Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම පටන් ගන්නන්... හැම රටකම ඉන්නවා CIA නියෝජිතයෝ, සමහරු ඉතා උසස් තනතුරු වල වැජෙඹෙන අතර තව සමහරු පහල මට්ටමේ/ සිවිල් වැසියන් ලෙස ජීවත් වෙනවා.... ඔවුන් එක් අරමුණක් වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ.. (ගොඩක් වෙලාවට පෞද්ගලික හීන - ඒත් ඒ මිනිස්සුන්ට හොරා යටින් වෙන දේවල් ක්‍රියාත්මක වෙනවා, දැන් හෝ නොදැන ) තමන්ගේ ආගම ජාතිය මොකක් උනත් සැබෑ දේශප්‍රේමීන් සිටින්නේ ඉතා අතලොස්සක්. බොහෝ පිරිස් තමන්ගේ වාසියට, නැත්තන් තමන්ගේ ඇඟ බේරගෙන වැඩ කරන අය. තවත් සමහරු කරදරේ වැටෙන්න අකමැති නිසා පැත්තකට වෙලා ඉන්න අය.. ඉතින් ඔය කුලියට වැඩ කරන සෙට් එක අතරේ තමයි ඔය එක එක සංවිධාන වලට සම්බන්ධ මිනිස්සු ඉන්නේ. උන්ට රට ජාතිය වැඩක් නෑ.. යම් අරමුණක් වෙනුවෙන් Brainwash කරල තියෙන්නේ..

උදා : - අද ඉන්න සිරිසේන ජනාධිපති බලයට පත්වෙන්න ලොකු සහයක් ගත්තා ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් සහය දුන්නේ නිකන් නෙමේ, කොන්දේසි මාලවකට අත්සන් ලබාගෙන. ඒ වගේම දෙමළ සංධානයත් එක්කත් එහෙමයි. මුස්ලිම් කොන්ග්රස් එකත් එක්කත් එහෙමයි. අවසාන ප්‍රතිඵලය ජනාධිපති වීම එම පුද්ගලයාගේ හීනය උනා. ඒකට හොඳ හෝ නරක හෝ කමක් නෑ උදව් ගන්න බොහෝ දේවල් පොරොන්දු වුනා... දැන් ජනාධිපති වුනායි පස්සේ ඒව කරන්න වෙනවා (කැමැත්තෙන් හෝ අකමැත්තෙන් )

ඒ වගේ තමයි ඔය CIA සහ අනෙක් සංවිධාන වැඩ කරන්නේ.. යම් කිසි පුද්ගලයෙක්ගේ පෞද්ගලික හීන මුදුන්පත් කරමින් තමන්ගේ යටි අරමුණු වලට ලඟා වීම.

හැම රටේම බටහිර ගැති රූකඩයක් තියල තියෙනවා. (අපේ රටේ ජාත්‍යන්තර රූකඩේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..) ඒ ඔය සංවිධාන වල යටි අරමුණු මුදුන් පත් කරගන්න. ඇමරිකාව කියන්නේ සංවර්ධිත රටක්, ඒකේ අමුතුවෙන් සංවර්ධනය කරන්න දෙයක් නෑ. ඒ නිසා ඒ මිනිස්සුන්ට තියෙන එකම Target එක අනිත් අය තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන එක. තමන්ගේ මඩිය තර කර ගන්න එක. අපේ රටේ ජනාධිපති පත් වෙනකොට යම් කිසි ප්‍රතිපත්ති මාලවක් එලි දක්වලා රට හදන විදිහ ගැන ගොඩක් දේවල් කියනවා. ඒත් ඇමරිකා වගේ රටවල් වල මහා පරිමාණයෙන් ඒ දේවල් සාක්ඡ්චා වෙන්නේ නෑ.. මොකද බොහෝ දුරට ඒ රටවල්වල හදන්න ඕන දේවල් හැදිල නිසා. ඔවුන් දැන් අලුත් ආයුධ, ජීව අවි, විද්‍යාත්මක පරීක්ෂණ වලට මුල් තැන් දීල තමයි කටයුතු කරන්නේ.. ඒ සේරම ලින්ක් වෙන්නේ අනිත් රටවල් පාලනය කිරීම කියන තැනට. ඒ සේරම ක්‍රියාත්මක වෙන්නේ අර සංවිධානයි - හමුදාවයි එකතු වෙලා. සමීප සම්බන්ධකම් ඒ සංවිධාන හා හමුදාව අතර නෑ.. නමුන්ත් යන්නේ එකම protocol එක.

බුරුමය - Burma කියන්නේ බ්‍රිතාන්‍ය පාලන සමය තුල පාවිච්චි කල සහ 1948 නිදහස ලැබීමෙන් පස්සෙන් පාවිච්චි කල නම. ඒක 1989 දී වෙනස් උනා Myanmar කියල ඒක ඉංග්‍රීසි සම්භවයක් තියෙන නමක්. (නිකන් අපේ රටට Ceylon කිව්ව වගේ) බුරුම වැසියන්ට තිබ්බේ බර්මීස්(ඉංග්‍රීසි උච්චාරණය ) කියන භාශාව. ඒක නිකන් අපේ රටේ පරණ නමයි භාශාවයි වගේ (හෙළ දිව - හෙළබස ).

බුද්ධාගම විනාස වෙලා කියල කියන්න ඕනේ අපි 100%ම බුද්ධාගම තුරන් වෙලා ගියාට පස්සෙද? නැත්තන් ඊට ටිකකට කලින්ද? නැත්තන් විනාස වෙන්න පටන්ගත්තු ගමන්ද?

13 වෙනි සියවසේ ඉඳන් බුරුමයේ 95% වැනි පිරිසක් තේරවාදී බුදු දහම ඇදහුව මිනිස්සු. එත් දැන් ඒ ප්‍රතිශතය එන්න එන්නම අඩු වෙනවා.. ඒ අස්සේ බුදු දහම විකෘති කර කර මැර පාලනයක් ගෙනියන්න හදනවා විරතු හිමි (අපේ ඥානසාර හිමි වගේ ) ඕකෙන් වෙන්නේ බුදු දහම විනාස වෙන එක. ලෝකය ඉස්සරහ විහිලුවට සහ උපහාසයට ලක්වෙන එක.

ඒව එහෙම වෙන්නත් හේතු තියෙනව.. හාමුදුරුවරු සිවුර උස්සන් දඟලන්න හේතුව අපේ රටේ හේතු වගේම තමයි. ඒ මුස්ලිම් ගැති පාලනයක් ගෙන යාම. ඒකට විශාල වශයෙන් සුකී උදව් කරනවා. රටේ ජනතාව සංහිදියා මාර්ගයෙන් භේද බින්න කරන්න.. ඉස්සර ඔය තිබ්බ ප්‍රශ්ණ තිබ්බේ නෑ.. ලංකාවෙත් එහෙමයි.

භේද බින්න උනාම රටක් වට්ටන්න ලේසියි. රටක් කොටස් වලට කැඩුනාම වට්ටන්න ලේසියි.

උදා :- ඉන්දියාව කැඩුනා පකිස්ථානය කියල.. උන් දැන් දෙගොල්ලොම නොමරා මරා ගන්නවා..

කොරියාව කැඩුවා දෙකට... දැන් උන් උන් මරාගන්නවා (ඒක උනේ 2වෙනි ලෝක යුද්දෙන් පස්සේ )

සෝවියට් යූනියන්... කැඩුවා කෑලි කෑලි වලට.. දැන් රටවල් බර ගානක් තියෙනවා.. රුසියාව තමයි ලොකුම එක. ඒක කැඩුවයින් පස්සේ මේ ලඟදි පුටින් ගිහින් රටක් අල්ල ගත්ත. (නම මතක නෑ ඒ රටේ තමයි ඉස්සර සෝවියට් යූනියන් කාලේ ආයුධ නිශ්පාදනය කලේ. ඒක නැති උනා රට කැඩුනයි පස්සේ.. )

ඉතින් ඔහොම රටවල් භේද බින්න කරල, කඩල තමයි ඔවුන්ගේ යටි අරමුනු වලට ලඟ වෙන්නේ..

ඉරානේ කලින් ජනාධිපති මහමුද් අහ්මදිනෙජාද්ට කොච්චර පහර ගැහුවද, රටට කොච්චර බලපෑම් කරාද? News වල හැමදාම උන්ට සම්බාදක දානවා කියල යනවා, පරමාණු අවි හදනවා කියල ඇමරිකාව කෑ ගැහුවා, BBC, CNN, Channel 4 සහ අනෙක් මාධ්‍ය කොච්චර බලපෑම් කරදා ඉරානෙට...

යුද්ධයක් පටන් ගනන් ඔන්න මෙන්න වාතාවරණයක් තිබ්බේ.. ඒත් එහෙම කරන්න පෙළබුනේ නෑ මොකද ධූර කාලය අවසාන වෙන නිසා. ඊට පස්සේ ඇමරිකන්කාරයගේ ප්ලෑන් එක උනේ උන්ට හිතැති ගැත්තෙක් පත් කර ගන්න එක.. කොහොම හරි අහ්මදිනෙජාද් සපෝට් කරපු කෙනා පැරදිලා අනෙක් කෙනා දින්නා.. දැන් ඔහු බටහිරගැති පාලනයක් ගෙන යන නිසා ඉරානේ ගැන කිසිම කතාවක් නෑ.. ඉරානේ කියල රටක් දැන් තියෙනවද කියල දන්නෙත් නෑ.. ලිබියාවට, ඉරාකෙට ඒ දෙකෙත් එහෙමනේ.. දැන් උන්නද මළාද නෑ.. මොකද දැන් උන්ට ඕන දේවල් වෙන නිසා ඒව පිටට යන්නේ නෑ.. විවේචනය කරන්නේ නෑ..

ඒත් සුකී ගෑනි UN එකත් එක්ක වැඩ කරල , සම්බන්දතා තිබිලා තියෙනවා.. ඔය ගෑනි නිදහස් උනෙත් UN කාරයෝ කෑගහපු නිසා. (ෆොන්සේකට වගේ). ඔය ගෑනි බැඳල හිටියේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ව, ළමයි දෙන්නත් සුද්දෝ දෙන්නෙක්.. ඉතින් ආයේ කියනන් දෙයක් නෑනේ..

ගොඩක් දේවල් දැනගන්න පුලුවන් ඔය රටවල් වල මනුස්සයෙක් එක්ක කතා කරා නන්..

පොඩ්ඩක් බලන්න ඔය ඇමරිකන්කාරයගේ කිසිම බෙදීමක් නෑ.. (තියෙන්නේ කළු-සුදු භේදෙ විතරයි ) උන් හැම එකාටම වගේ ජාත්‍යාලය තියෙනවා උන් කවදාවත් හිතුවේ හැමෝම ඇමරිකානුවෝ වගේ.. මුලින් ආවේ කවුද, පස්සේ ආවේ කවුද කිය කිය මරා ගත්තේ නෑ.. උන් හරි එකමුතුයි.. ඒකයි උන් දියුණු වෙන්නේ.. නීතියට අකුරට වැඩ. පොඩ්ඩක් ගිහින් බලන්න ඒ රටට.. අපිව බල්ලෙක් තරන්වත් ගනන් ගන්නේ නෑ.. (ඒකට අපේ රටේ, සුද්දෙක් දැක්ක ගමන් දෙපාමුල වටිලා සුද්දගේ පර්ස් එක දීහා බල බල සර් කිය කිය වැඳ වැටෙන්නේ.. බොරු නන් ගිහින් බලපන් කොටුවේ ස්ටේශම ගාවට )

ඉතින් උන් කවදත් උන්ගේ රට, උන්ගේ දේවල් දියුණු කරනවා මිසක් අපිට කරන බම්බුවක් නෑ..

අපි ඉන්නේ පරීක්ෂන වලට ගන්න මීයෝ වගේ.. උන් හදන ලෙඩ මුලින් ටෙස්ට් කරන්නේ අපෙන්.. ඊට පස්සේ බෙහෙත් විකුණනවා ගිනි ගනන් වලට

රට ගිනි තියල ආයුධ ටික විකුණනවා

කුඩු-මත්පැන් විකුනල අනෙක් පැත්තෙන් විනාස කරනවා

උන් ගහන ප්ලෑන් සක්කරයවත් දන්නේ නෑ.. අපේ බයියොයි - ටොයියොයි - හම්බ - සිංහල එවුන් ප්ලෑන් කරන්නේ වැඩිම උනොත් අවුරුදු 10කින් කරන දේවල්.. එත් ඇමරිකන්කාරයා ප්ලෑන් කරන්නේ අවුරුදු 40-50 ඈතට.. ඒ ප්ලෑන් අස්සේ අපි කරන්න හිතන්න ඉන්න දේවලුත් ඇතුලත් කරල තමයි වැඩේ යන්නේ..

ඔය කලින් කිඹුලා කිව්ව වගේ ඔය සංවිධාන දැන් සාමාන්‍ය දේවල් විදිහට හැමතැනම පාවිච්චි කරනව.. එතකොට ඒකේ අගය අඩු වෙලා මිනිස්සු වැඩි අවදානයක් යොමු කරන්නේ නෑ.. දෙයක් රහසිගත වෙන්න වෙන්න තමයි ඒකේ කුතුහලේ වැඩි වෙලා ඒ ගැන හොයල බලන්නේ..

ඉස්සර රජ ගෙදරින් බෙට්ටක් අහු උනත් "හානේ මේ අපේ සල්ලි වලින් කාල දාපුවා නේද" කියල කියන්න තරම් මානසිකත්වයක් හැදිල තිබ්බේ.. ඒත් දැන් ඒක සාමාන්‍ය දෙයක් කරල මිනිස්සුන්ට අගේ නැති වෙලා.. දැන් ඉතින් හිටු කියල ගසාකනවා.. මිනිස්සු දැන් ඒව පස්සේ වැඩිය යන්නේ නෑ.. ඒකෙන් වාසිය ආණ්ඩුවට.

ඕක තමයි හැම සංවිධානයක්ම කරන්නේ.. දැන් බලන බලන හැම ෆිල්ම් එකේම මොකක් හරි ප්‍රසිද්ධ රහස් සංවිධානයක් ගෑවෙනවා.. ඉතින් ඕව මිනිස්සු දැකල දැකල සාමාන්‍ය දේවල් වෙලා.. කුතුහලය අඩු වෙලා, ඕවට කාලය වෙන් කරනවට වැඩිය තමන්ගේ දෙයක් බලාගෙන ඉන්න තත්වයට වැටිලා.. මොකද දැන් ඉස්සර වගේ නෙමේ Internet තියෙනවා.. ඒක නිසා ඔය වෙන දේවල් අදාල නෑනේ...

[QUOTE="yaan, post: 20248537, member: 35351"] [SIZE="4"]මෙහෙම පටන් ගන්නන්... හැම රටකම ඉන්නවා CIA නියෝජිතයෝ, සමහරු ඉතා උසස් තනතුරු වල වැජෙඹෙන අතර තව සමහරු පහල මට්ටමේ/ සිවිල් වැසියන් ලෙස ජීවත් වෙනවා.... ඔවුන් එක් අරමුණක් වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ.. (ගොඩක් වෙලාවට පෞද්ගලික හීන - ඒත් ඒ මිනිස්සුන්ට හොරා යටින් වෙන දේවල් ක්‍රියාත්මක වෙනවා, දැන් හෝ නොදැන ) තමන්ගේ ආගම ජාතිය මොකක් උනත් සැබෑ දේශප්‍රේමීන් සිටින්නේ ඉතා අතලොස්සක්. බොහෝ පිරිස් තමන්ගේ වාසියට, නැත්තන් තමන්ගේ ඇඟ බේරගෙන වැඩ කරන අය. තවත් සමහරු කරදරේ වැටෙන්න අකමැති නිසා පැත්තකට වෙලා ඉන්න අය.. ඉතින් ඔය කුලියට වැඩ කරන සෙට් එක අතරේ තමයි ඔය එක එක සංවිධාන වලට සම්බන්ධ මිනිස්සු ඉන්නේ. උන්ට රට ජාතිය වැඩක් නෑ.. යම් අරමුණක් වෙනුවෙන් [COLOR="Blue"]Brainwash[/COLOR] කරල තියෙන්නේ.. [COLOR="Red"]උදා : - අද ඉන්න සිරිසේන ජනාධිපති බලයට පත්වෙන්න ලොකු සහයක් ගත්තා ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් සහය දුන්නේ නිකන් නෙමේ, කොන්දේසි මාලවකට අත්සන් ලබාගෙන. ඒ වගේම දෙමළ සංධානයත් එක්කත් එහෙමයි. මුස්ලිම් කොන්ග්රස් එකත් එක්කත් එහෙමයි. අවසාන ප්‍රතිඵලය ජනාධිපති වීම එම පුද්ගලයාගේ හීනය උනා. ඒකට හොඳ හෝ නරක හෝ කමක් නෑ උදව් ගන්න බොහෝ දේවල් පොරොන්දු වුනා... දැන් ජනාධිපති වුනායි පස්සේ ඒව කරන්න වෙනවා (කැමැත්තෙන් හෝ අකමැත්තෙන් )[/COLOR] ඒ වගේ තමයි ඔය CIA සහ අනෙක් සංවිධාන වැඩ කරන්නේ.. යම් කිසි පුද්ගලයෙක්ගේ පෞද්ගලික හීන මුදුන්පත් කරමින් තමන්ගේ යටි අරමුණු වලට ලඟා වීම. [COLOR="Blue"]හැම රටේම බටහිර ගැති රූකඩයක් තියල තියෙනවා. (අපේ රටේ ජාත්‍යන්තර රූකඩේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..) ඒ ඔය සංවිධාන වල යටි අරමුණු මුදුන් පත් කරගන්න. ඇමරිකාව කියන්නේ සංවර්ධිත රටක්, ඒකේ අමුතුවෙන් සංවර්ධනය කරන්න දෙයක් නෑ. ඒ නිසා ඒ මිනිස්සුන්ට තියෙන එකම [COLOR="Red"]Target[/COLOR] එක අනිත් අය තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන එක. තමන්ගේ මඩිය තර කර ගන්න එක. අපේ රටේ ජනාධිපති පත් වෙනකොට යම් කිසි ප්‍රතිපත්ති මාලවක් එලි දක්වලා රට හදන විදිහ ගැන ගොඩක් දේවල් කියනවා. ඒත් ඇමරිකා වගේ රටවල් වල මහා පරිමාණයෙන් ඒ දේවල් සාක්ඡ්චා වෙන්නේ නෑ.. මොකද බොහෝ දුරට ඒ රටවල්වල හදන්න ඕන දේවල් හැදිල නිසා. ඔවුන් දැන් අලුත් ආයුධ, ජීව අවි, විද්‍යාත්මක පරීක්ෂණ වලට මුල් තැන් දීල තමයි කටයුතු කරන්නේ.. ඒ සේරම ලින්ක් වෙන්නේ අනිත් රටවල් පාලනය කිරීම කියන තැනට. ඒ සේරම ක්‍රියාත්මක වෙන්නේ අර සංවිධානයි - හමුදාවයි එකතු වෙලා. සමීප සම්බන්ධකම් ඒ සංවිධාන හා හමුදාව අතර නෑ.. නමුන්ත් යන්නේ එකම [COLOR="Red"]protocol[/COLOR] එක.[/COLOR] බුරුමය - Burma කියන්නේ බ්‍රිතාන්‍ය පාලන සමය තුල පාවිච්චි කල සහ 1948 නිදහස ලැබීමෙන් පස්සෙන් පාවිච්චි කල නම. ඒක 1989 දී වෙනස් උනා Myanmar කියල ඒක ඉංග්‍රීසි සම්භවයක් තියෙන නමක්. (නිකන් අපේ රටට Ceylon කිව්ව වගේ) බුරුම වැසියන්ට තිබ්බේ බර්මීස්(ඉංග්‍රීසි උච්චාරණය ) කියන භාශාව. ඒක නිකන් අපේ රටේ පරණ නමයි භාශාවයි වගේ (හෙළ දිව - හෙළබස ). බුද්ධාගම විනාස වෙලා කියල කියන්න ඕනේ අපි 100%ම බුද්ධාගම තුරන් වෙලා ගියාට පස්සෙද? නැත්තන් ඊට ටිකකට කලින්ද? නැත්තන් විනාස වෙන්න පටන්ගත්තු ගමන්ද? [COLOR="DarkOrchid"]13 වෙනි සියවසේ ඉඳන් බුරුමයේ 95% වැනි පිරිසක් තේරවාදී බුදු දහම ඇදහුව මිනිස්සු. එත් දැන් ඒ ප්‍රතිශතය එන්න එන්නම අඩු වෙනවා.. ඒ අස්සේ බුදු දහම විකෘති කර කර මැර පාලනයක් ගෙනියන්න හදනවා විරතු හිමි ([COLOR="Red"]අපේ ඥානසාර හිමි වගේ[/COLOR] ) ඕකෙන් වෙන්නේ බුදු දහම විනාස වෙන එක. ලෝකය ඉස්සරහ විහිලුවට සහ උපහාසයට ලක්වෙන එක. ඒව එහෙම වෙන්නත් හේතු තියෙනව.. හාමුදුරුවරු සිවුර උස්සන් දඟලන්න හේතුව අපේ රටේ හේතු වගේම තමයි. ඒ මුස්ලිම් ගැති පාලනයක් ගෙන යාම. ඒකට විශාල වශයෙන් සුකී උදව් කරනවා. රටේ ජනතාව සංහිදියා මාර්ගයෙන් භේද බින්න කරන්න.. ඉස්සර ඔය තිබ්බ ප්‍රශ්ණ තිබ්බේ නෑ.. ලංකාවෙත් එහෙමයි.[/COLOR] [IMG]http://ichef-1.bbci.co.uk/news/660/media/images/67354000/jpg/_67354744_154146214(1).jpg[/IMG] [IMG]http://www.kosmo.com.my/kosmo/pix/2012/0610/Kosmo/Dunia/du_01.1.jpg[/IMG] භේද බින්න උනාම රටක් වට්ටන්න ලේසියි. රටක් කොටස් වලට කැඩුනාම වට්ටන්න ලේසියි. [COLOR="SeaGreen"]උදා :- ඉන්දියාව කැඩුනා පකිස්ථානය කියල.. උන් දැන් දෙගොල්ලොම නොමරා මරා ගන්නවා.. කොරියාව කැඩුවා දෙකට... දැන් උන් උන් මරාගන්නවා (ඒක උනේ 2වෙනි ලෝක යුද්දෙන් පස්සේ ) සෝවියට් යූනියන්... කැඩුවා කෑලි කෑලි වලට.. දැන් රටවල් බර ගානක් තියෙනවා.. රුසියාව තමයි ලොකුම එක. ඒක කැඩුවයින් පස්සේ මේ ලඟදි පුටින් ගිහින් රටක් අල්ල ගත්ත. (නම මතක නෑ ඒ රටේ තමයි ඉස්සර සෝවියට් යූනියන් කාලේ ආයුධ නිශ්පාදනය කලේ. ඒක නැති උනා රට කැඩුනයි පස්සේ.. )[/COLOR] [COLOR="Red"]ඉතින් ඔහොම රටවල් භේද බින්න කරල, කඩල තමයි ඔවුන්ගේ යටි අරමුනු වලට ලඟ වෙන්නේ.. ඉරානේ කලින් ජනාධිපති මහමුද් අහ්මදිනෙජාද්ට කොච්චර පහර ගැහුවද, රටට කොච්චර බලපෑම් කරාද? News වල හැමදාම උන්ට සම්බාදක දානවා කියල යනවා, පරමාණු අවි හදනවා කියල ඇමරිකාව කෑ ගැහුවා, BBC, CNN, Channel 4 සහ අනෙක් මාධ්‍ය කොච්චර බලපෑම් කරදා ඉරානෙට...[/COLOR] යුද්ධයක් පටන් ගනන් ඔන්න මෙන්න වාතාවරණයක් තිබ්බේ.. ඒත් එහෙම කරන්න පෙළබුනේ නෑ මොකද ධූර කාලය අවසාන වෙන නිසා. ඊට පස්සේ ඇමරිකන්කාරයගේ ප්ලෑන් එක උනේ උන්ට හිතැති ගැත්තෙක් පත් කර ගන්න එක.. කොහොම හරි අහ්මදිනෙජාද් සපෝට් කරපු කෙනා පැරදිලා අනෙක් කෙනා දින්නා.. දැන් ඔහු බටහිරගැති පාලනයක් ගෙන යන නිසා ඉරානේ ගැන කිසිම කතාවක් නෑ.. ඉරානේ කියල රටක් දැන් තියෙනවද කියල දන්නෙත් නෑ.. ලිබියාවට, ඉරාකෙට ඒ දෙකෙත් එහෙමනේ.. දැන් උන්නද මළාද නෑ.. මොකද දැන් උන්ට ඕන දේවල් වෙන නිසා ඒව පිටට යන්නේ නෑ.. විවේචනය කරන්නේ නෑ.. ඒත් සුකී ගෑනි UN එකත් එක්ක වැඩ කරල , සම්බන්දතා තිබිලා තියෙනවා.. ඔය ගෑනි නිදහස් උනෙත් UN කාරයෝ කෑගහපු නිසා. (ෆොන්සේකට වගේ). ඔය ගෑනි බැඳල හිටියේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ව, ළමයි දෙන්නත් සුද්දෝ දෙන්නෙක්.. ඉතින් ආයේ කියනන් දෙයක් නෑනේ.. [COLOR="Blue"]ගොඩක් දේවල් දැනගන්න පුලුවන් ඔය රටවල් වල මනුස්සයෙක් එක්ක කතා කරා නන්.. පොඩ්ඩක් බලන්න ඔය ඇමරිකන්කාරයගේ කිසිම බෙදීමක් නෑ.. (තියෙන්නේ කළු-සුදු භේදෙ විතරයි ) උන් හැම එකාටම වගේ ජාත්‍යාලය තියෙනවා උන් කවදාවත් හිතුවේ හැමෝම ඇමරිකානුවෝ වගේ.. මුලින් ආවේ කවුද, පස්සේ ආවේ කවුද කිය කිය මරා ගත්තේ නෑ.. උන් හරි එකමුතුයි.. ඒකයි උන් දියුණු වෙන්නේ.. නීතියට අකුරට වැඩ. පොඩ්ඩක් ගිහින් බලන්න ඒ රටට.. අපිව බල්ලෙක් තරන්වත් ගනන් ගන්නේ නෑ.. (ඒකට අපේ රටේ, සුද්දෙක් දැක්ක ගමන් දෙපාමුල වටිලා සුද්දගේ පර්ස් එක දීහා බල බල සර් කිය කිය වැඳ වැටෙන්නේ.. බොරු නන් ගිහින් බලපන් කොටුවේ ස්ටේශම ගාවට ) [/COLOR] [COLOR="Red"]ඉතින් උන් කවදත් උන්ගේ රට, උන්ගේ දේවල් දියුණු කරනවා මිසක් අපිට කරන බම්බුවක් නෑ.. අපි ඉන්නේ පරීක්ෂන වලට ගන්න මීයෝ වගේ.. උන් හදන ලෙඩ මුලින් ටෙස්ට් කරන්නේ අපෙන්.. ඊට පස්සේ බෙහෙත් විකුණනවා ගිනි ගනන් වලට රට ගිනි තියල ආයුධ ටික විකුණනවා කුඩු-මත්පැන් විකුනල අනෙක් පැත්තෙන් විනාස කරනවා[/COLOR] උන් ගහන ප්ලෑන් සක්කරයවත් දන්නේ නෑ.. අපේ බයියොයි - ටොයියොයි - හම්බ - සිංහල එවුන් ප්ලෑන් කරන්නේ වැඩිම උනොත් අවුරුදු 10කින් කරන දේවල්.. එත් ඇමරිකන්කාරයා ප්ලෑන් කරන්නේ අවුරුදු 40-50 ඈතට.. ඒ ප්ලෑන් අස්සේ අපි කරන්න හිතන්න ඉන්න දේවලුත් ඇතුලත් කරල තමයි වැඩේ යන්නේ.. [COLOR="DarkOrchid"]ඔය කලින් කිඹුලා කිව්ව වගේ ඔය සංවිධාන දැන් සාමාන්‍ය දේවල් විදිහට හැමතැනම පාවිච්චි කරනව.. එතකොට ඒකේ අගය අඩු වෙලා මිනිස්සු වැඩි අවදානයක් යොමු කරන්නේ නෑ.. දෙයක් රහසිගත වෙන්න වෙන්න තමයි ඒකේ කුතුහලේ වැඩි වෙලා ඒ ගැන හොයල බලන්නේ.. [/COLOR] [COLOR="Sienna"]ඉස්සර රජ ගෙදරින් බෙට්ටක් අහු උනත් "හානේ මේ අපේ සල්ලි වලින් කාල දාපුවා නේද" කියල කියන්න තරම් මානසිකත්වයක් හැදිල තිබ්බේ.. ඒත් දැන් ඒක සාමාන්‍ය දෙයක් කරල මිනිස්සුන්ට අගේ නැති වෙලා.. දැන් ඉතින් හිටු කියල ගසාකනවා.. මිනිස්සු දැන් ඒව පස්සේ වැඩිය යන්නේ නෑ.. ඒකෙන් වාසිය ආණ්ඩුවට. [/COLOR] ඕක තමයි හැම සංවිධානයක්ම කරන්නේ.. දැන් බලන බලන හැම ෆිල්ම් එකේම මොකක් හරි ප්‍රසිද්ධ රහස් සංවිධානයක් ගෑවෙනවා.. ඉතින් ඕව මිනිස්සු දැකල දැකල සාමාන්‍ය දේවල් වෙලා.. කුතුහලය අඩු වෙලා, ඕවට කාලය වෙන් කරනවට වැඩිය තමන්ගේ දෙයක් බලාගෙන ඉන්න තත්වයට වැටිලා.. මොකද දැන් ඉස්සර වගේ නෙමේ [COLOR="Blue"]Internet[/COLOR] තියෙනවා.. ඒක නිසා ඔය වෙන දේවල් [COLOR="Red"]අදාල නෑනේ[/COLOR]... :cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom