මේ හැම දෙයක් ම වෙනස් වෙනව මචන්. කිසිම දවසක .....කිසිම කෙල්ලෙක්ව මම විශ්වාශ කරන්නෙ නැ ආයෙත්... අවුරුදු 8ක් ආදරේ කරල මැරි කරපු කෙල්ල මට බොරු කරා.. තාමත් හිතා ගන්න අමාරුයි...





duk wenna epa oova ohoma thamai ! 
ඔව් බන්. ගෑනු හිත හරියට මහ මුහුද වගේ තේරුම් ගන්න බෑ. මොන වෙලාවෙ වෙනස්වෙයි ද කියන්න බෑ.මේ හැම දෙයක් ම වෙනස් වෙනව මචන්. කිසිම දවසක .....කිසිම කෙල්ලෙක්ව මම විශ්වාශ කරන්නෙ නැ ආයෙත්... අවුරුදු 8ක් ආදරේ කරල මැරි කරපු කෙල්ල මට බොරු කරා.. තාමත් හිතා ගන්න අමාරුයි...


duk wenna epa oova ohoma thamai !
![]()
ඔව් බන්. ගෑනු හිත හරියට මහ මුහුද වගේ තේරුම් ගන්න බෑ. මොන වෙලාවෙ වෙනස්වෙයි ද කියන්න බෑ.![]()
සිරා මචන් .. මටත් මේ ලොකේ හෑමෝටම වඩා ආදරය කරන කෙනෙක් හිටියා.. එයා ජොබ් එකකට් යන්න පටන්ගත්තා.. ඊටපස්සෙ පුදුම විදිහට වෙනස් වුනා.. ඉස්සර ඩවසට පෑය 5ක් 6ක් කතාකරපු අපිට අද කතාකරන්නෙ දවසටම විනාඩි30 සමහර දාට ඒකත් නෑ....
දවසක් වත් හම්බනොවී ඉන්න බෑරි වුන අපි. අද හම්බවෙන්නෙ සෙනසුරාදටවිතරයි... ඒකත් එයාව මම ඔෆිස් එකටදාලා ආයිත් අරන් එන ටිකවිතරයි...
මට තේරෙන්නෙ නෑ.. මටම පුදුමයි මම ම්ච්චර ඉවස එක ගෑන.... ඒත් මම දන්නව තව වෑඩි කාලයක් මට ඉවසන්න බෑරි වෙයි.. ජීවිතේට කෙල්ලට ජොබක් කරන්න දෙන්න එපා බන්... මගෙ කෙල්ල වෙනස් උන විදිහෙන්... මට ඒක ගොඩක් හොදට තෙරෙනව