Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
♥♥* ✰ ආත්ම විශ්වාසය (self-confidence) ✰ *♥♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

♥♥* ✰ ආත්ම විශ්වාසය (self-confidence) ✰ *♥♥

තමා තුල තමා ගැනම ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගන්න. තමා ගැන ආත්ම විශ්වාසයක් නොමැතිව අන් අය විශ්වාස කරන අයෙකු නම් ඔබ හුදෙක් කැසි නැති පඩික්කමක් වැනිය.

ඔබ ගැන සොයා බලන ඔබ කැමති පුද්ගලයන් සමග කාළය ගත කරන්න පුරුදු වෙන්න.

ඔබව පහතට ඇද දැමීමට හෝ ඔබට පහත් අයිරින් සළකන පුද්ගලයන්ගෙන් ඈත් වී සිටින්න, එය කල නොහැකි නම් ඔවුන්ව නොසලකා හරින්න.

ඔබ සතුටු කරවන හෝ ඔබට ප්‍රීතිය උපදවා ගත හැකි දෑ හැකි පමන කරන්න.

ඔබගේ සාර්ථකත්වයේදි ඔබ විසින්ම ඔබව වර්ණනා කරන්න, ඔබ සතුව නොමැති ඔබට අත්‍යාවශ්‍ය වටිනා දේ ඒ වෙනුවෙන් ඔබටම ලබා දෙන්න.

ඔබගේ හැකියාවන් වර්ධනය කරගන්න.

ඔබගේ හොදම යහලුවා අන් කිසිවෙකු නොව ඔබම යැයි සිතන්න, ඔබ අන් අය ගැන තැකීමට කලියෙන් ඔබ ඔබට හොදින් සැලකීමට පුරුදු වන්න.

අන් අයට ඔබ ගැන තීරන ගැනීමට ඉඩ නොහරින්න. ඔබ ගැන තීරණය ගත යුත්තේ අන් කිසිවෙකු නොව ඔබමය. එබැවින් ඔබ පිලිබද ඔබම හොද තීරණ ලබා ගන්න. ඔබගේ ජිවිතය - ඔබගේ තීරණ - ඔව් එය ඔබයි.

ඔබ පිලිබද, ඔබ විසින් ගත් තීරණ හා ඔබ ක්‍රියාවට නැන්වූ දේ පිලිබද වගකීම ඔබ ලබාගන්න, අන් අය වෙත නොපරවන්න.

ඔබට නිවැරදි යැයි සිතෙනා දේ සෑමවිටම නොබියව ක්‍රියාත්මක කරන්න.

ඔබට ඔබ අවන්ක වෙන්න, අන් කිසිවෙකුව ඔබ රැවටුවත් ඔබට ඔබ රැවටීමට නොහැක.

අන් අයට ගරු කිරීමට පුරුදු වන්න. අන් අයගේ තීරණ වලට සවන් දීමට හුරුවන්න.

ඔබ ඔබට අන් අය සැලකිය යුතු යැයි සිතනා ආකරයටම අන් අයට සැලකීමට හුරු වන්න.

සියලු දෙනාට සවන් දෙන්න, සියල්ලන්ටම කරුණාවන්ත වෙන්න.

ඔබ ඔබට ආදරය කරන්න පටන් ගන්න. අන් ආදරයක් වෙත යාහැකිවනුයේ ඔබ සියයට සියයක්ම ඔබට ආදරේ නම් පමණි. ඔබ ප්‍රිය කරන්නා වූ අන් අයෙකු වෙත ඔබ ලන්වීමට උත්සාහ ගනුයේ 'ඔබ' නැමැත්තා සතුටු කිරීමටය. පිනවීමටය.

ඔබ ගැන සහ ඔබ කරන කියන දේ පිලිබදව දැඩි විශ්වාසයකින් කටයුතු කරන්න.

කවදාවත් ඔබගේ ගමන් මාර්ගයෙහි පසු පස බැලීමට උත්සහ නොකරන්න,, කිසිවිටෙක කුමන හේතුවක් උවද ගෙවී ගිය අතීතයට පියමන් නොකරන්න. එය ඔබව සාර්ථකත්වයෙන් පහලට ඇද දමනු ඇත.

කිසිවිටෙක බලාපොරොත්තු රහිත අයෙකු නොවන්න. ඔබගේ බලාපොරොත්තු ඉටු වීමෙන් පසුව ඔබට ඇතිවන ප්‍රීතිය හා ඉන් ඇතිවන ලාබයන් සිතින් සිහිපත් කරමින් ඒ සුන්දර සිහිනයේ ජීවත් වන්න. ඔබ නොදැනුවත්වම ඔබගේ සිහිණය කෙරෙහි ඔබගේ යටිසිත ඔබව ගෙන යනු ඇත.

ඔබ සතු හොදම දේ අන් අයට ලබා දෙන්න. ඔබ සතු බොහෝ දෑ, අල්පයක් හෝ නොමැති අයවලුන් මෙලොව සිටිනු නියතය. එබැවින් ඔබ මෙලොව ලබා ගෙන ඇති දේ පිලිබද සතුටු වන්න.

කිසිදෙනක අමතක නොකරන්න.. කිසිම ප්‍රශ්නයක් හේතුවක් නොමැතිව හට නොගනී. එලෙසම කිසිම ප්‍රශ්ණයක් පිලිතුරක් නොමැතිව ඉදිරිපත් නොවේ.

අද සිට ඔබගේ එදිනෙදා කටයුතු වලදී මෙම ආප්තෝපදේශ ක්රියාවේ යොදවන්න. ඉන් ඔබව සාර්ථකත්වයේ මුදුනටම ගෙනයනු නියතය. මේ ටික ඊමේල් එකකින් ආවේ. පරිවර්ථනය කරලා කපලා කොටලා ඔන්න දැම්මා. මොනාහරි දෙයක් ඉගෙනගනින් බන් මේ කිව්ව දේවල් කවදාවත් නොසලකා හරින්න එපා. ජය වේවා

tshirtZ

[QUOTE="tshirtZ, post: 15655165, member: 371199"] [b]♥♥* ✰ ආත්ම විශ්වාසය (self-confidence) ✰ *♥♥[/b] [CENTER][B][SIZE=5][IMG]http://files.myopera.com/agustusmax/albums/10234662/Yes%20Man_800.jpg[/IMG] [COLOR=Navy]තමා තුල තමා ගැනම ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගන්න. තමා ගැන ආත්ම විශ්වාසයක් නොමැතිව අන් අය විශ්වාස කරන අයෙකු නම් ඔබ හුදෙක් කැසි නැති පඩික්කමක් වැනිය. [/COLOR][COLOR=Red] ඔබ ගැන සොයා බලන ඔබ කැමති පුද්ගලයන් සමග කාළය ගත කරන්න පුරුදු වෙන්න. [/COLOR][COLOR=DarkRed] ඔබව පහතට ඇද දැමීමට හෝ ඔබට පහත් අයිරින් සළකන පුද්ගලයන්ගෙන් ඈත් වී සිටින්න, එය කල නොහැකි නම් ඔවුන්ව නොසලකා හරින්න.[/COLOR] [COLOR=SeaGreen] ඔබ සතුටු කරවන හෝ ඔබට ප්‍රීතිය උපදවා ගත හැකි දෑ හැකි පමන කරන්න. [/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/07/Felicidade_A_very_happy_boy.jpg/640px-Felicidade_A_very_happy_boy.jpg[/IMG] [COLOR=Indigo]ඔබගේ සාර්ථකත්වයේදි ඔබ විසින්ම ඔබව වර්ණනා කරන්න, ඔබ සතුව නොමැති ඔබට අත්‍යාවශ්‍ය වටිනා දේ ඒ වෙනුවෙන් ඔබටම ලබා දෙන්න. [/COLOR] [COLOR=DarkOrange]ඔබගේ හැකියාවන් වර්ධනය කරගන්න. [/COLOR] [COLOR=Red]ඔබගේ හොදම යහලුවා අන් කිසිවෙකු නොව ඔබම යැයි සිතන්න, ඔබ අන් අය ගැන තැකීමට කලියෙන් ඔබ ඔබට හොදින් සැලකීමට පුරුදු වන්න. [/COLOR] [COLOR=DeepSkyBlue]අන් අයට ඔබ ගැන තීරන ගැනීමට ඉඩ නොහරින්න. ඔබ ගැන තීරණය ගත යුත්තේ අන් කිසිවෙකු නොව ඔබමය. එබැවින් ඔබ පිලිබද ඔබම හොද තීරණ ලබා ගන්න. ඔබගේ ජිවිතය - ඔබගේ තීරණ - ඔව් එය ඔබයි. [/COLOR] [IMG]http://thumbs.dreamstime.com/x/portrait-very-happy-boy-16755982.jpg[/IMG] [COLOR=YellowGreen]ඔබ පිලිබද, ඔබ විසින් ගත් තීරණ හා ඔබ ක්‍රියාවට නැන්වූ දේ පිලිබද වගකීම ඔබ ලබාගන්න, අන් අය වෙත නොපරවන්න.[/COLOR] [COLOR=Magenta] ඔබට නිවැරදි යැයි සිතෙනා දේ සෑමවිටම නොබියව ක්‍රියාත්මක කරන්න.[/COLOR] ඔබට ඔබ අවන්ක වෙන්න, අන් කිසිවෙකුව ඔබ රැවටුවත් ඔබට ඔබ රැවටීමට නොහැක. [COLOR=Blue] [/COLOR][COLOR=DarkSlateBlue][COLOR=Blue]අන් අයට ගරු කිරීමට පුරුදු වන්න. අන් අයගේ තීරණ වලට සවන් දීමට හුරුවන්න.[/COLOR] [/COLOR] [IMG]http://farm4.static.flickr.com/3304/3192279043_59b91d50f5.jpg[/IMG] [COLOR=DarkOrange] ඔබ ඔබට අන් අය සැලකිය යුතු යැයි සිතනා ආකරයටම අන් අයට සැලකීමට හුරු වන්න.[/COLOR] [COLOR=DarkOliveGreen] [COLOR=Indigo]සියලු දෙනාට සවන් දෙන්න, සියල්ලන්ටම කරුණාවන්ත වෙන්න.[/COLOR][/COLOR] [COLOR=Magenta]ඔබ ඔබට ආදරය කරන්න පටන් ගන්න. අන් ආදරයක් වෙත යාහැකිවනුයේ ඔබ සියයට සියයක්ම ඔබට ආදරේ නම් පමණි. ඔබ ප්‍රිය කරන්නා වූ අන් අයෙකු වෙත ඔබ ලන්වීමට උත්සාහ ගනුයේ 'ඔබ' නැමැත්තා සතුටු කිරීමටය. පිනවීමටය.[/COLOR] [COLOR=DarkOrange] ඔබ ගැන සහ ඔබ කරන කියන දේ පිලිබදව දැඩි විශ්වාසයකින් කටයුතු කරන්න.[/COLOR] [COLOR=Olive]කවදාවත් ඔබගේ ගමන් මාර්ගයෙහි පසු පස බැලීමට උත්සහ නොකරන්න,, කිසිවිටෙක කුමන හේතුවක් උවද ගෙවී ගිය අතීතයට පියමන් නොකරන්න. එය ඔබව සාර්ථකත්වයෙන් පහලට ඇද දමනු ඇත. [/COLOR][COLOR=Red] කිසිවිටෙක බලාපොරොත්තු රහිත අයෙකු නොවන්න. ඔබගේ බලාපොරොත්තු ඉටු වීමෙන් පසුව ඔබට ඇතිවන ප්‍රීතිය හා ඉන් ඇතිවන ලාබයන් සිතින් සිහිපත් කරමින් ඒ සුන්දර සිහිනයේ ජීවත් වන්න. ඔබ නොදැනුවත්වම ඔබගේ සිහිණය කෙරෙහි ඔබගේ යටිසිත ඔබව ගෙන යනු ඇත.[/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0c/Felicidade_A_very_happy_boy_2.jpg/790px-Felicidade_A_very_happy_boy_2.jpg[/IMG] [COLOR=DeepSkyBlue] ඔබ සතු හොදම දේ අන් අයට ලබා දෙන්න. ඔබ සතු බොහෝ දෑ, අල්පයක් හෝ නොමැති අයවලුන් මෙලොව සිටිනු නියතය. එබැවින් ඔබ මෙලොව ලබා ගෙන ඇති දේ පිලිබද සතුටු වන්න. [/COLOR] [COLOR=SeaGreen]කිසිදෙනක අමතක නොකරන්න.. කිසිම ප්‍රශ්නයක් හේතුවක් නොමැතිව හට නොගනී. එලෙසම කිසිම ප්‍රශ්ණයක් පිලිතුරක් නොමැතිව ඉදිරිපත් නොවේ.[/COLOR] [COLOR=Navy]අද සිට ඔබගේ එදිනෙදා කටයුතු වලදී මෙම ආප්තෝපදේශ ක්රියාවේ යොදවන්න. ඉන් ඔබව සාර්ථකත්වයේ මුදුනටම ගෙනයනු නියතය. මේ ටික ඊමේල් එකකින් ආවේ. පරිවර්ථනය කරලා කපලා කොටලා ඔන්න දැම්මා. මොනාහරි දෙයක් ඉගෙනගනින් බන් මේ කිව්ව දේවල් කවදාවත් නොසලකා හරින්න එපා. ජය වේවා :) [/COLOR][/SIZE][/B] [IMG]http://aces.jaggedpeak.com/Images/AAA_ThumbsUp.png[/IMG] [B] [COLOR=Red] [FONT=Impact][SIZE=7] :love: :love: tshirtZ :love: :love:[/SIZE][/FONT][/COLOR][FONT=Impact] [/FONT] [/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom