Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය සංවිදාන ඉහලින් පාලනය කරන බොහොම බල සම්පන්න මානව නොවන (මිනිස්සු වරද්දල අරගෙන ඉන්නේ දෙවියෝ කියලනේ) විවිද කණ්ඩායම් ඉන්නවා messenger (දෙවියන්ගේ පණිවිඩ කරුවෝ) කියලා ප්‍රදානම කණ්ඩායමක් තමයි Nordic Aliens ඔය Nordic aliens ලා ගෙන තමයි සුමේරියන් පුරවුර්ත වල කියවෙන්නේ ඒවගේම Nordic aliens ලාගෙන් තමයි තබ කොන්ඩේ තියෙන සුදු හම තියෙන අපි ඔය කියන සුද්දෝ පැවතාගෙන එන්නේ ඔය IQ එක බුද්දි මට්ටම වැඩි Jews ලා ගේ පාරම් පාරව, එකසත් ජාතීන්ගේ සංවිදානය ඇති කරන්න උපදෙස් දුන්නා කියලා ඉතිහාස සාක්ෂි පැහදිලිව තියෙනවා. ඒවගේම පෘතුවියේ ආරක්ෂාව පිලිබදව ඇමරිකානු ජනාදිපතිවරු බොහෝ සාකච්චා පවත්වපු අවස්ථා ගැනත් තියෙනවා. George Adamski සහා Billy Meier විස්තර වලින් තව විස්තර දැනගන්න පුළුවන් ඔය ක්‍රිස්තියානි ආගම නිර්මාණයත් Nordic Aliens ලගේ වැඩක්, හිට්ලරුත් මේ අය සමග ටෙලිපති හැකියාව තිබෙන කාන්තාවන් යොදාගෙන සන්නිවේදනය කරා කියල තියෙනවා සුවස්තිකේ ලාංචනය එකට උදාහරණයක්

ඊලග පිරිස Gray Aliens විශාල බලගතු මානව නොවන කාණ්ඩයමක් ඇමරිකාවේ මිනිස්සුන්ට නම් සාමාන්‍ය නෑයෝ වගේ washington dc නගරය ඇති කරන්න ඇමරිකාවේ කොඩිය නිර්මාණය කරන්න george washington ජනාදිපති තුමාට උපදෙස් දුන්න කියල පැහැදිලි විස්තරයක් තියෙනවා, ඒවගේම ඇමරිකාවට ගොඩක් තාක්ෂනය දෙන්නෙත් Gray Aliens ලා එකට හේතුව මානව DNA වැඩි දියුණු කරන්න මිනිස්සුන්ව පැහැරගන්න එක රහසක් විදිහට තියාගන්න

ඊලග අය තමයි බායනකම සෙට් එක reptilian aliens විශාල බලගතු මානව කණ්ඩායමක් (man in black) අහලා ඇතිනේ අන්න ඒ මේ අයගේ ක්‍රියා කාරකම්. ඇමරිකාවේ කාන්තාර ප්‍රදේශ වල මේ අයගේ බුගත බංකර තියෙනවා කියල ඔප්පු වෙලා තියෙනවා, Nordic Aliens සහා Gray Aliens ලගේ ක්‍රියා කාරකම් වලට විරුද්දව ක්‍රියා කරනවා කියල තමයි හදුනාගෙන තියෙන්නේ ඒවගේම මානව විරෝදී Aliens ගෘප් එකක් විදිහට අදුරගෙන තියෙනවා, මි උන වගේ වයිරස් සහා මිනිස් සංහාර වයිරස් පැතිරවීම ගෙන ඉතිහාස සාක්ෂි, බයිබලේ කොටස් වලින් මිනිසුන් ප්රචණ්ඩ වෙන විදිහට කුරානය නිර්මාණය කිරීමට උපදෙස් දීම, රජයන් අතර ප්‍රශ්න ඇති කිරීම, ඉතිහාසේ නම් නැපෝලියන් බොනපාර්ට් මෝගල් වැනි පිරිස් නිර්මාණය කිරීම

ඔය පිරිස් තමයි ඉහලින්ම ඉන්න පිරිස අපේ වගේ දකුණු ආසියානු ඇෆ්රිකානු මිනිස්සුන්ට නැති බුද්දියක් තාක්ෂණයක් europe ඇමරිකාවේ මිනිස්සුන්ට අවේ කොහොමද කියලා සිතලා බැලුවොත් මේ සිද්දි තේරුම් ගන්න පුළුවන්

දන්නවා ඇතිනේ දෙවියන් වහන්සේගේ දරුවෝ කියල බියිබලේ තියනවා එකියන්නේ Jews ලා ගෙන, සුමේරියන් පුරාවුර්ත වල ග්‍රීක පුරා වුර්ත වල තියෙනවා දෙවිවරු මනුෂ්‍ය ගැනු සමග ලිංගිකව එක උනා කියලා. දෙවිවරු ලස්සනයි ඔය කියන්නේ Nordic Aliens ලා ගැන - Erich von Däniken ගේ පොත් වල මේ ගැන හොදට පැහැදිලි කරලා තියෙනවා

සියල්ල දෙවියන් වහන්සේ විසින් පාලනය කරයි කියල ක්ර්ස්තියනි කතෝලික මුස්ලිම් උන් අල්ලාගෙන කැගහන්නේ ඔන්න ඔය උඩ සිද්දිය ඉතිහාසේ ඉදලා වෙන දෙයක් නිසා

(බුදු දහමේ එන සිඋම් ශරීර තියෙන දෙවිවරු සහා Aliens ලා පටලව ගන්න එපා)

[QUOTE="ctooi, post: 19598671, member: 113967"] [SIZE="4"]ඔය සංවිදාන ඉහලින් පාලනය කරන බොහොම බල සම්පන්න මානව නොවන (මිනිස්සු වරද්දල අරගෙන ඉන්නේ දෙවියෝ කියලනේ) විවිද කණ්ඩායම් ඉන්නවා messenger (දෙවියන්ගේ පණිවිඩ කරුවෝ) කියලා ප්‍රදානම කණ්ඩායමක් තමයි Nordic Aliens ඔය Nordic aliens ලා ගෙන තමයි සුමේරියන් පුරවුර්ත වල කියවෙන්නේ ඒවගේම Nordic aliens ලාගෙන් තමයි තබ කොන්ඩේ තියෙන සුදු හම තියෙන අපි ඔය කියන සුද්දෝ පැවතාගෙන එන්නේ ඔය IQ එක බුද්දි මට්ටම වැඩි Jews ලා ගේ පාරම් පාරව, එකසත් ජාතීන්ගේ සංවිදානය ඇති කරන්න උපදෙස් දුන්නා කියලා ඉතිහාස සාක්ෂි පැහදිලිව තියෙනවා. ඒවගේම පෘතුවියේ ආරක්ෂාව පිලිබදව ඇමරිකානු ජනාදිපතිවරු බොහෝ සාකච්චා පවත්වපු අවස්ථා ගැනත් තියෙනවා. George Adamski සහා Billy Meier විස්තර වලින් තව විස්තර දැනගන්න පුළුවන් ඔය ක්‍රිස්තියානි ආගම නිර්මාණයත් Nordic Aliens ලගේ වැඩක්, හිට්ලරුත් මේ අය සමග ටෙලිපති හැකියාව තිබෙන කාන්තාවන් යොදාගෙන සන්නිවේදනය කරා කියල තියෙනවා සුවස්තිකේ ලාංචනය එකට උදාහරණයක් ඊලග පිරිස Gray Aliens විශාල බලගතු මානව නොවන කාණ්ඩයමක් ඇමරිකාවේ මිනිස්සුන්ට නම් සාමාන්‍ය නෑයෝ වගේ washington dc නගරය ඇති කරන්න ඇමරිකාවේ කොඩිය නිර්මාණය කරන්න george washington ජනාදිපති තුමාට උපදෙස් දුන්න කියල පැහැදිලි විස්තරයක් තියෙනවා, ඒවගේම ඇමරිකාවට ගොඩක් තාක්ෂනය දෙන්නෙත් Gray Aliens ලා එකට හේතුව මානව DNA වැඩි දියුණු කරන්න මිනිස්සුන්ව පැහැරගන්න එක රහසක් විදිහට තියාගන්න ඊලග අය තමයි බායනකම සෙට් එක reptilian aliens විශාල බලගතු මානව කණ්ඩායමක් (man in black) අහලා ඇතිනේ අන්න ඒ මේ අයගේ ක්‍රියා කාරකම්. ඇමරිකාවේ කාන්තාර ප්‍රදේශ වල මේ අයගේ බුගත බංකර තියෙනවා කියල ඔප්පු වෙලා තියෙනවා, Nordic Aliens සහා Gray Aliens ලගේ ක්‍රියා කාරකම් වලට විරුද්දව ක්‍රියා කරනවා කියල තමයි හදුනාගෙන තියෙන්නේ ඒවගේම මානව විරෝදී Aliens ගෘප් එකක් විදිහට අදුරගෙන තියෙනවා, මි උන වගේ වයිරස් සහා මිනිස් සංහාර වයිරස් පැතිරවීම ගෙන ඉතිහාස සාක්ෂි, බයිබලේ කොටස් වලින් මිනිසුන් ප්රචණ්ඩ වෙන විදිහට කුරානය නිර්මාණය කිරීමට උපදෙස් දීම, රජයන් අතර ප්‍රශ්න ඇති කිරීම, ඉතිහාසේ නම් නැපෝලියන් බොනපාර්ට් මෝගල් වැනි පිරිස් නිර්මාණය කිරීම ඔය පිරිස් තමයි ඉහලින්ම ඉන්න පිරිස අපේ වගේ දකුණු ආසියානු ඇෆ්රිකානු මිනිස්සුන්ට නැති බුද්දියක් තාක්ෂණයක් europe ඇමරිකාවේ මිනිස්සුන්ට අවේ කොහොමද කියලා සිතලා බැලුවොත් මේ සිද්දි තේරුම් ගන්න පුළුවන් දන්නවා ඇතිනේ දෙවියන් වහන්සේගේ දරුවෝ කියල බියිබලේ තියනවා එකියන්නේ Jews ලා ගෙන, සුමේරියන් පුරාවුර්ත වල ග්‍රීක පුරා වුර්ත වල තියෙනවා දෙවිවරු මනුෂ්‍ය ගැනු සමග ලිංගිකව එක උනා කියලා. දෙවිවරු ලස්සනයි ඔය කියන්නේ Nordic Aliens ලා ගැන - Erich von Däniken ගේ පොත් වල මේ ගැන හොදට පැහැදිලි කරලා තියෙනවා සියල්ල දෙවියන් වහන්සේ විසින් පාලනය කරයි කියල ක්ර්ස්තියනි කතෝලික මුස්ලිම් උන් අල්ලාගෙන කැගහන්නේ ඔන්න ඔය උඩ සිද්දිය ඉතිහාසේ ඉදලා වෙන දෙයක් නිසා (බුදු දහමේ එන සිඋම් ශරීර තියෙන දෙවිවරු සහා Aliens ලා පටලව ගන්න එපා) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom