Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♥Feeling of Love♥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය හා ලිංගිකත්වය කියන්නෙ දෙකක්නෙ. ආදරය කියන සංකල්පය පිරිසිඳු වුණාට සාමාන්‍ය මනුෂ්‍යා තුළීන් ඒ සංකල්පය මත මතුවෙන හැඟීම් පිරිසිඳු වෙන්නෙ නෑ බොහෝවිට. ඒ තුළ රාගය, ආශාව, බිය, ඊර්ෂ්‍යාව, අවිස්වාසය ආදීකොට ඇති අනේකවිද හැඟීම් අන්තර්ගත වෙලා තියනව.

ශාරීරික වශයෙන් කරන්නෙ ආදරයක් නෙමෙයි. ශාරීරික වශයෙන් තියෙන්නෙ ආශාවක්. ආදරය කියන සංකල්පය මත ඉදගෙන ඔයා කියන විදියෙ ශුද්ධ වූ ආදරයක් කලොත් අර කියන විදියට ඒ තුළ ඔය දේවල් නෑ. එතකොට ලිංගිකත්වය කියන දේත් අවශ්‍ය දෙයක් වෙන්නෙ නෑ.

මෙහෙම හිතන්න. කෙනෙක් තව කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නව. මොනයම් හෝ හේතුවක් නිසා ඒ කෙනා වෙන කෙනෙකුව කසාද බඳිනව. ඔයාගෙ ප්‍රියතම වචනය වන ශුද්ධ පැත්තට යම් නැඹුරුවක් දක්වනවානම් අපි හිතමු ඒ කෙනාට තමාව ගැලපෙන්නෙ නැති නිසා, තමාගෙ අඩුපාඩුවක් නිසා අර වගේ වෙනත් කෙනෙකුව බඳින්නට ඉඩ සලසනව කියල (යාලු වෙලා නොසිටියා වෙන්නත් පුළුවන් කියල). එතකොට ඒ බැඳපු කෙනාට අර කෙනාගෙ හිතේ ආදරයක් තියෙන්න බැරිද? ඒක ලිංගික ආශාවන් වෙනුවෙන් ම ඇතිවුණ ආදරයක් ද? රාගය මතුවෙනවද එතකොට? එක රාමුවකට කොටුවෙලා හිතුවොත් හැමදේම පේන්නෙ එක විදියකට.

ශුද්ධ වූ ආදරය ඔයා කියන විදියට අනිත් කෙනාගෙ හදවතට දැනෙන්න කරනවනම් ඒ දහවතට දැනෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක් ද? අනිත් කෙනාගෙ හදවතට දැනෙන්නෙ නැතුව, කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව ආදරය කරන්න පුළුවන්නෙ?

[QUOTE="Malinga, post: 7520898, member: 1829"] [SIZE="3"]ආදරය හා ලිංගිකත්වය කියන්නෙ දෙකක්නෙ. ආදරය කියන සංකල්පය පිරිසිඳු වුණාට සාමාන්‍ය මනුෂ්‍යා තුළීන් ඒ සංකල්පය මත මතුවෙන හැඟීම් පිරිසිඳු වෙන්නෙ නෑ බොහෝවිට. ඒ තුළ රාගය, ආශාව, බිය, ඊර්ෂ්‍යාව, අවිස්වාසය ආදීකොට ඇති අනේකවිද හැඟීම් අන්තර්ගත වෙලා තියනව. ශාරීරික වශයෙන් කරන්නෙ ආදරයක් නෙමෙයි. ශාරීරික වශයෙන් තියෙන්නෙ ආශාවක්. ආදරය කියන සංකල්පය මත ඉදගෙන ඔයා කියන විදියෙ ශුද්ධ වූ ආදරයක් කලොත් අර කියන විදියට ඒ තුළ ඔය දේවල් නෑ. එතකොට ලිංගිකත්වය කියන දේත් අවශ්‍ය දෙයක් වෙන්නෙ නෑ. මෙහෙම හිතන්න. කෙනෙක් තව කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නව. මොනයම් හෝ හේතුවක් නිසා ඒ කෙනා වෙන කෙනෙකුව කසාද බඳිනව. ඔයාගෙ ප්‍රියතම වචනය වන ශුද්ධ පැත්තට යම් නැඹුරුවක් දක්වනවානම් අපි හිතමු ඒ කෙනාට තමාව ගැලපෙන්නෙ නැති නිසා, තමාගෙ අඩුපාඩුවක් නිසා අර වගේ වෙනත් කෙනෙකුව බඳින්නට ඉඩ සලසනව කියල (යාලු වෙලා නොසිටියා වෙන්නත් පුළුවන් කියල). එතකොට ඒ බැඳපු කෙනාට අර කෙනාගෙ හිතේ ආදරයක් තියෙන්න බැරිද? ඒක ලිංගික ආශාවන් වෙනුවෙන් ම ඇතිවුණ ආදරයක් ද? රාගය මතුවෙනවද එතකොට? එක රාමුවකට කොටුවෙලා හිතුවොත් හැමදේම පේන්නෙ එක විදියකට. :) ශුද්ධ වූ ආදරය ඔයා කියන විදියට අනිත් කෙනාගෙ හදවතට දැනෙන්න කරනවනම් ඒ දහවතට දැනෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක් ද? අනිත් කෙනාගෙ හදවතට දැනෙන්නෙ නැතුව, කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව ආදරය කරන්න පුළුවන්නෙ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom