Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල සේරම X Files බලල ඇතිනේ.. ඒකෙ foundation එකත් ඕකමයි..  හැබැයි ඒක ගොඩාක් පොඩි කරල මිනිස්සුන්ට සරලව තේරුන් ගන්න පුලුවන් විදිහට තමයි කතාව හදල තියෙන්නේ..

උඩින් පේන දෙය සෑම විටකම දීර්ඝකාලීන විසඳුමක ප්‍රතිචාරයක්.

ඒක හොඳටම දැක්කේ 2015 ජනාධිපතිවරණයේදි......

(පොඩ්ඩක් political වලට බහිනවා කට්ටිය මල පන්න ගන්නේ නැතුව කියවන්න.. )

සිරිසේන ආපු ගමන් මිනිස්සු හිනා උනා මහින්දගේ ලඟින්වත් තියන්න බෑ කියල.. ඒත් ඒ වෙනකොටත් මොන සක්කරය ආවත් මිනිස්සු ඒ පුද්ගලයට ඡන්දය යන විදිහට මොළ හැදිලයි තිබ්බේ..

ඇමතිවරුන්ගේ නොමනා හැසිරීම්, චන්ඩිකම්, ආගම්වාදය - ජාතිවාදය නොයෙක් සංවිධාන වලින් ඇවිස්සීම, මිනිසුන්ට මුදල් ගෙවා පාරේ තොටේ, බස් එකේ නොයෙක් නොයෙක් සංවාද/කටකතා වල නිරත වෙන්න කටයුතු කිරීම (ගොඩක් දේවල් මහින්ද අර හොටෙල් එක ගත්තා, ගෝඨාබය මේ හොටෙල් එක ගත්තා වගේ දේවල් වීම ) හැබැයි ඇහුවොත් කවුද කිව්වේ කියල, කියපු කෙනෙක් නෑ.. (මංගල සමරවීර බටහිර strategy වලට අනුව ගහපු ගැට )

කාලයක් තිස්සේ එකම දේ කියමින් මිනිස් හිතට යම් යම් දේවල් කා වැද්ද වීම,

ජනාධිපති බුද්ධි අංශ මුදලට තමා යටතට ගැනීම මගින් වැරදි තොරතුරු ජනපති වෙත ලබා දීම,

කේන්දර - සාස්ත්‍රකරුවන් වක්‍රාකාරව හෑල්ලු කර රටේ මුල් පුරවැසියා එවැනි දේ විශ්වාස කරන කෙනෙක් බව ඒත්තු ගැන්වීම,

පොඩි දේවල් මහා ජාතික ප්‍රශ්න කරමින් ආන්දෝලාත්මක ප්‍රකාශ කිරීම, හා ඒ තුලින් ජනතා අප්‍රසාදය වැඩි වීම,

බැසිල් වගේ සොයුරන්ට ලොකු පට්ටම් දීමට ලඟ සිටින්නන්ම ඒත්තු ගැන්වීම තුලින් පවුල් සංස්ථාව පිලිබද සංකල්පය ජනතාව අතරට ගොස් යම් අප්‍රසාදයක් ඇති වීම,

මෝඩිගේ කැම්පෙන් එකෙන් උදව් ගැනීම,

සල්මන් කාන් ගෙන්වීම වැනි බොළඳ ලණු ගිලීම තුලින් රිවර්ස් මාකටින් පාරක් මෛත්‍රීට ලැබීම.

(2015 ජනාධිපතිවරණයෙන් පසු ලංකාදීප දියත පත්තරේ ගියා ඔය දුමින්දලා, සෝලංග ආරච්චිලා, රාජිතලා ගහපු ගේම්... කසනවට ගේම් ගහන්නේ නෑ ගානක් හම්බු වෙන්නත් එපැයි. )

ඔය හැම එකක්ම වුනයි පස්සේ කිට්ටුම කෙනෙක් ලව්ව පහර ගසා ඒ කලින් සිදුකර දෑ නැවත ආවර්ජනය කර, වෙනසක් අවශ්‍ය බව ජනතාවට ඒත්තු ගන්වීම තුලින් ලොකු මානසික විප්ලවයක් රටේ ජනයා තුළ ඇති කිරීම...

"Making an offer, he can't refuse" <---- ඒ theory එක සැබෑවක්.. මොකද සමාජෙට ගියාම එතන ඉන්නේ පවුලේ උදවිය, හොඳම යාලුවා නෙමේ.. එතකොට ලඟ ඉන්න එකා මොන උදව්ව කරත් offer එකෙන් යට වෙනවා..

කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ දැනට අවුරුදු 8-9කට කලින් තිබ්බ හොඳ සංවිධානයක් යම් යම් ප්‍රභල සංවිධාන වලින් යට කරන් මුදල් බලයෙන් තමන්ගේ target එකට වැඩ කරව ගන්නවා කියන එක. (මාත් ඒකට සප් එක දුන්නා, තාමත් සප් එක දෙනවා වෙන කරන්න දෙයක් නැති නිසා ) ඒක හොඳටම පේන්න තියෙන්නේ ඡන්දයක් ලං උනාම.. අන්දන එක සුපිරියටම කරනව. ඒක එක් සත්‍යක් මුල්කරන් ක්‍රියාකරමින් තමන්ගේ ප්‍රධාන අරමුණ වෙත වක්‍රව ක්‍රියාත්මක වෙනවා.. ගොඩක් වෙලාවට ඒක වෙන්නේ ඒ මිනිස්සුනුත් නොදැනුවත්වම.

ගැටළුව >>>>> ප්‍රතිචාරය >>>>> විසඳුම

උදා :-

ගැටළුව

හලාල් සහතිකය (සත්‍ය වශයෙන්ම මේක මගඩියක් ඒත් විසඳුම හාත්පසින් වෙනස් - මොකද දැනට අවුරුදු 2ක් ගියා තාම තහනමක් නෑ )

ප්‍රතිචාරය

සිංහල - මුස්ලිම් බෙදීම/ අසමඟිය, පල්ලි සාදා බුදු දහම විනාශ කිරීමට සල්ලි ඉපයීම, කෝලාහල, මිනීමැරුම්, ගිනි තැබීම්, හාමුදුරුවන් ඝාතනය, පල්ලි කුඩු කිරීම, කඩ කුඩු කිරීම.

විසඳුම

පවතින පාලකයා පක්ශග්‍රාහී වීම (දෙපැත්තටම ) , සහෝදරයා අනුබල දීම වැනි මත ඉදිරිපත් වීම තුලින් ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදය (මුස්ලිම් එකාට සැලකුවොත් සිංහල එකා තරහ වීම, සිංහල එකාට සැලකුවොත් මුස්ලිම් එකා තරහ වීම, දෙගොල්ලන්ටම සැලකුවත් ඒත් කෙලවීම ) එමගින් දෙපැත්තම වෙනසක් බලාපොරොත්තු වීම.

ඒ පැලෑන් එක සුපිරියටම වැඩ කරා.. ඒ පැලෑන් එක ගොඩක්ම සුලබ දෘෂ්ඨි අගතිය කියන concept එක නිසා හොඳට වැඩ කරා. (ඒ කිව්වේ තමාට ඕන දේ පමණක් පෙනීම - උදා:- මැතිවරණ සමයේ වංචා දූෂණ පමණක් මිනිසුන් දැකීම තුලින් අවුරුදු 10ක් කල හොඳ නොදැකීම.)

ඒක දැනුත් වෙනවා...

ආන්ඩුවේ බැරි බැරියාව මිනිසුන්ට ගොඩක් කැපී පේනවා, ඒත් ගෙන ආපු හොඳ අධ්‍යාපන පත්රිසංස්කරණයක්, විශ්‍රාම වැටුප් සංශෝදනය වැනි හොඳ දේවල් ජනතාවට පේන්නේ නෑ. ඒක කාගෙවත් වැරද්දක් නෙමේ.. ඉතින් ඒක තමයි හැටි.

[YOUTUBE]suIkp5g5D34[/YOUTUBE]

ඉතින් මේ දිර්ඝ උදාහරනයෙන් පෙන්නන්න අදහස් කලේ අපි හිතනවට වඩා ලෝක බලවතා බලවත්. ඔවුන් සෑම විටම සෑම කෙනාම තමන්ගේ ග්‍රහණයේ තියා ගන්න තමයි බලන්නේ..

චීනෙට වැඩිය දුන්න නිසා, ඉන්දියාව දම්මල දුන්න ගේම් එක. හැබැයි ඉතින් ඉන්දියාවත් එක්ක බලද්දි චීනෙට අපේ රටේ සංවර්ධනයට උදව් කරනවා කියන්නේ නිකන් ගෙයක් හදල දෙනවා වගේ සිම්පල් දෙයක්.. උන්ගේ ඇඟටවත් දැනෙන්නේ නෑ.. (උන්ගෙත් යටි අරමුණු නැතුවාම නෙමේ )

අපේ රට අපිට ලොකු වටිනාකමක් තිබුනත් ලෝක බලවතාට මහ ලොකු වටිනාකමක් නෑ.. එහෙම උනානන් රජපක්ෂලාට වෙන්නේ ගඩාෆිට, සදාම්ට, චාවේස්ට වෙච්ච දේ තමයි.

බුරුමය විනාස කරල ඒක මුස්ලිම්කරණයට ලක් කරල, ඒකට එව්වා ලංකාවේ පඹයා වගේ ගෑනු පඹයෙක් - අන් සාන් සුකී.. හොඳ ගේමක් දුන්නා අවුරුදු 6-7කට කලින් රට අස්ථාවර කරන්න.. අන්තිමේදී නිවාස අඩස්සියේ ඉඳලා චාටර් කාල පැත්තකට උනා.

තව එක්කෙනෙක් තමයි නාහෙට අහන්නේ නැති හිටපු ඉරාන ජනපති, එයාගේ දූර කාලය අවසන් උනයි පස්සේ යන්න උනේ ඇමරිකානු අතකොලුවකට රට බාර දීල..

මේව ගැන කියන්න නන් පුලුවන් පැල් බැදන්.. ඒත් හොඳම දේ තමයි මේ දේවල් තමන් ගාව විතරක් තියාගෙන වෙන්නේ මොකක්ද කියල තේරුන් අරන් ජීවත් වෙන එක.. මොක්ද අපිට අපිව හදාගන්න පුලුවන් ඒ උනාට රටක්-ලෝකයක් හදන්න තරන් අපිට බලයක් නෑ..

අපිව මෙහෙයවන්නේ මොන සංවිධාන වලින්ද කියල දන්නේ නෑ.. ඒත් මේ එදිනෙදා සිදුවෙන දේවල් යම් විසඳුමක ප්‍රතිචාරයක් කියල හිතුවොත් අනාගතයේ වෙන දේවල් පහසුවෙන් හිතාගන්න පුලුවන් වෙයි..

[QUOTE="yaan, post: 20243814, member: 35351"] උඹල සේරම X Files බලල ඇතිනේ.. ඒකෙ foundation එකත් ඕකමයි.. :yes: හැබැයි ඒක ගොඩාක් පොඩි කරල මිනිස්සුන්ට සරලව තේරුන් ගන්න පුලුවන් විදිහට තමයි කතාව හදල තියෙන්නේ.. උඩින් පේන දෙය සෑම විටකම දීර්ඝකාලීන විසඳුමක ප්‍රතිචාරයක්. ඒක හොඳටම දැක්කේ 2015 ජනාධිපතිවරණයේදි......:yes: (පොඩ්ඩක් political වලට බහිනවා කට්ටිය මල පන්න ගන්නේ නැතුව කියවන්න.. ):rolleyes: [COLOR="RoyalBlue"]සිරිසේන ආපු ගමන් මිනිස්සු හිනා උනා මහින්දගේ ලඟින්වත් තියන්න බෑ කියල.. ඒත් ඒ වෙනකොටත් මොන සක්කරය ආවත් මිනිස්සු ඒ පුද්ගලයට ඡන්දය යන විදිහට මොළ හැදිලයි තිබ්බේ..[/COLOR] [COLOR="SandyBrown"]ඇමතිවරුන්ගේ නොමනා හැසිරීම්, චන්ඩිකම්, ආගම්වාදය - ජාතිවාදය නොයෙක් සංවිධාන වලින් ඇවිස්සීම, මිනිසුන්ට මුදල් ගෙවා පාරේ තොටේ, බස් එකේ නොයෙක් නොයෙක් සංවාද/කටකතා වල නිරත වෙන්න කටයුතු කිරීම (ගොඩක් දේවල් මහින්ද අර හොටෙල් එක ගත්තා, ගෝඨාබය මේ හොටෙල් එක ගත්තා වගේ දේවල් වීම ) හැබැයි ඇහුවොත් කවුද කිව්වේ කියල, කියපු කෙනෙක් නෑ.. (මංගල සමරවීර බටහිර strategy වලට අනුව ගහපු ගැට )[/COLOR] [COLOR="DarkOrchid"]කාලයක් තිස්සේ එකම දේ කියමින් මිනිස් හිතට යම් යම් දේවල් කා වැද්ද වීම, [/COLOR] [COLOR="Black"]ජනාධිපති බුද්ධි අංශ මුදලට තමා යටතට ගැනීම මගින් වැරදි තොරතුරු ජනපති වෙත ලබා දීම,[/COLOR] [COLOR="Red"]කේන්දර - සාස්ත්‍රකරුවන් වක්‍රාකාරව හෑල්ලු කර රටේ මුල් පුරවැසියා එවැනි දේ විශ්වාස කරන කෙනෙක් බව ඒත්තු ගැන්වීම, [/COLOR] [COLOR="RoyalBlue"]පොඩි දේවල් මහා ජාතික ප්‍රශ්න කරමින් ආන්දෝලාත්මක ප්‍රකාශ කිරීම, හා ඒ තුලින් ජනතා අප්‍රසාදය වැඩි වීම, [/COLOR] [COLOR="SeaGreen"]බැසිල් වගේ සොයුරන්ට ලොකු පට්ටම් දීමට ලඟ සිටින්නන්ම ඒත්තු ගැන්වීම තුලින් පවුල් සංස්ථාව පිලිබද සංකල්පය ජනතාව අතරට ගොස් යම් අප්‍රසාදයක් ඇති වීම, [/COLOR] [COLOR="Magenta"]මෝඩිගේ කැම්පෙන් එකෙන් උදව් ගැනීම, [/COLOR] [COLOR="Black"]සල්මන් කාන් ගෙන්වීම වැනි බොළඳ ලණු ගිලීම තුලින් රිවර්ස් මාකටින් පාරක් මෛත්‍රීට ලැබීම.[/COLOR] [COLOR="DeepSkyBlue"](2015 ජනාධිපතිවරණයෙන් පසු ලංකාදීප දියත පත්තරේ ගියා ඔය දුමින්දලා, සෝලංග ආරච්චිලා, රාජිතලා ගහපු ගේම්... කසනවට ගේම් ගහන්නේ නෑ ගානක් හම්බු වෙන්නත් එපැයි. ):angry: [/COLOR] [COLOR="Red"]ඔය හැම එකක්ම වුනයි පස්සේ කිට්ටුම කෙනෙක් ලව්ව පහර ගසා ඒ කලින් සිදුකර දෑ නැවත ආවර්ජනය කර, වෙනසක් අවශ්‍ය බව ජනතාවට ඒත්තු ගන්වීම තුලින් ලොකු මානසික විප්ලවයක් රටේ ජනයා තුළ ඇති කිරීම... "Making an offer, he can't refuse" <---- ඒ theory එක සැබෑවක්.. මොකද සමාජෙට ගියාම එතන ඉන්නේ පවුලේ උදවිය, හොඳම යාලුවා නෙමේ.. එතකොට ලඟ ඉන්න එකා මොන උදව්ව කරත් offer එකෙන් යට වෙනවා.. [/COLOR] [COLOR="Blue"]කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ දැනට අවුරුදු 8-9කට කලින් තිබ්බ හොඳ සංවිධානයක් යම් යම් ප්‍රභල සංවිධාන වලින් යට කරන් මුදල් බලයෙන් තමන්ගේ target එකට වැඩ කරව ගන්නවා කියන එක. (මාත් ඒකට සප් එක දුන්නා, තාමත් සප් එක දෙනවා වෙන කරන්න දෙයක් නැති නිසා ) ඒක හොඳටම පේන්න තියෙන්නේ ඡන්දයක් ලං උනාම.. අන්දන එක සුපිරියටම කරනව. ඒක එක් සත්‍යක් මුල්කරන් ක්‍රියාකරමින් තමන්ගේ ප්‍රධාන අරමුණ වෙත වක්‍රව ක්‍රියාත්මක වෙනවා.. ගොඩක් වෙලාවට ඒක වෙන්නේ ඒ මිනිස්සුනුත් නොදැනුවත්වම. [/COLOR] ගැටළුව >>>>> ප්‍රතිචාරය >>>>> විසඳුම උදා :- [COLOR="SeaGreen"]ගැටළුව හලාල් සහතිකය (සත්‍ය වශයෙන්ම මේක මගඩියක් ඒත් විසඳුම හාත්පසින් වෙනස් - මොකද දැනට අවුරුදු 2ක් ගියා තාම තහනමක් නෑ ) [/COLOR] >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> [COLOR="DarkOrchid"]ප්‍රතිචාරය සිංහල - මුස්ලිම් බෙදීම/ අසමඟිය, පල්ලි සාදා බුදු දහම විනාශ කිරීමට සල්ලි ඉපයීම, කෝලාහල, මිනීමැරුම්, ගිනි තැබීම්, හාමුදුරුවන් ඝාතනය, පල්ලි කුඩු කිරීම, කඩ කුඩු කිරීම.[/COLOR] >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> [COLOR="Red"]විසඳුම පවතින පාලකයා පක්ශග්‍රාහී වීම (දෙපැත්තටම ) , සහෝදරයා අනුබල දීම වැනි මත ඉදිරිපත් වීම තුලින් ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදය (මුස්ලිම් එකාට සැලකුවොත් සිංහල එකා තරහ වීම, සිංහල එකාට සැලකුවොත් මුස්ලිම් එකා තරහ වීම, දෙගොල්ලන්ටම සැලකුවත් ඒත් කෙලවීම ) එමගින් දෙපැත්තම වෙනසක් බලාපොරොත්තු වීම. [/COLOR] [COLOR="Gray"]ඒ පැලෑන් එක සුපිරියටම වැඩ කරා.. ඒ පැලෑන් එක ගොඩක්ම සුලබ දෘෂ්ඨි අගතිය කියන concept එක නිසා හොඳට වැඩ කරා. (ඒ කිව්වේ තමාට ඕන දේ පමණක් පෙනීම - උදා:- මැතිවරණ සමයේ වංචා දූෂණ පමණක් මිනිසුන් දැකීම තුලින් අවුරුදු 10ක් කල හොඳ නොදැකීම.) ඒක දැනුත් වෙනවා... ආන්ඩුවේ බැරි බැරියාව මිනිසුන්ට ගොඩක් කැපී පේනවා, ඒත් ගෙන ආපු හොඳ අධ්‍යාපන පත්රිසංස්කරණයක්, විශ්‍රාම වැටුප් සංශෝදනය වැනි හොඳ දේවල් ජනතාවට පේන්නේ නෑ. ඒක කාගෙවත් වැරද්දක් නෙමේ.. ඉතින් ඒක තමයි හැටි.[/COLOR] :rolleyes: [YOUTUBE]suIkp5g5D34[/YOUTUBE] [COLOR="Red"]ඉතින් මේ දිර්ඝ උදාහරනයෙන් පෙන්නන්න අදහස් කලේ අපි හිතනවට වඩා ලෝක බලවතා බලවත්. ඔවුන් සෑම විටම සෑම කෙනාම තමන්ගේ ග්‍රහණයේ තියා ගන්න තමයි බලන්නේ.. චීනෙට වැඩිය දුන්න නිසා, ඉන්දියාව දම්මල දුන්න ගේම් එක. හැබැයි ඉතින් ඉන්දියාවත් එක්ක බලද්දි චීනෙට අපේ රටේ සංවර්ධනයට උදව් කරනවා කියන්නේ නිකන් ගෙයක් හදල දෙනවා වගේ සිම්පල් දෙයක්.. උන්ගේ ඇඟටවත් දැනෙන්නේ නෑ.. (උන්ගෙත් යටි අරමුණු නැතුවාම නෙමේ )[/COLOR] අපේ රට අපිට ලොකු වටිනාකමක් තිබුනත් ලෝක බලවතාට මහ ලොකු වටිනාකමක් නෑ.. එහෙම උනානන් රජපක්ෂලාට වෙන්නේ ගඩාෆිට, සදාම්ට, චාවේස්ට වෙච්ච දේ තමයි. [COLOR="RoyalBlue"]බුරුමය විනාස කරල ඒක මුස්ලිම්කරණයට ලක් කරල, ඒකට එව්වා ලංකාවේ පඹයා වගේ ගෑනු පඹයෙක් - අන් සාන් සුකී.. හොඳ ගේමක් දුන්නා අවුරුදු 6-7කට කලින් රට අස්ථාවර කරන්න.. අන්තිමේදී නිවාස අඩස්සියේ ඉඳලා චාටර් කාල පැත්තකට උනා. තව එක්කෙනෙක් තමයි නාහෙට අහන්නේ නැති හිටපු ඉරාන ජනපති, එයාගේ දූර කාලය අවසන් උනයි පස්සේ යන්න උනේ ඇමරිකානු අතකොලුවකට රට බාර දීල.. [/COLOR] [COLOR="SeaGreen"]මේව ගැන කියන්න නන් පුලුවන් පැල් බැදන්.. ඒත් හොඳම දේ තමයි මේ දේවල් තමන් ගාව විතරක් තියාගෙන වෙන්නේ මොකක්ද කියල තේරුන් අරන් ජීවත් වෙන එක.. මොක්ද අපිට අපිව හදාගන්න පුලුවන් ඒ උනාට රටක්-ලෝකයක් හදන්න තරන් අපිට බලයක් නෑ.. [/COLOR] අපිව මෙහෙයවන්නේ මොන සංවිධාන වලින්ද කියල දන්නේ නෑ.. ඒත් මේ එදිනෙදා සිදුවෙන දේවල් යම් විසඳුමක ප්‍රතිචාරයක් කියල හිතුවොත් අනාගතයේ වෙන දේවල් පහසුවෙන් හිතාගන්න පුලුවන් වෙයි.. :) :yes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom