♥️ යුද්ධෙ අමාරුම කාර්‍ය කරේ අම්මල ♥️

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,846
    1
    6,695
    113


    විනාඩි 6ක් අරන් බලන්න උඩ video එක

    ✨️ මම පෞද්ගළිකව විශ්වාස කරණව යුද්ධෙ අමාරුම කාර්‍ය කරේ කරන්නෙ අදටත් විඳවන, තමංගෙ පුතා එනකල් බලන් ඉන්න අම්මල කියල

    මාස 10ක් බඩේ තියන් අසීමිත දුකක් විඳල බිහිකරල, කර දඬු උස් මහත් කරල හදල, ආයි එයිද නැද්ද කියල ශුවර් නැති " යුද්ධෙ " ට යවන්න තරම් හිත හදා ගන්නව කියන එක - Can't even COMPREHEND 😞

    🎖️ TRIBUTE to all mothers who LOST their beloved SONS 🎖️