Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥ නෙතු හැඩුවා ඔබට හොරා ♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොමේෂි පසුවූයේ ලෝකයේ ඇති වටිනාම වස්තුව තම දෝතට ලැබුණාම් මෙනි හැගීමකි. අවිනාශ්ව මෙතරම් ඉක්මනට තම නිවසට කැදවාගෙන ඒමට හැකිවේයැයි ඇය සිහිනෙකින්වත් සිතුවේ නැත. එහෙත් නොපැතූ මොහොතක ආ අදිසි වාසනාවක් සේ තම ජීවිතයේ වඩාත්ම වැදගත් පුද්ගලයා සමග අඩුම තරමේ පැයක කාලයක්වත් ගෙවා දැමීමට ඇයට දැන් හැකිය..

"ස්...ලා...ං..."

රොමේෂිගේ සිතුවිලි සයුර බිදී ගියේ, යමක් කුමක ගෝ හැගී බිදී යන හඩිනි. ඇය වහාම නිදන කාමරයේ ජනේලයෙන් එපිට බැලුවාය. පරිසරය පුරුදු පරිද්දටම නිහඩව, නිසලව තිබිණි. රොමේෂිගේ සිතට බිය මුසු, සැක කටයුතු හැගීමක් ගලා ආවද, සිත කළඹන කිසිදු දෙයක් ඇය දුටුවේ නැත. එහෙත් කිසිවෙකු හෝ පිටතට සිට තමා දෙස බලා හිදිනවා වැනි හැගීමක් ඇයට දැනුණාය. තම සිතේ උපන් සොන්සුන්කම නිසා, අනවශ්ය දේවල් දතම සිතට බරක් වී යැයි ඇය සිතුවේ සංකාවෙනි.. ජනේල රෙද්ද ඇය පහතට හෙලුවේ බරට සුසුමක්ද හෙලමිනි.

ඒ මොහොතේම ඇයගේ නිදන කාමරයට පිටතින් සැගවී සිටි පුද්ගලයෙක් හෙමින් සීරුවේ නිවසේ තාප්පයෙන් තාර පාරට පැන, මාර්ගය අයිනේ නවතා තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය වෙතට ඇවිද ගියේය. රථය තුළ සිටියේ අවිනාශ්ගේ ලෙය අමෘතයක් ලෙස ඉල්ලමින් සිටි ශානකය..

"වැඩේ හරිද...? කෙල්ල ඉන්නවද..?"

"ඔව් සර්..."

"තත්වය කොහොමද..?"

"ගුඩ් නිව්ස් සර්..."

"ඉතිං කියපං.. මං මේ බලන් හිටියා හොදටම ඇති.. මට තවත් බලන් ඉන්න බෑ.."

"දවස..?"

"ඔව් කියපං.."

"හෙට.."

"හෙට කිව්වේ..?"

ශානකගේ මුහුණට ලේ පීරී ආවේය. මෙතුවක් කාලයක් එහි ලේ කදුලක් තිබුනේ නැත.

"හෙට දවල්ට ඌ මෙහේ එනවා.. මේකිත් එක්ක මධුසමය ගත කරන්න.."

"ඔය තියෙන්නේ... ඔය තියෙන්නේ.. හහ්.. හහ්.. හා... වෙරි ගුඩ් පුතා.. වෙරි ගුඩ්.. ඒ කියන්නෙ හෙටින් පස්සෙ ඌට ඉර පායන්නෙ නෑ.. ඌට හම්බවෙන්නෙ අදුරු සීතල පුංචි කාමරයක් විතරයි.. හහ්.. හහ්.. හා.."

ශානකගේ වියුරු සිනා හඩ ඩිෆෙන්ඩ්ර් රථයෙන් මිදී අවට පරිසරය පුරා සැනෙකින් ගලා ගියේය.

නිවසට ගිය වහාව අවිනාශ් කලේ ඇගපත සෝදාගෙන ඇදට පැනීමය, කුමක්දෝ නොදන්නා විඩාබර බවක් ඔහුගේ සිත ගත පෙලා තිබිණි. දිලීකා ළග සිටියදී ඇනුන සතුට සැනසුම මේ මොහොතේ අංශු මාත්රයක් හෝ ඉතිරිව තිබුණේ නැත.

ඩිල්ෂාන්ට ඇමතුමක් දී සොයුරන්ගේ තත්වය ගැන ඇසීමට ඔහු ජංගම දුරකථනය අතට ගත්තේය. ඒ සමගම එය නාද වන්නට පටන් ගත්තේය. පුදුමයකට මෙන් ඇමතුම ලැබී තිබුනේද ඩිල්ෂාන්ගෙන්ය..

"අවිනාශ් කොහෙද ඉන්නේ...?"

"ගෙදර.."

"නංගිත් ඔතන ඉන්නවද..?"

"නෑ.. නෑ.. මං අපේ ගෙදර ඉන්නේ.."

ඩිල්ෂාන්ගේ මුවින් ගැඹුරු හුස්මක් පිටවී යනු අවිනාශ්ට ඇසුනි. ඔහු කිසියම් මානසික පටලැවිල්ලක වෙලී සිටිනා හැඩකි. ඒ පිලිබදව විමසීමට සිතුවත්, ඩිල්ෂාන්ගෙන්ම කතා කරනා තුරු නිහඩ වීමට අවිනාශ් සිතා ගත්තේය.

"මං මේ දේ හොස්පිටල් එකේදි ඔයාට කියන්න ගියා.. ඒත් මට මග ඇරුණා.."

"මොකක්ද..?"

අවිනාශ්ට අවැසිව තිබුණේද එම කරුණ ගැන දැන ගැනීමටය. ඔහුගේ සිතේ දැවටී තිබූ නොසන්සුන්කමද එයට එක හේතුවක් විය. තමා ඔහුගෙන් අසන්නට පෙර ඩිල්ෂාන්ම ඇමතුමක් දී එය තමාට දැනුම් දීම ගැන අවිනාශ්ගේ සිතට එක් කළේ සිහින් සතුටකි.

"රොමේෂි එක්ක ඔයාගෙ තියෙන සම්බන්ධෙ මොකක්ද..?"

වහෙන් ඔරෝ කතාවක් නැත. ඩිල්ෂාන් ඇසුවේ කෙලින්මය. තත්පර ගණනාවක් යනතුරු අවිනාශ්ගේ මුවට වචන ගලා ආවේ නැත.

"ඇ.. ඇයි ඩිල්ෂාන් එහෙම අහන්නේ..?"

"මගෙන් ප්රශ්න අහන්න එපා.. මං අහපු දේට උත්තර දෙන්න.. එහෙම බැරි නම් බෑ කියන්න.. මං ෆෝන් එක තියන්නම්..."

"බැරිකමක් නෑ.. ඒත් ඔයා එහෙම අහන්නෙ ඇයි කියලා අහන්න මට අයිතියක් තියෙනවා.."

"මොකක්ද අයිතිය..?"

"ඔයා මගේ ලොකු මස්සිනා හින්දා.."

"ඒකත් එහෙමයි නේ නේද..? අහන්න හේතු තියෙනවා අවිනාශ්.."

"හේතු..?"

"ඔව්.. මං කීප දවසක්ම දැක්කා.. ඔයා ඒ කෙල්ලව හුගාක් ලගින් ආශ්රය කරනවා. මගේ නංගි එක්ක යාලු හින්දා, වෙන කෙල්ලො ආශ්රය කරන්න එපා කියලා, ඔයාට සීමා දාන්න මට බෑ.. මං ඒකට කැමති නෑ. ඒත් මට ඒ කෙල්ලව දිරවන්නෙ නෑ.."

තමාත්, රොමේෂිත් කතාබහ කල අවස්ථා කිහිපයේදීම ඩිල්ෂාන් ආගන්තුක සැකයකින් බලා සිටි අයුරු මෙහිදී අවිනාශ්ට සිහිපත් විය.

"රොමේෂිත් එක්ක මගේ ලොකු සම්බන්ධයක් නෑ ඩිල්ෂාන්.. එයා මගේ සාමාන්ය යාලුවෙක් විතරයි.."

"ඔය ඇත්තමද..?"

"ඔව්.. ඇයි...?"

"සමහර වෙලාවට මට මගේ නංගි ගැන මහ විසාල බයක් දැනෙනවා.. ඒ බයම මට ඔයා ගැනත් දැනෙනවා.. ජීවිතේ පටන් ගන්න කලින්ම ඔයාලට විදවන්න වෙයි කියලා මගේ හිත මට කියනවා.. ඒ සමහර විට ඔයාලා දෙන්නා හැම අතින්ම අංග සම්පූර්ණ දෙන්නෙක් කියලා මගේ හිත හිතන හින්දා වෙන්නැති.."

"ඒ කියන්නේ..?"

"ඔයාලට කිසිම පැත්තකින් අඩුවක් නෑ.. හැම අතින්ම ඉස්සරම්.. ඔයාලා දෙන්නා හිතපු දේවල් බොහොම ඉක්මනට ඉෂ්ට වුණා. ඔයාගෙ පැත්තෙන් උනත්, අපේ පැත්තෙන් උනත් ඔයාලා දෙන්නට ආශිර්වාද කලා. ඔයාලගෙ ආදරේට කිසිම බාධාවක් නෑ.. ඔයාලගෙ ආදර කතාවට කිසිම දුෂ්ඨයෙක් නෑ.. ඒක වෙන්න බෑ අවිනාශ්.."

"බෑ කියන්නේ..?"

අවිනාශ්ට මේ කතාවේ හතර කොනක් තේරුණේ නැත. ඔහු සාවධානව අසා සිටියේ එබැවිනි.

"ඔයා වගේ ප්රසිද්ධ හැන්ඩ්සම් කොල්ලෙකුයි, මගේ නංගි වගේ සුරංගනාවියකුයි එකතු වෙනවට හැමෝම අශිර්වාද කරයි කියලා ඔයා හිතනවද..?"

"මං දන්නෑ ඩිල්ෂාන්.."

"මේ ආදරේට හරස් කපන කවුරු හරි මේ කොහේ හරි ඇති.. මට එහෙම හිතෙනවා.. ඒ ඇයිද කියලා කියන්න මං දන්නෙනෑ. අර ඉව කියලා දෙයක් තියෙන්නෙ.. මොනවා හරි වෙන්න යනකොට හිතට දැනෙන්නෙ අන්න ඒ වගේ එකක්.."

"මට ඩිල්ෂාන් කියන දේ තේරුණේ නෑ.."

අවිනාශ් ඇත්තම කියුවේය. ඩිල්ෂාන් මේ කතා කරන දෙය ගැන කිසිදු පැහැදිලිතාවයක් තමාට නැත. ඔහු තමා ගැන මෙන්ම දිලීකා ගැනත් බියක් ඇතිකරගෙන සිටියි. එය මහා විහිලුවක් නොවන්නේද..? තමන්ගේ ආදරයට හරස් කපන දුෂ්ඨයින් සිටින්නේ කොහිද..?

"මීට එහා දෙයක් කරන්න මට තේරෙන්නෙ නෑ.. ඒත ඔයා රොමේෂිගෙන් ඈත් උනොත් හොදයි.."

"ඇයි...?"

"හේතුවක් කියන්න මං දන්නෙ නෑ.. අර මගේ හිතට දැනෙන බය උඩිනුයි මං මේ දේ කියන්නේ.. ඒ කෙල්ලගෙන් ඔයාට කිසිම හොදක් වෙන්නේ නෑ.."

"රොමේෂි මට ලොකු උදව්වක් කරා ඩිල්ෂාන්.."

"ඒක ඇත්ත.. ඒත් ඒ උදව්වට වඩා ඔයාගෙ ජීවිතෙයි මගේ නංගිගෙ ආදරෙයි වටිනවා නේද..?"

"ඔයා ඔහොම කතා කරන්නේ, මොනවා හරි ඩීටේල්ස් දැනගෙනද..?"

"නෑ..මං තාම ඉන්නෙ හොස්පිටල් එකේ.. මල්ලිලාට දැන් හොදයි.. එයාලව මෙහෙම හොස්පිටල් එකට දාලා ඔයාව තනි කරන්නයි කවුරු උනත් හදන්නේ.. මං මේ මගේ ඉවට දැනෙන දේවලුයි කියන්නේ.. ඒ ඉව හැමෝටම නෑ අවිනාශ්."

"මං දැන් හොස්පිටල් එකට එන්නද..?"

"එපා.. මේ දවස් ටික මග ඇරෙන කල් ඔයා කොහේවත් යන්න එපා.. ගෙදරට වෙලා ඉන්න.."

"මං ඒක කොහොමද කරන්නේ..?"

"ඔයාට කරන්නම වෙනවා.. නංගිත් එක්ක කතා කරන්න උවමනා උණාම, මං එයාව ඔයාගෙ ගෙදරට එක්කගෙන එන්නම්. ඔයා පරිස්සම් වෙන්න.. මොකද ඔයාව අපිට හරියට වටිනවා.. මං තියන්නම්.."

ඩිල්ෂාන් හදිසියේම නිහඩ වුණි. ඔහු පැවසූ කරුණු දිගේ සිතන්නට බොහෝ දේවල් අවිනාශ්ට තිබිණි. රොමේෂිගෙන් ඈත්වෙන්න යැයි, ඔහු තමාට කීවේ ඇයි..? එය කිසිදු අයුරකින් තමාට බල කිරීමකින් තොරව කියූ දෙයක් ලෙසට අවිනාශ්ට දැනී තිබිණි. ඩිල්ෂාන් එය කීවේ හර්දයාංගමවය. එය ඉවතට දැමිය නොහැක්කේ එම නිසාය. ඔහුට ඩිල්ෂාන් ගැන මහත් බැතිබර හැගීමක් දැනිණි. ඔහු සිටින තාක්කල් තමාටත් දිලීකාටත් අතුරු ආන්තරාවක් නොවේ යැයි අවිනාශ් විශ්වාස කළේය.

සිහින් පොද වැස්සක් හැලෙන්නට ගත්තේ උදෑසන සිටිය. කිසිදු ජීවි බවක් පරිසරය පුරා තිබුණේද නැත. රොමේෂිගේ නිවසට යාම ගැන, මේ වනවිට අවිනාශ් සිටියේ දෙගිඩියාවෙනි. ඇයට ඇමතුමක් දී තමා නොඑන බව කියන්නටද වරෙක ඔහුට සිතුණි. එහෙත් ඒ සමගම ෆොක්ස් හීල් තරගයේ ත්රාසජනක රූප පෙලක් ඔහුගේ මතකය පුරා විහිද ගියේය.

කමක් නැත. මේ අවසාන අවස්ථාවයි. අදින් පසු ඩිල්ෂාන් කියූ පරිදිම, තමා රොමේෂි සමග සියලු ගනුදෙනු හමාර කරනවා ඇත. එහෙත් රටක් රාජ්ජ්යයක් වැනි දිලීකා දෝත මතම සිටියදී තමාට රොමේෂි සමග ඇති ගණුදෙනුව කුමක්දැයි අවිනාශ් සිතුවේ දොම්නසිනි. මුළු තුන් සිතින්ම දිලීකාට ආදරය කරනා බැව් පැහැදිලිය. එහෙත් මේ රොමේෂිගෙන් හිත ඉල්ලන දේ කුමක්දැයි තොරා බේරා ගැනීමට නොහැකිව අවිනාශ් අන්දමන්දව සිටියේය.

රොමේෂි හමුවීමට යාමට ප්රථම මේ ගැන දිලීඛාට කිව යුතුයැයි උදෑසනම සිටම අවිනාශ්ගේ සිත පෙලූ ගැටලුව විය. තමා මේ කරන්න යන්නේ වැරදි දෙයක්දැයි අවස්ථා ගණනකදීම ඔහුගේ සිතට වද දුන්නේය. එහෙත් රොමේෂි ගැන තමා දිලීකාට කියන්නේ මොනවාද..? ඇය සමග ආහාර වේලක් ගැනීමට ඇයගේ නිවසට යාම ගැන දිලීකාට තොරා බේරා දෙන්නේ කෙසේද..?

අවසානයේදී අවිනාශ් තීරණය කලේ කිසිවක් දිලීකාට නොපවසන්නටය. ඔහු එම තීරනය ගත්තේද බොහෝ අපහසුවෙනි. එහෙත් එම තීරණය තම ජීවිතය මුළුමනින්ම විනාශ කර දැමීමට තරම් සැහැසි වනු ඇතැයි ඔහු අංශු මාත්රයකින් හෝ සැක නොසිතුවේය.

"මං හිතුවා ඔයා එන එකක් නෑ කියලා.."

අවිනාශ් එනතුරු දෑස රිදෙනතුරු පෙරමග බලා සිටි රොමේෂි කීවාය. රැගෙන ආ විශාල රෝස මල් පොකුර ඇය අතට දී ඉතා සිනිදුව අවිනාශ් ඇයගේ කම්මුල සිපගත්තේය. එය බලාපොරොත්තුවෙන්ම සිටියාක් වැනි හැගීමක් රොමේෂිද ඇගිලි තුඩුවලින් ඉස්සි අවිනාශ්ගේ කම්මුලට දිගු හාදුවක් දුන්නාය.

"ඔයා අද හරිම ලස්සනයි අවිනාශ්.."

ගිලගන්නට මෙන් අවිනාශ් දෙස බලා සිටි රොමේෂි කෙදිරුවාය. ඒ වනවිටත් ඔවුන් දෙදෙනා විසිත්ත කාමරයද පසු කරගෙන සාලයට පැමිණ සිටියාය.

"තෑන්ක්ස්.."

අවිනාශ් ඇය දෙස බැලුවේ හොද ඕනෑකමකිනි. රොමේෂි සිටියේ ඔහු වෙනදා දකිනවාටත් වඩා වැඩි සුන්දරකමකිනි. ඒ සුන්දරකමින් සිත බැදී යන්නට පෙරම අවිනාශ් දිලීකා පිලිබද මතකය සිත තුලට ඇද ගත්තේය. මෙතනින් ඉතා ඉක්මනට ඉවත් වී යා යුතු බව ඔහුගේ සිත ඔහුට මේ වනවිටත් දැඩි සේ අනතුරු අගවා තිබිණි.

"ඉතිං...?"

දීර්ඝ කතාවක් පටන් ගැනීමට පෙම් රොමේෂි අවිනාශ්ගෙ අතකින් අල්ලා ගත්තේය. අවිනාශ් අසීරුවට තම අත මුදාගනිමින් අසුනින් නැගී සිටියේය. රොමේෂිගෙ මූණේ පැන නැගුනේ කුතුහලය මුසු නොසන්සුන්කමකි. තමා මේතරම් ඔහුට ලංවෙද්දීත්, ඔහු පලා යන්නේ ඇයි..? සමහර විට ඔහුට පෙම් බැදි, ඔහු පෙම් කරනා යුවතියන් කිහිප දෙනෙකු සිටින්නට පුළුවන. එහෙත් තමාට එය ගැටලුවක් නෙමේ. මේ මුළු ලෝකයෙන්ම තමාට වටිනා වස්තුව මේ මොහොතේ සිටින්නේ තමා ළගය.

[QUOTE="crazybuddy, post: 12331596, member: 326070"] [SIZE=4][COLOR=#783f04][B]රොමේෂි පසුවූයේ ලෝකයේ ඇති වටිනාම වස්තුව තම දෝතට ලැබුණාම් මෙනි හැගීමකි. අවිනාශ්ව මෙතරම් ඉක්මනට තම නිවසට කැදවාගෙන ඒමට හැකිවේයැයි ඇය සිහිනෙකින්වත් සිතුවේ නැත. එහෙත් නොපැතූ මොහොතක ආ අදිසි වාසනාවක් සේ තම ජීවිතයේ වඩාත්ම වැදගත් පුද්ගලයා සමග අඩුම තරමේ පැයක කාලයක්වත් ගෙවා දැමීමට ඇයට දැන් හැකිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ස්...ලා...ං...[/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=#783f04][B]"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රොමේෂිගේ සිතුවිලි සයුර බිදී ගියේ, යමක් කුමක ගෝ හැගී බිදී යන හඩිනි. ඇය වහාම නිදන කාමරයේ ජනේලයෙන් එපිට බැලුවාය. පරිසරය පුරුදු පරිද්දටම නිහඩව, නිසලව තිබිණි. රොමේෂිගේ සිතට බිය මුසු, සැක කටයුතු හැගීමක් ගලා ආවද, සිත කළඹන කිසිදු දෙයක් ඇය දුටුවේ නැත. එහෙත් කිසිවෙකු හෝ පිටතට සිට තමා දෙස බලා හිදිනවා වැනි හැගීමක් ඇයට දැනුණාය. තම සිතේ උපන් සොන්සුන්කම නිසා, අනවශ්ය දේවල් දතම සිතට බරක් වී යැයි ඇය සිතුවේ සංකාවෙනි.. ජනේල රෙද්ද ඇය පහතට හෙලුවේ බරට සුසුමක්ද හෙලමිනි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඒ මොහොතේම ඇයගේ නිදන කාමරයට පිටතින් සැගවී සිටි පුද්ගලයෙක් හෙමින් සීරුවේ නිවසේ තාප්පයෙන් තාර පාරට පැන, මාර්ගය අයිනේ නවතා තිබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය වෙතට ඇවිද ගියේය. රථය තුළ සිටියේ අවිනාශ්ගේ ලෙය අමෘතයක් ලෙස ඉල්ලමින් සිටි ශානකය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"වැඩේ හරිද...? කෙල්ල ඉන්නවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් සර්..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තත්වය කොහොමද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ගුඩ් නිව්ස් සර්..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතිං කියපං.. මං මේ බලන් හිටියා හොදටම ඇති.. මට තවත් බලන් ඉන්න බෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"දවස..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව් කියපං.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හෙට.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හෙට කිව්වේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ශානකගේ මුහුණට ලේ පීරී ආවේය. මෙතුවක් කාලයක් එහි ලේ කදුලක් තිබුනේ නැත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හෙට දවල්ට ඌ මෙහේ එනවා.. මේකිත් එක්ක මධුසමය ගත කරන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔය තියෙන්නේ... ඔය තියෙන්නේ.. හහ්.. හහ්.. හා... වෙරි ගුඩ් පුතා.. වෙරි ගුඩ්.. ඒ කියන්නෙ හෙටින් පස්සෙ ඌට ඉර පායන්නෙ නෑ.. ඌට හම්බවෙන්නෙ අදුරු සීතල පුංචි කාමරයක් විතරයි.. හහ්.. හහ්.. හා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ශානකගේ වියුරු සිනා හඩ ඩිෆෙන්ඩ්ර් රථයෙන් මිදී අවට පරිසරය පුරා සැනෙකින් ගලා ගියේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] ******************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නිවසට ගිය වහාව අවිනාශ් කලේ ඇගපත සෝදාගෙන ඇදට පැනීමය, කුමක්දෝ නොදන්නා විඩාබර බවක් ඔහුගේ සිත ගත පෙලා තිබිණි. දිලීකා ළග සිටියදී ඇනුන සතුට සැනසුම මේ මොහොතේ අංශු මාත්රයක් හෝ ඉතිරිව තිබුණේ නැත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩිල්ෂාන්ට ඇමතුමක් දී සොයුරන්ගේ තත්වය ගැන ඇසීමට ඔහු ජංගම දුරකථනය අතට ගත්තේය. ඒ සමගම එය නාද වන්නට පටන් ගත්තේය. පුදුමයකට මෙන් ඇමතුම ලැබී තිබුනේද ඩිල්ෂාන්ගෙන්ය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"අවිනාශ් කොහෙද ඉන්නේ...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ගෙදර.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නංගිත් ඔතන ඉන්නවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ.. නෑ.. මං අපේ ගෙදර ඉන්නේ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩිල්ෂාන්ගේ මුවින් ගැඹුරු හුස්මක් පිටවී යනු අවිනාශ්ට ඇසුනි. ඔහු කිසියම් මානසික පටලැවිල්ලක වෙලී සිටිනා හැඩකි. ඒ පිලිබදව විමසීමට සිතුවත්, ඩිල්ෂාන්ගෙන්ම කතා කරනා තුරු නිහඩ වීමට අවිනාශ් සිතා ගත්තේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං මේ දේ හොස්පිටල් එකේදි ඔයාට කියන්න ගියා.. ඒත් මට මග ඇරුණා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවිනාශ්ට අවැසිව තිබුණේද එම කරුණ ගැන දැන ගැනීමටය. ඔහුගේ සිතේ දැවටී තිබූ නොසන්සුන්කමද එයට එක හේතුවක් විය. තමා ඔහුගෙන් අසන්නට පෙර ඩිල්ෂාන්ම ඇමතුමක් දී එය තමාට දැනුම් දීම ගැන අවිනාශ්ගේ සිතට එක් කළේ සිහින් සතුටකි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"රොමේෂි එක්ක ඔයාගෙ තියෙන සම්බන්ධෙ මොකක්ද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වහෙන් ඔරෝ කතාවක් නැත. ඩිල්ෂාන් ඇසුවේ කෙලින්මය. තත්පර ගණනාවක් යනතුරු අවිනාශ්ගේ මුවට වචන ගලා ආවේ නැත.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇ.. ඇයි ඩිල්ෂාන් එහෙම අහන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මගෙන් ප්රශ්න අහන්න එපා.. මං අහපු දේට උත්තර දෙන්න.. එහෙම බැරි නම් බෑ කියන්න.. මං ෆෝන් එක තියන්නම්..."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බැරිකමක් නෑ.. ඒත් ඔයා එහෙම අහන්නෙ ඇයි කියලා අහන්න මට අයිතියක් තියෙනවා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මොකක්ද අයිතිය..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා මගේ ලොකු මස්සිනා හින්දා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒකත් එහෙමයි නේ නේද..? අහන්න හේතු තියෙනවා අවිනාශ්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හේතු..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. මං කීප දවසක්ම දැක්කා.. ඔයා ඒ කෙල්ලව හුගාක් ලගින් ආශ්රය කරනවා. මගේ නංගි එක්ක යාලු හින්දා, වෙන කෙල්ලො ආශ්රය කරන්න එපා කියලා, ඔයාට සීමා දාන්න මට බෑ.. මං ඒකට කැමති නෑ. ඒත් මට ඒ කෙල්ලව දිරවන්නෙ නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තමාත්, රොමේෂිත් කතාබහ කල අවස්ථා කිහිපයේදීම ඩිල්ෂාන් ආගන්තුක සැකයකින් බලා සිටි අයුරු මෙහිදී අවිනාශ්ට සිහිපත් විය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"රොමේෂිත් එක්ක මගේ ලොකු සම්බන්ධයක් නෑ ඩිල්ෂාන්.. එයා මගේ සාමාන්ය යාලුවෙක් විතරයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔය ඇත්තමද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔව්.. ඇයි...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"සමහර වෙලාවට මට මගේ නංගි ගැන මහ විසාල බයක් දැනෙනවා.. ඒ බයම මට ඔයා ගැනත් දැනෙනවා.. ජීවිතේ පටන් ගන්න කලින්ම ඔයාලට විදවන්න වෙයි කියලා මගේ හිත මට කියනවා.. ඒ සමහර විට ඔයාලා දෙන්නා හැම අතින්ම අංග සම්පූර්ණ දෙන්නෙක් කියලා මගේ හිත හිතන හින්දා වෙන්නැති.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒ කියන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාලට කිසිම පැත්තකින් අඩුවක් නෑ.. හැම අතින්ම ඉස්සරම්.. ඔයාලා දෙන්නා හිතපු දේවල් බොහොම ඉක්මනට ඉෂ්ට වුණා. ඔයාගෙ පැත්තෙන් උනත්, අපේ පැත්තෙන් උනත් ඔයාලා දෙන්නට ආශිර්වාද කලා. ඔයාලගෙ ආදරේට කිසිම බාධාවක් නෑ.. ඔයාලගෙ ආදර කතාවට කිසිම දුෂ්ඨයෙක් නෑ.. ඒක වෙන්න බෑ අවිනාශ්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"බෑ කියන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවිනාශ්ට මේ කතාවේ හතර කොනක් තේරුණේ නැත. ඔහු සාවධානව අසා සිටියේ එබැවිනි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා වගේ ප්රසිද්ධ හැන්ඩ්සම් කොල්ලෙකුයි, මගේ නංගි වගේ සුරංගනාවියකුයි එකතු වෙනවට හැමෝම අශිර්වාද කරයි කියලා ඔයා හිතනවද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං දන්නෑ ඩිල්ෂාන්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මේ ආදරේට හරස් කපන කවුරු හරි මේ කොහේ හරි ඇති.. මට එහෙම හිතෙනවා.. ඒ ඇයිද කියලා කියන්න මං දන්නෙනෑ. අර ඉව කියලා දෙයක් තියෙන්නෙ.. මොනවා හරි වෙන්න යනකොට හිතට දැනෙන්නෙ අන්න ඒ වගේ එකක්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මට ඩිල්ෂාන් කියන දේ තේරුණේ නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවිනාශ් ඇත්තම කියුවේය. ඩිල්ෂාන් මේ කතා කරන දෙය ගැන කිසිදු පැහැදිලිතාවයක් තමාට නැත. ඔහු තමා ගැන මෙන්ම දිලීකා ගැනත් බියක් ඇතිකරගෙන සිටියි. එය මහා විහිලුවක් නොවන්නේද..? තමන්ගේ ආදරයට හරස් කපන දුෂ්ඨයින් සිටින්නේ කොහිද..? [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මීට එහා දෙයක් කරන්න මට තේරෙන්නෙ නෑ.. ඒත ඔයා රොමේෂිගෙන් ඈත් උනොත් හොදයි.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඇයි...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"හේතුවක් කියන්න මං දන්නෙ නෑ.. අර මගේ හිතට දැනෙන බය උඩිනුයි මං මේ දේ කියන්නේ.. ඒ කෙල්ලගෙන් ඔයාට කිසිම හොදක් වෙන්නේ නෑ.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"රොමේෂි මට ලොකු උදව්වක් කරා ඩිල්ෂාන්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඒක ඇත්ත.. ඒත් ඒ උදව්වට වඩා ඔයාගෙ ජීවිතෙයි මගේ නංගිගෙ ආදරෙයි වටිනවා නේද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා ඔහොම කතා කරන්නේ, මොනවා හරි ඩීටේල්ස් දැනගෙනද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"නෑ..මං තාම ඉන්නෙ හොස්පිටල් එකේ.. මල්ලිලාට දැන් හොදයි.. එයාලව මෙහෙම හොස්පිටල් එකට දාලා ඔයාව තනි කරන්නයි කවුරු උනත් හදන්නේ.. මං මේ මගේ ඉවට දැනෙන දේවලුයි කියන්නේ.. ඒ ඉව හැමෝටම නෑ අවිනාශ්."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං දැන් හොස්පිටල් එකට එන්නද..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"එපා.. මේ දවස් ටික මග ඇරෙන කල් ඔයා කොහේවත් යන්න එපා.. ගෙදරට වෙලා ඉන්න.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං ඒක කොහොමද කරන්නේ..?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයාට කරන්නම වෙනවා.. නංගිත් එක්ක කතා කරන්න උවමනා උණාම, මං එයාව ඔයාගෙ ගෙදරට එක්කගෙන එන්නම්. ඔයා පරිස්සම් වෙන්න.. මොකද ඔයාව අපිට හරියට වටිනවා.. මං තියන්නම්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඩිල්ෂාන් හදිසියේම නිහඩ වුණි. ඔහු පැවසූ කරුණු දිගේ සිතන්නට බොහෝ දේවල් අවිනාශ්ට තිබිණි. රොමේෂිගෙන් ඈත්වෙන්න යැයි, ඔහු තමාට කීවේ ඇයි..? එය කිසිදු අයුරකින් තමාට බල කිරීමකින් තොරව කියූ දෙයක් ලෙසට අවිනාශ්ට දැනී තිබිණි. ඩිල්ෂාන් එය කීවේ හර්දයාංගමවය. එය ඉවතට දැමිය නොහැක්කේ එම නිසාය. ඔහුට ඩිල්ෂාන් ගැන මහත් බැතිබර හැගීමක් දැනිණි. ඔහු සිටින තාක්කල් තමාටත් දිලීකාටත් අතුරු ආන්තරාවක් නොවේ යැයි අවිනාශ් විශ්වාස කළේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B] *******************************[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සිහින් පොද වැස්සක් හැලෙන්නට ගත්තේ උදෑසන සිටිය. කිසිදු ජීවි බවක් පරිසරය පුරා තිබුණේද නැත. රොමේෂිගේ නිවසට යාම ගැන, මේ වනවිට අවිනාශ් සිටියේ දෙගිඩියාවෙනි. ඇයට ඇමතුමක් දී තමා නොඑන බව කියන්නටද වරෙක ඔහුට සිතුණි. එහෙත් ඒ සමගම ෆොක්ස් හීල් තරගයේ ත්රාසජනක රූප පෙලක් ඔහුගේ මතකය පුරා විහිද ගියේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කමක් නැත. මේ අවසාන අවස්ථාවයි. අදින් පසු ඩිල්ෂාන් කියූ පරිදිම, තමා රොමේෂි සමග සියලු ගනුදෙනු හමාර කරනවා ඇත. එහෙත් රටක් රාජ්ජ්යයක් වැනි දිලීකා දෝත මතම සිටියදී තමාට රොමේෂි සමග ඇති ගණුදෙනුව කුමක්දැයි අවිනාශ් සිතුවේ දොම්නසිනි. මුළු තුන් සිතින්ම දිලීකාට ආදරය කරනා බැව් පැහැදිලිය. එහෙත් මේ රොමේෂිගෙන් හිත ඉල්ලන දේ කුමක්දැයි තොරා බේරා ගැනීමට නොහැකිව අවිනාශ් අන්දමන්දව සිටියේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රොමේෂි හමුවීමට යාමට ප්රථම මේ ගැන දිලීඛාට කිව යුතුයැයි උදෑසනම සිටම අවිනාශ්ගේ සිත පෙලූ ගැටලුව විය. තමා මේ කරන්න යන්නේ වැරදි දෙයක්දැයි අවස්ථා ගණනකදීම ඔහුගේ සිතට වද දුන්නේය. එහෙත් රොමේෂි ගැන තමා දිලීකාට කියන්නේ මොනවාද..? ඇය සමග ආහාර වේලක් ගැනීමට ඇයගේ නිවසට යාම ගැන දිලීකාට තොරා බේරා දෙන්නේ කෙසේද..?[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවසානයේදී අවිනාශ් තීරණය කලේ කිසිවක් දිලීකාට නොපවසන්නටය. ඔහු එම තීරනය ගත්තේද බොහෝ අපහසුවෙනි. එහෙත් එම තීරණය තම ජීවිතය මුළුමනින්ම විනාශ කර දැමීමට තරම් සැහැසි වනු ඇතැයි ඔහු අංශු මාත්රයකින් හෝ සැක නොසිතුවේය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"මං හිතුවා ඔයා එන එකක් නෑ කියලා.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවිනාශ් එනතුරු දෑස රිදෙනතුරු පෙරමග බලා සිටි රොමේෂි කීවාය. රැගෙන ආ විශාල රෝස මල් පොකුර ඇය අතට දී ඉතා සිනිදුව අවිනාශ් ඇයගේ කම්මුල සිපගත්තේය. එය බලාපොරොත්තුවෙන්ම සිටියාක් වැනි හැගීමක් රොමේෂිද ඇගිලි තුඩුවලින් ඉස්සි අවිනාශ්ගේ කම්මුලට දිගු හාදුවක් දුන්නාය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඔයා අද හරිම ලස්සනයි අවිනාශ්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ගිලගන්නට මෙන් අවිනාශ් දෙස බලා සිටි රොමේෂි කෙදිරුවාය. ඒ වනවිටත් ඔවුන් දෙදෙනා විසිත්ත කාමරයද පසු කරගෙන සාලයට පැමිණ සිටියාය.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"තෑන්ක්ස්.."[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අවිනාශ් ඇය දෙස බැලුවේ හොද ඕනෑකමකිනි. රොමේෂි සිටියේ ඔහු වෙනදා දකිනවාටත් වඩා වැඩි සුන්දරකමකිනි. ඒ සුන්දරකමින් සිත බැදී යන්නට පෙරම අවිනාශ් දිලීකා පිලිබද මතකය සිත තුලට ඇද ගත්තේය. මෙතනින් ඉතා ඉක්මනට ඉවත් වී යා යුතු බව ඔහුගේ සිත ඔහුට මේ වනවිටත් දැඩි සේ අනතුරු අගවා තිබිණි.[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]"ඉතිං...?"[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]දීර්ඝ කතාවක් පටන් ගැනීමට පෙම් රොමේෂි අවිනාශ්ගෙ අතකින් අල්ලා ගත්තේය. අවිනාශ් අසීරුවට තම අත මුදාගනිමින් අසුනින් නැගී සිටියේය. රොමේෂිගෙ මූණේ පැන නැගුනේ කුතුහලය මුසු නොසන්සුන්කමකි. තමා මේතරම් ඔහුට ලංවෙද්දීත්, ඔහු පලා යන්නේ ඇයි..? සමහර විට ඔහුට පෙම් බැදි, ඔහු පෙම් කරනා යුවතියන් කිහිප දෙනෙකු සිටින්නට පුළුවන. එහෙත් තමාට එය ගැටලුවක් නෙමේ. මේ මුළු ලෝකයෙන්ම තමාට වටිනා වස්තුව මේ මොහොතේ සිටින්නේ තමා ළගය.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom