Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රහස් සංවිධාන බොහෝ වෙලාවට තමන්ට අවශ්‍ය දේ කරගන්නේ වක්‍රාකාරව යි. ඒ අයගේ එක තියරියක් තමයි....

ගැටළුව >>>>>>> ප්‍රතිචාරය >>>>>>> විසඳුම

මුලින්ම ගැටළුවක් ඇති කරනවා. උදාහරනයකට ගත්තොත් 2008 අවුරුද්දේ මුම්බායි නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා.ඔන්න ගැටළුව!

2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය

මේ ප්‍රහාරයත් එක්කම මුලු මහත් ඉන්දියාවම කැලඹෙනවා.

"ජාතික ආරක්ෂාව පවතින්නේ ඉතාමත් දුර්වල මට්ටමකයි, ඉතින් කොහෙන්ද සාමාන්‍ය මනුස්සයාට ආරක්ෂවක්??" මිනිස්සු රජයට චෝදනා කරන්න පටන් ගන්නවා. මේ තමයි ප්‍රතිචාරය!!

ඒත් එක්කම, එවකට ඉන්දියානු රජය ඒකට සොලියුෂන් එකක් ගේනවා,සෑම ඉන්දියානුවෙක් අතටමචිප් එකක් අඩංගු ජාතික හැඳුනුම් පතක් ලබා දීලා කියනවා, "දැන් අපිට සෝදිසි කිරීම්වලට පහසුයි. මොකද, මේ කාඩ් එක නිසා අපිට ඉන්දියන් මිනිස්සුයි, පාකිස්ථාන් මිනිස්සුයි වෙන් කරලා හඳුන ගන්න ලේසි නිසා" කියල. තව කාලයක් යනකොට මේ කාඩ් එකටම අපේ බැංකු ගිණුම් වල විස්තරත් ඇතුලත් කරනවා. එතකොට ඕනෑම ස්වයංක්‍රීය ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ලබා ගන්නත් පුළුවන්. මෙන්න විසඳුම!!!!

එතකොට මොකක්ද අවුල?? තමන්ගේ නම්ගම්වල ඉඳන් ලේ වර්ගයේ ඉඳන් ඇඟිලි සලකුණ දක්වාම තොරතුරු ඇතුලත් කරලා තියෙන කාඩ් එකක් හරහා ඕනෑම අවස්ථාවක ලෝකේ ඕනෑම මුල්ලක ඉන්න ඕනෑම පුද්ගලයෙක්ගේ පෞද්ගලික තොරතුරු අදාල අයට දැනගන්න පුලුවන්ද? බැරිද?? (මේ කිසිම දෙයක් අපිට ආදරේට කොරන දේවල් නෙමෙයි!!)

ඔන්න ඔහොම තමයි ඒ රහසිගත සංවිධාන විසින් තමන්ට අවශ්‍ය දේ ඉටු කර ගන්නේ. මේ එක තියරියක් විතරයි. මීට වඩා සූක්ෂම ක්‍රමවේද තව ඕනෑ තරම් ඇති. අවසාන වශයෙන් ආයෙමත් තව එක ප්‍රශ්නයක් අහන්නම්...!

බොලාට අනුව ජීවත් වෙනවා කියන්නේ මොකක්ද......??

උදේ පාන්දර නැගිට්ටා. ලෑස්ති වුණා. අම්මට හරි වයිෆ්ට හරි කියලා බත් මුලක් බැඳ ගත්තා. වැඩට ආවා. වැඩ කරන අතරතුර නෙට් එකේ පොඩි රවුමක් ගැහුවා. ටී ටයිම් එකට තේ බිව්වා. ආයේ වැඩ. දවල් කෑම පැය ආවම අර බත්මුල ඇරලා දැම්මා. ආයේ වැඩ. වැඩ ඇරුණා. ට්‍රැෆික් එකේ පැයක් නාස්ති වුණා. ගෙදර ආවා. නිවුස් බැලුවා. රෑට කෑවා. ස්වප්නා බැලුවා. උතුම් පැතුම් බැලුවා. (නැහැ'යි කියලා බොරු කියන උන්ගේ Ram කාඩ් පිච්චෙයි!!!) වෙලාවක් තිබුණොත් යානතම් ඉෂී අම්මගේ මූනත් බලාගෙනම කබරයා වගේ ෆ්ලැට්!!!!! එදිනෙදා පොඩි පොඩි වෙනස්කම් හැරුණුකොට අපේ ඩේලි ඇජෙන්ඩා එක ඔය වගේ එකක් නෙවෙයි ද???

දවසින් පැය බාගයක් වෙන් කරගෙන බලන නිවුස්වලින් අපි දකින්නේ ඇත්තම ද? අහවල් ගමේ මිනීමැරුමක් පෙන්නලා, අහවල් පාරේ ඇක්සිඩන්ට් එකක් පෙන්නලා, අපිව හිනස්වන්න මොකෙක් හරි ඇමතියෙක් දෙන්නෙක්ගේ කුප්ප කතා දෙකක් පෙන්නලා, ස්පෝර්ට් සම්බන්ධ ක්ලිප් දෙකක් පෙන්නලා, අවසානෙට සුමනෙයාගෙ අනාවැකියත් වඩා අන්ත කාලගුණ අනාවැකියෙන් ඉවර වෙන, මේ ප්රවෘත්ති තවදුරටත් පරම සත්‍යය පිලිගන්න ලෑස්ති ද??? දැන ගනින්! මේ ගේම් එක ඇතුලේ ලොකුම නලුවෝ තමයි ජනමාධ්‍යය කියන්නේ!

මේක මීට වඩා සෑහෙන ගැඹුරු මාතෘකාවක්! වෙලාවක් ලැබුනොත් මේ සංවිධානවල වත්මන් ස්වරූපය ගැන තවත් නූලක් හරහා විස්තර දෙන්නම්!!

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අපි මේ අහන දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි! ඒ නිසා, දෙයක් විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතපල්ලා..........!!!

මම උඹලාගේ

ආදරණීය

මැඩියා

[FONT=&quot]M a d d i e[/FONT]

[QUOTE="M a d d i e, post: 19494756, member: 555443"] [CENTER][B][SIZE=4][COLOR=DarkRed]මේ රහස් සංවිධාන බොහෝ වෙලාවට තමන්ට අවශ්‍ය දේ කරගන්නේ වක්‍රාකාරව යි. ඒ අයගේ එක තියරියක් තමයි....[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed][SIZE=5][COLOR=Blue] ගැටළුව >>>>>>> ප්‍රතිචාරය >>>>>>> විසඳුම[/COLOR][/SIZE][/COLOR][/SIZE][/B] [CENTER] [B][SIZE=4][COLOR=DarkRed]මුලින්ම ගැටළුවක් ඇති කරනවා. උදාහරනයකට ගත්තොත් 2008 අවුරුද්දේ මුම්බායි නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා.ඔන්න ගැටළුව![/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed][SIZE=3][COLOR=Blue][B]2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය [/B][/COLOR][/SIZE][IMG]http://static01.nyt.com/images/2008/11/29/world/29mumbai_600a.JPG[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] මේ ප්‍රහාරයත් එක්කම මුලු මහත් ඉන්දියාවම කැලඹෙනවා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] "ජාතික ආරක්ෂාව පවතින්නේ ඉතාමත් දුර්වල මට්ටමකයි, ඉතින් කොහෙන්ද සාමාන්‍ය මනුස්සයාට ආරක්ෂවක්??" මිනිස්සු රජයට චෝදනා කරන්න පටන් ගන්නවා. මේ තමයි ප්‍රතිචාරය!![/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] ඒත් එක්කම, එවකට ඉන්දියානු රජය ඒකට සොලියුෂන් එකක් ගේනවා,සෑම ඉන්දියානුවෙක් අතටමචිප් එකක් අඩංගු ජාතික හැඳුනුම් පතක් ලබා දීලා කියනවා, "දැන් අපිට සෝදිසි කිරීම්වලට පහසුයි. මොකද, මේ කාඩ් එක නිසා අපිට ඉන්දියන් මිනිස්සුයි, පාකිස්ථාන් මිනිස්සුයි වෙන් කරලා හඳුන ගන්න ලේසි නිසා" කියල. තව කාලයක් යනකොට මේ කාඩ් එකටම අපේ බැංකු ගිණුම් වල විස්තරත් ඇතුලත් කරනවා. එතකොට ඕනෑම ස්වයංක්‍රීය ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ලබා ගන්නත් පුළුවන්. මෙන්න විසඳුම!!!![/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] [IMG]http://1.bp.blogspot.com/-EM-hmh7Tp6g/T-0Iz2hBCyI/AAAAAAAAWp4/d5pwXoIhNP0/s1600/identity-cards+northeast+India.jpg[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] එතකොට මොකක්ද අවුල??:oo: තමන්ගේ නම්ගම්වල ඉඳන් ලේ වර්ගයේ ඉඳන් ඇඟිලි සලකුණ දක්වාම තොරතුරු ඇතුලත් කරලා තියෙන කාඩ් එකක් හරහා ඕනෑම අවස්ථාවක ලෝකේ ඕනෑම මුල්ලක ඉන්න ඕනෑම පුද්ගලයෙක්ගේ පෞද්ගලික තොරතුරු අදාල අයට දැනගන්න පුලුවන්ද? බැරිද?? (මේ කිසිම දෙයක් අපිට ආදරේට කොරන දේවල් නෙමෙයි!!)[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] ඔන්න ඔහොම තමයි ඒ රහසිගත සංවිධාන විසින් තමන්ට අවශ්‍ය දේ ඉටු කර ගන්නේ. මේ එක තියරියක් විතරයි. මීට වඩා සූක්ෂම ක්‍රමවේද තව ඕනෑ තරම් ඇති. අවසාන වශයෙන් ආයෙමත් තව එක ප්‍රශ්නයක් අහන්නම්...![/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] බොලාට අනුව ජීවත් වෙනවා කියන්නේ මොකක්ද......??:)[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] උදේ පාන්දර නැගිට්ටා. ලෑස්ති වුණා. අම්මට හරි වයිෆ්ට හරි කියලා බත් මුලක් බැඳ ගත්තා. වැඩට ආවා. වැඩ කරන අතරතුර නෙට් එකේ පොඩි රවුමක් ගැහුවා. ටී ටයිම් එකට තේ බිව්වා. ආයේ වැඩ. දවල් කෑම පැය ආවම අර බත්මුල ඇරලා දැම්මා. ආයේ වැඩ. වැඩ ඇරුණා. ට්‍රැෆික් එකේ පැයක් නාස්ති වුණා. ගෙදර ආවා. නිවුස් බැලුවා. රෑට කෑවා. ස්වප්නා බැලුවා. උතුම් පැතුම් බැලුවා. (නැහැ'යි කියලා බොරු කියන උන්ගේ Ram කාඩ් පිච්චෙයි!!!:frown:) වෙලාවක් තිබුණොත් යානතම් ඉෂී අම්මගේ මූනත් බලාගෙනම කබරයා වගේ ෆ්ලැට්!!!!! එදිනෙදා පොඩි පොඩි වෙනස්කම් හැරුණුකොට අපේ ඩේලි ඇජෙන්ඩා එක ඔය වගේ එකක් නෙවෙයි ද???:no::no:[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] [IMG]http://asepsetiawan.com/wp-content/uploads/2015/05/TV-News.png[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] දවසින් පැය බාගයක් වෙන් කරගෙන බලන නිවුස්වලින් අපි දකින්නේ ඇත්තම ද? අහවල් ගමේ මිනීමැරුමක් පෙන්නලා, අහවල් පාරේ ඇක්සිඩන්ට් එකක් පෙන්නලා, අපිව හිනස්වන්න මොකෙක් හරි ඇමතියෙක් දෙන්නෙක්ගේ කුප්ප කතා දෙකක් පෙන්නලා, ස්පෝර්ට් සම්බන්ධ ක්ලිප් දෙකක් පෙන්නලා, අවසානෙට සුමනෙයාගෙ අනාවැකියත් වඩා අන්ත කාලගුණ අනාවැකියෙන් ඉවර වෙන, මේ ප්රවෘත්ති තවදුරටත් පරම සත්‍යය පිලිගන්න ලෑස්ති ද??? දැන ගනින්! මේ ගේම් එක ඇතුලේ ලොකුම නලුවෝ තමයි ජනමාධ්‍යය කියන්නේ! :sorry::sorry:[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] [IMG]https://quotesaga.s3.amazonaws.com/quote/QS_a987c9a4c5244ea8a3822edcd06df543.jpg[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] මේක මීට වඩා සෑහෙන ගැඹුරු මාතෘකාවක්! වෙලාවක් ලැබුනොත් මේ සංවිධානවල වත්මන් ස්වරූපය ගැන තවත් නූලක් හරහා විස්තර දෙන්නම්!!:cool::cool: [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Blue]අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අපි මේ අහන දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි!:no: ඒ නිසා, දෙයක් විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතපල්ලා..........!!!:yes::yes:[/COLOR][/SIZE][/B] [/CENTER] [B][SIZE=5][COLOR=Blue] [COLOR=Magenta] [/COLOR][/COLOR][/SIZE][/B][RIGHT][COLOR=Magenta][B][SIZE=5][SIZE=6]මම උඹලාගේ ආදරණීය මැඩියා:cool:[/SIZE] [/SIZE][/B][/COLOR][/RIGHT] [COLOR=Magenta][B][SIZE=5] [/SIZE][/B][/COLOR][RIGHT] [RIGHT][RIGHT][SIZE=7][B][COLOR=aqua][FONT="]M a d d i e[/FONT][/COLOR][/B][/SIZE][/RIGHT] [/RIGHT] [/RIGHT] [COLOR=Magenta] [/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom