා පිළිගැනීමේ මල් කළඹක් මිලදී ගැනීමට මුදලක් වැය කිරීමට සිදුවූ බවත් අනෙක් වියදම නිදහස් චතුරශ්‍රයේ විදුලි බිල බවත් ඔවුහු පවසති.

    http://www.lankadeepa.lk/index.php/top_story/288814
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්ද මෛත්‍රීට මඩ ගහපු විදිහයි මැරකම් කරපු විදිහයි බලද්දී මහින්දට ඔහොම මහත්තයෙක් වගේ යන්න දුන්න එක වටින්නේ නැහැ. sb වගේ උන්ව රෙදි ගලවල යවන්න ඕනේ පාරේ. වීරවංශ වගේ උන්ගේ දිව කපන්න ඕන ආයේ බලු කතා නොකියන්න. කොච්චර අපහස කෙරුවද. මෙහෙම අපහාස ඉවසන් මෛත්‍රී කොහොම උන්න්නද දන්නේ නැහැ.
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මහින්ද මෛත්‍රීට මඩ ගහපු විදිහයි මැරකම් කරපු විදිහයි බලද්දී මහින්දට ඔහොම මහත්තයෙක් වගේ යන්න දුන්න එක වටින්නේ නැහැ. sb වගේ උන්ව රෙදි ගලවල යවන්න ඕනේ පාරේ. වීරවංශ වගේ උන්ගේ දිව කපන්න ඕන ආයේ බලු කතා නොකියන්න. කොච්චර අපහස කෙරුවද. මෙහෙම අපහාස ඉවසන් මෛත්‍රී කොහොම උන්න්නද දන්නේ නැහැ.

    ඔය කාලකන්නි දෙන්න නං කොහොමත් දැන් දේශපාලන ලෙස අනාත වෙලා ඉන්නේ. හැබැයි අර නයි.ටී.එන් එකේ හිටපු යකඩ හොරා සුදර්මන් රදලියගොඩ නං අනිවාර්යෙන්ම නඩු දාල නීතිය මගින් දඩුවම් කල යුතුමයි
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්ද මෛත්‍රීට මඩ ගහපු විදිහයි මැරකම් කරපු විදිහයි බලද්දී මහින්දට ඔහොම මහත්තයෙක් වගේ යන්න දුන්න එක වටින්නේ නැහැ. sb වගේ උන්ව රෙදි ගලවල යවන්න ඕනේ පාරේ. වීරවංශ වගේ උන්ගේ දිව කපන්න ඕන ආයේ බලු කතා නොකියන්න. කොච්චර අපහස කෙරුවද. මෙහෙම අපහාස ඉවසන් මෛත්‍රී කොහොම උන්න්නද දන්නේ නැහැ.

    මනුස්සකම සහ පරිනත දේශපාලනයේ අත්දැකීම් !

    නව ජනපති මයිත්‍රී, රනිල්, වගේම ජනරාල් ෆොන්සේකාගේත්

    -------------------------------------------------------------------------------

    මහින්ද පලවෙනි පාර ජනපති වෙද්දී ජන්ද පදනම !

    එදා ....රනිල්ගෙයි මහින්දගෙයි චන්ද වෙනස ! >>> 180,786

    මයිත්‍රී පලවෙනි පාර ජනපති වෙද්දී ජන්ද පදනම !

    අද ....මයිත්‍රීගෙයි මහින්දගෙයි චන්ද වෙනස ! >>> 449,072 :yes::yes::yes::yes::yes:

    10302552_721760911265046_7184956899219232295_n.jpg

    මෛත්‍රී දින්නේ කොටි හින්දා කියන අප අය වෙනුවෙන්..!!

    ඔබලාගේ නිගමනයට අනුව ඒ ප්‍රදේශ අයින් කල පසුත් තිබෙන ඡන්ද ප්‍රමාණ බලන්න.
    රටේ නැති ජාති වාද ප්‍රශ්න ඇති කරන එක එක පුහු මිනිසුන්ගේ උගුල් වලට නොවැටෙන්න. සිතා බලා කටයුතු කරන්න. මොකද අපි හැමෝම ඉන්නේ එකම රටේ හින්දා..

    රටේ අනාගතය උදෙසා වෛරී දේශපාලනයෙන් තොර මෛත්‍රී දේශපාලනයක් සඳහා කැපවෙමු.
     
    Last edited: