♦මයේ පුතේ.... මං ආයේ ඉපදුනා බං...රන් සුමනාගෙන් බේරිලා ඉදපල්ලා...♦

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    image-removebg-preview.png


    ඇන්ටි වයිරස් අප්පච්චි ගෙන එන "රන් සුමනාගෙන් වහන් වෙමු" ව්‍යාපෘතිය.

    රන් සුමනා කිව්වේ Ransomware වලට බොලව්.
    රන් සුමනට අහුවෙන්න ගිහිල්ලා මං ආයේ ඉපදුනා බං.
    උබලවත් ඒ උගුලෙන් බේරෙන්න තමයි මේක උබලට එවන්නේ.

    Symantec Norton 360 Protection එක දාගනිල්ලා. අවුරුද්දටම ගන්න ගියොත් පොඩි ගාණක් යන්නේ.
    නැත්නම් පල්ලෙහා තියෙන ට්‍රයල් ලයිසන් එක දාගනිල්ලා. දවස් 120ක් තියෙනවා. ඉවර වුනාට පස්සේ ආයේ දෙන්නම්.
    ලයිසන් 10න් 7යි ඉතුරු වෙලා තියෙන්නේ දැනට. කැමති එවුන් දාගනිල්ලා.

    Norton ™ 360 Premium 07 Licenses

    J4H4MBMPFFQMRMT96WF4V922W

    Expire Date : 11.05.2022

    Norton Deluxe 05 Licenses

    JKHK7WDKH83RB7QGYCH4VBRGT

    90 Days

    1. මෙතනින් ඩවුන්ලෝඩ් කරගනිල්ලා.

    Norton Security with Backup 22.19

    Norton Security with Backup 22.7


    2. පල්ලෙහා විදියට ඇක්ටිව් කරගනිල්ලා. මතක ඇතුව දැනට තියෙන වයිරස් ගාඩ් එක අයින් කරගනිල්ලා.


    6QWEFku.png

    KQTayDQ.png

    rNM8rnC.png



    මේක හරියන්නේ නැත්නම් BitDefender දාගනිල්ලා. මට නම් නෝටන් හොදයි.


    Bitdefender Total Security (2022) 3 months

    3abeed6d-62cf-4da3-a860-f1277bc3a426
    -62cf-4da3-a860-f1277bc3a426


    වයිරස් ගාඩ් එක හොදයි නම් සල්ලි දීලා ගනිල්ලා ගෙවන ගානට පාඩු නෑ.
    Oya mona huthakwath wadak ne if you don't have commonsense :ROFLMAO: .

    Lot of people get fucked not because they don't have AV, but because they switch off the AV for this so called "100% working legit crack" to run.
     
    • Like
    Reactions: NushenD

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මගෙත් 16 තමා, ඒත් වයිරස් ගාර්ඩ් එකකට 1GB දෙන එක අපරාදේ.
    Norton ගන්නේ උපරිම 200 MB
    1gb නම් යන්නේ නැ බන් මගේ... උපරිම ගන්නේ 600MB. ගොඩක් වෙලාවට ඊට වඩා අඩුයි..
     
    • Wow
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Oya mona huthakwath wadak ne if you don't have commonsense :ROFLMAO: .

    Lot of people get fucked not because they don't have AV, but because they switch off the AV for this so called "100% working legit crack" to run.
    Common sense thiyenawa ban.
    I was browsing some forums with a sleepy head. Then I got fucked up.
    I don't use cracks now. So I trusted the Windows Defender shithole. It didn't even alert there is something terrible process happening.
     
    • Like
    Reactions: animation

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    Common sense thiyenawa ban.
    I was browsing some forums with a sleepy head. Then I got fucked up.
    I don't use cracks now. So I trusted the Windows Defender shithole. It didn't even alert there is something terrible process happening.
    zero day? or more like a relative zero day. Did you check if the hash is known on virustotal?
     
    • Like
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    zero day? or more like a relative zero day. Did you check if the hash is known on virustotal?
    No, I didn't. I should have checked but I cleaned my C drive up.
    I don't have a clue how it happened, I was browsing some money forum and opened a popup.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඒත් කමක් නෑ, වැඩ කරන රැන්සම්වෙයාර් කේස් නැති එකක්
    crack use කරන්නේ නෑ බං මං නම්.
    කී එකක් හම්බ වුනොත් එවන්නම්.
     
    • Like
    Reactions: MachoMan

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    දැන් ඉස්සර වගේ නෙමේ. දන්නම කියන modder කෙනෙක් ගෙ උනත් ක්‍රැක් පාවිච්චි කරන්න බයයි. crypto miners නිසා
     
    • Like
    Reactions: Any.key