Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♦♦~ සොළොස්මස්ථාන ~♦♦
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

♦♦~ සොළොස්මස්ථාන ~♦♦

මහියංගණං නාගදීපං

කල්‍යාණං පාද ලාංඡනං

දිවාගුහං දීඝවාපී

චේතියංච මුතියංගණං

තිස්ස මහා විහාරංච

බෝධිං මරිචවට්ටියං

සොණ්ණමාලී මහා චේතියං

ථූපාරාම භයාගිරිං

ජේතවනං සේලචේතියං

තථා කාචර ගාමකං

එතෙ සොළසඨානානි

අහං වන්දාමි සබ්බදා

බෞද්ධයන් විසින් එකම ගාථාවකින් සිද්ධස්ථාන දහසයක්ම එකම තැනක සිට වන්දනා කිරීමට භාවිත කරනු ලබන සොළොස්මස්ථාන වඳීන ගාථාව නොදන්නා බෞද්ධයකු සොයා ගැනීම අපහසුය. මෙම සිද්ධස්ථාන 16 පිළිබද විස්තර මෙසේය...

01. මහියංගණ චෛත්‍යය:-

බුද්ධත්වයෙන් නව වැනි මස ලක්දිවට බුදුරජාණන් වහන්සේ පළමුවැනි වරට වැඩි ස්ථානය සිහිකිරීමට මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකර ඇත. යක්ෂ ගෝත්‍රික දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට මෙසේ බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩි සේක. එම ස්ථානයට පැමිණි සමනළ කන්දට අධිපති සුමන සමන් දෙවියන් බුදුරදුන්ගෙන් පූජා කිරීමට යමක් ඉල්ලා සිටිවිට ලැබුණ කේශධාතුන් වහන්සේ තැන්පත් කොට සමන් දෙවියන් විසින් සත් රියන් උස නිල් මැණික් චෛත්‍යයක් කරවනු ලැබීය. සරභු මහ රහතන් වහන්සේ විසින් බුදු සිරුර ආදාහනය වෙමින් තිබියදි ලබාගත් ගි‍්‍රවා ධාතුන් වහන්සේ තැන්පත් කොට දොළොස් රියන් උසට චෛත්‍යය විශාල කරන ලදී. දෙවන පෑතිස් රජතුමාගේ සොයුරු උද්ධ චූලාභය රජ විසින් තිස්රියන් උසට චෛත්‍යය විශාල කරවන ලදී. දුටුගැමුණු රජතුමා අසූරියන් උසට චෛත්‍යය විශාල කරවීය. කලක් වල්බිහිව තිබූ අතර විසිවැනි සියවසේ මැද භාගයේ දී එවකට අගමැති ඩී.එස්.සේනානායක මහතා විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදී.

02. නාගදීප චෛත්‍යය:-

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි වසරේ බක් මස චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දෙදෙනා අතර මැණික් පුටුවක් සඳහා ඇතිවූ සටනක් සමථයකට පත් කිරීමට දෙවැනි වර ලක්දිවට වැඩි අවස්ථාව සිහි කිරීමට මේ ස්ථානයේ නාගදීප චෛත්‍යය ඉදිකර ඇත. මුහුදෙන් වටවූ. ‘නයිනතිව්’ නම් දූපත නාගදීපය යනුවෙන් නම් කරයි. එම සටනට හේතුවූ මැණික් පුටුව උන්වහන්සේටම පූජා කළ අතර පසුව එය තැන්පත් කොට චෛත්‍යය තනවා ඇත. රාජායතන නම් වෘක්ෂයද රෝපණය කළ බැවින් රාජායතන චෛත්‍ය නමින්ද ව්‍යවහාර වේ.

03. කැලණි චෛත්‍යය:-

බුද්ධත්වයෙන් අටවැනි වසරේ වෙසක්පුර පසළොස්වක පෝ දින බුදුන් වහන්සේ තෙවැනි වරට ලක්දිවට වැඩීම වෙනුවෙන් මෙම චෛත්‍යය තනවා ඇත. දෙවැනි වර නාගදීපයට වැඩි අවස්ථාවේදී මණිඅක්ඛික නා රජු කළ ඉල්ලීමට අනුව තෙවැනි වර කැලණියට වැඩියහ. බුදුන් වහන්සේ වැඩ සිටි මැණික් පුටුව නිදන් කොට මේ චෛත්‍යය යටාල තිස්ස රජු විසින් කරවනු ලැබ ඇත.දැනට දක්නට ඇති එකම ධාන්‍යාකර චෛත්‍යයයි. සෝලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද බිතු සිතුවම් සහිත විහාර මන්දිරය පසු කලෙක තනවා ඇත.

04. ශ්‍රී පාදස්ථානය:

බුදුන් වහන්සේ තෙවැනි වර ලක්දිවට වැඩි අවස්ථාවේදී සමනළ කන්දට අධිපති සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩ වම් සිරි පතුල් සටහන තැබූ ස්ථානයයි. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු බුදු සිරිපා සටහන දහ අට රියන් ගලකින් ආවරණය කොට ඒ මත සිරිපා සටහනක් කොටා ඇති බවක්ද කියැවේ.

05. දිවාගුහාව:-

බුදුන් වහන්සේ සමනළ කඳු මත තමන් වහන්සේගේ සිරි පා සටහන තබා දිවා කාලය ගත කිරීමට පැමිණි ස්ථානය වශයෙන් මේ ස්ථානය සැලකෙයි. ‘භගවා ලෙන’ නමින් හැඳින්වෙන මේ ලෙන ඉඩකඩ ඇති ලෙනකි. මෙතැනට රාත්‍රී කාලයේ දී ශ්‍රී පාදස්ථානයේ ආලෝක ධාරා පවා හොඳින් පෙනේ.

06. දීඝවාපි චෛත්‍යය:-

බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථාන කිහිපයකම චෛත්‍යය ඉදිකර ඇති අතර දීඝවාපි චෛත්‍යයද ඉන් එකකි. අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. සද්ධාතිස්ස රජතුමා විසින් තනවනු ලැබ ඇත.එතුමා විසින් කරවන ලද ‘දීඝවාපි’ නම් වැව අසල ඇති බැවින් චෛත්‍යයටද ඒ නම යොදා ඇත. දැනට ඉතිරිව ඇත්තේ චෛත්‍යයේ පහළ කොටස පමණකි.

07. මුතියංගණ චෛත්‍යය:-

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මේ චෛත්‍යය පිහිටි ස්ථානය බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි භූමියකි. ජෙට්ඨතිස්ස නම් රජ කෙනකු විසින් විශාල කොට තනවනු ලැබ ඇත. දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක්ද මෙහි වැඩ සිටිති. මලියදේව රහතන් වහන්සේ ස්ථාන සැටකදී දේශනා කළ ‘ඡඡක්ක සූත්‍රය’ අසා සැට දෙනා බැගින් රහත්වූ බවත්, මේ ස්ථානයේදීද එසේ සස රින් මිදී විමුක්තිය ලැබූ බැවින් විමුක්තිය ලැබූ තැන යන අර්ථයෙන් ‘මුතියංගණ’ යැයි නම් තබා ඇත.

08. තිස්සමහාරාමය:-

සොළොස්මස්ථාන අතර ඇති තිස්ස මහා විහාරය හම්බන්තොට ආසන්නයේ ඇති තිස්සමහාරාමය බව බොහෝ දෙනා සලකති. කාවන්තිස්ස රජතුමා විසින් තනවනු ලැබ ඇත. එතුමා විසින්ම බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ නිදන් කොට තනවන ලද සේරුවාවිල චෛත්‍යයද තිස්ස මහා විහාරය යැයි නම් කරන බැවින්, තිස්සමහාරාමය යනු සේරුවාවිල චෛත්‍යයැයිද මතයක් ඇත. කෙසේ වෙතත් තිස්සමහාරාමයද බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශය ලද භුමියකි.

09. ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේ:-

මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුසමය ගෙන එනු ලැබීමෙන් පසු ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සඟමිත් තෙරණින් වහන්සේ විසින් වැඩමවන ලදුව අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ රෝපණය කරන ලදී.

10. මිරිසවැටි දාගැබ:-

දුටුගැමුණු රජතුමා තිසාවැවට ස්නානය කිරීමට යද්දි ගලක් මත තබා ගිය කුන්තය (ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති) ආපසු පැමිණ ගැනීමට තැත් කළද අපහසු වූ බැවින් එය වටකොට තැනූ චෛත්‍ය මිරිසවැටි චෛත්‍යයයි. ආහාර ගැනීමට පෙර සංඝයා වහන්සේට පුදා ආහාර ගැනීමට පුරුදුව සිටි රජතුමාට මිරිස් මාළුවක් පිදීමට අමතක වූ අතර ඒ නිසා මීට ‘මිරිසවැටි’ දාගැබයැයි නම් කෙරිණි. සියම් රජ කුමරකුගේ ධන පරිත්‍යාගයෙන් පිළිසකර කිරීම් සිදු කෙරිණි.

11. රුවන්මැලිසෑය:-

මෙයද දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරනු ලැබ ඇත. ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති බැවින් මහා සෑය නමින් හඳුන්වයි. අඩි 350 ක් උස මේ චෛත්‍යය ලක්දිව තුන්වැනි උසම චෛත්‍යයයි. බුබ්බුලාකාර හැඩයක් ගනී. දුටුගැමුණු රජතුමා මරණාසන්නව සිටියදී , වැඩ නිමවී ඇති බව පෙන්වීමට සුදුරෙදි වලින් වසා තිබී ඇත. සද්ධාතිස්ස රජ විසින් වැඩ නිම කරන ලදී.

12. ථූපාරාම චෛත්‍යය:-

ලක්දිව බුදුසමය ස්ථාපිත වීමෙන් පසු ඉදිකරවූ මුල්ම චෛත්‍යයයි. මිහිඳු මහ රහතන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමට දේවානම්පියතිස්ස රජු විසින් කරවනු ලැබ ඇත. සුමන සාමණේරයන් වහන්සේ දෙව්ලොවෙන් ලබාගත්, බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කර තනා ඇත. උස අඩි 59 කි. වසභ රජතුමා විසින් ඒ වටා චේතිය ඝරයක් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි භූමියකි.

13. අභයගිරි චෛත්‍යය:-

ලෝකයේ උසම චෛත්‍ය අතරින් දෙවැනි වන මෙම චෛත්‍යය ලක්දිවද දෙවැනි උසම චෛත්‍යයයි. අඩි 370 ක් උසවේ. වට්ටගාමිණී අභය (වළගම්බා) රජු විසින් කරවනු ලැබ ඇත. රජු පලා යද්දී ‘මහා කළු සිංහලයා පලායයි’ යනුවෙන් කී ගිරි නිඝණ්ඨක සිටි ආරාමය කඩා බිඳ දමා දෙවැනි වරට බලයට පැමිණ මෙය කරවා ඇත. තමාගේ නම හා ගිරි නිඝන්ඨයාගේ නම එක් කොට නම් කර ඇත. සැඟවී සිටියදී රැකවරණය දුන් කුපික්කල විහාරතිස්ස හිමියන්ට පූජා කර ඇත. ඒ සිද්ධියට සමගාමීව ලක්දිව නිකාය භේදය ආරම්භ විය. සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ අභයගිරි චෛත්‍යයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙයි.

14. ජේතවන චෛත්‍යය:-

ලෝකයේ උසම හා ලක්දිව උසම චෛත්‍යයයි. අඩි 400 ක් උසය. මහසෙන් රජතුමා විසින් බුදුන් වහන්සේගේ පටි ධාතුන් වහන්සේ තැන්පත් කොට කරවනු ලැබ ඇත. කොහොන්තිස්ස නම් භික්ෂුන් වහන්සේට පූජා කර ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි තැනකි. සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ පිළිසකර කෙරෙයි.

15. සේල චෛත්‍යය:-

මිහින්තලයේ අම්බස්ථලයට ඉහළින් ගල්තලාවක පිහිටි බැවින් ශෛල හෙවත් සේල චේතිය යැයි නම් කෙරෙයි. බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත් කොට තනවා ඇත. මහා දාඨික මහානාග රජ විසින් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ මෙබිමෙහි සමවත් සුවයෙන් වැඩ සිට ඇත.

16. කතරගම කිරි වෙහෙර:-

දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග රජු විසින් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි රන් පුටුවද කේශධාතුන් වහන්සේ ද නිදන් කොට මේ චෛත්‍යය කරවා ඇත. මුලින් මංගල මහා චෛත්‍ය යැයි නම් කර ඇති අතර කිහිරි ගස්වලින් යුත් උයනක කරවූ බැවින් කිරි වෙහෙර යැයි නම් කෙරිණි. මේ අසලම අෂ්ඨඵල බෝධින් වහන්සේගෙන් එක් නමක් රෝපණය කර ඇත.

ඉහත සඳහන් කළ සොළොස්මස්ථාන හැර තවත් බෞද්ධ පුද බිම් රැසක්ම අපට හිමිව ඇත. මේ අතරින් බුදුන් වහන්සේගේ එක් දළදා වහන්සේ නමක් සුරක්ෂිතව තැන්පත් කොට වැඳුම් පිදුම් කරන මහනුවර දළදා මැඳුර, තවත් දළදා වහන්සේ නමක් නිදන් කොට තනා ඇති සෝමවතී චෛත්‍යය, බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති සේරුවාවිල චෛත්‍යය, තපස්ස භල්ලුක වෙළෙඳ සොහොයුරන්ට ලැබුණු කේශධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති ගිරිහඬු සෑය, එසේම අවුකන, මාලිගාවිල සහ පොළොන්නරුවේ ගල් විහාරය වැනි සිද්ධස්ථානද අතිශය වැදගත්කමක් ගනී.

ධර්ම සෙන්දනායක

Source : Facebook

[QUOTE="sahanyugantha, post: 22204971, member: 315656"] [b]♦♦~ සොළොස්මස්ථාන ~♦♦[/b] [CENTER][IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/599882_10151339228236934_1643430852_n.jpg?oh=7979a679bb488f879684bcf2c23ddb18&oe=5A54764E[/IMG] [SIZE=3][B][I]මහියංගණං නාගදීපං කල්‍යාණං පාද ලාංඡනං දිවාගුහං දීඝවාපී[/I][I] චේතියංච මුතියංගණං තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං සොණ්ණමාලී මහා චේතියං ථූපාරාම භයාගිරිං ජේතවනං සේලචේතියං තථා කාචර ගාමකං එතෙ සොළසඨානානි අහං වන්දාමි සබ්බදා[/I][/B] බෞද්ධයන් විසින් එකම ගාථාවකින් සිද්ධස්ථාන දහසයක්ම එකම තැනක සිට වන්දනා කිරීමට භාවිත කරනු ලබන සොළොස්මස්ථාන වඳීන ගාථාව නොදන්නා බෞද්ධයකු සොයා ගැනීම අපහසුය. මෙම සිද්ධස්ථාන 16 පිළිබද විස්තර මෙසේය... 01. මහියංගණ චෛත්‍යය:- බුද්ධත්වයෙන් නව වැනි මස ලක්දිවට බුදුරජාණන් වහන්සේ පළමුවැනි වරට වැඩි ස්ථානය සිහිකිරීමට මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකර ඇත. යක්ෂ ගෝත්‍රික දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට මෙසේ බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩි සේක. එම ස්ථානයට පැමිණි සමනළ කන්දට අධිපති සුමන සමන් දෙවියන් බුදුරදුන්ගෙන් පූජා කිරීමට යමක් ඉල්ලා සිටිවිට ලැබුණ කේශධාතුන් වහන්සේ තැන්පත් කොට සමන් දෙවියන් විසින් සත් රියන් උස නිල් මැණික් චෛත්‍යයක් කරවනු ලැබීය. සරභු මහ රහතන් වහන්සේ විසින් බුදු සිරුර ආදාහනය වෙමින් තිබියදි ලබාගත් ගි‍්‍රවා ධාතුන් වහන්සේ තැන්පත් කොට දොළොස් රියන් උසට චෛත්‍යය විශාල කරන ලදී. දෙවන පෑතිස් රජතුමාගේ සොයුරු උද්ධ චූලාභය රජ විසින් තිස්රියන් උසට චෛත්‍යය විශාල කරවන ලදී. දුටුගැමුණු රජතුමා අසූරියන් උසට චෛත්‍යය විශාල කරවීය. කලක් වල්බිහිව තිබූ අතර විසිවැනි සියවසේ මැද භාගයේ දී එවකට අගමැති ඩී.එස්.සේනානායක මහතා විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදී. 02. නාගදීප චෛත්‍යය:- බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි වසරේ බක් මස චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දෙදෙනා අතර මැණික් පුටුවක් සඳහා ඇතිවූ සටනක් සමථයකට පත් කිරීමට දෙවැනි වර ලක්දිවට වැඩි අවස්ථාව සිහි කිරීමට මේ ස්ථානයේ නාගදීප චෛත්‍යය ඉදිකර ඇත. මුහුදෙන් වටවූ. ‘නයිනතිව්’ නම් දූපත නාගදීපය යනුවෙන් නම් කරයි. එම සටනට හේතුවූ මැණික් පුටුව උන්වහන්සේටම පූජා කළ අතර පසුව එය තැන්පත් කොට චෛත්‍යය තනවා ඇත. රාජායතන නම් වෘක්ෂයද රෝපණය කළ බැවින් රාජායතන චෛත්‍ය නමින්ද ව්‍යවහාර වේ. 03. කැලණි චෛත්‍යය:- බුද්ධත්වයෙන් අටවැනි වසරේ වෙසක්පුර පසළොස්වක පෝ දින බුදුන් වහන්සේ තෙවැනි වරට ලක්දිවට වැඩීම වෙනුවෙන් මෙම චෛත්‍යය තනවා ඇත. දෙවැනි වර නාගදීපයට වැඩි අවස්ථාවේදී මණිඅක්ඛික නා රජු කළ ඉල්ලීමට අනුව තෙවැනි වර කැලණියට වැඩියහ. බුදුන් වහන්සේ වැඩ සිටි මැණික් පුටුව නිදන් කොට මේ චෛත්‍යය යටාල තිස්ස රජු විසින් කරවනු ලැබ ඇත.දැනට දක්නට ඇති එකම ධාන්‍යාකර චෛත්‍යයයි. සෝලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද බිතු සිතුවම් සහිත විහාර මන්දිරය පසු කලෙක තනවා ඇත. 04. ශ්‍රී පාදස්ථානය: බුදුන් වහන්සේ තෙවැනි වර ලක්දිවට වැඩි අවස්ථාවේදී සමනළ කන්දට අධිපති සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩ වම් සිරි පතුල් සටහන තැබූ ස්ථානයයි. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු බුදු සිරිපා සටහන දහ අට රියන් ගලකින් ආවරණය කොට ඒ මත සිරිපා සටහනක් කොටා ඇති බවක්ද කියැවේ. 05. දිවාගුහාව:- බුදුන් වහන්සේ සමනළ කඳු මත තමන් වහන්සේගේ සිරි පා සටහන තබා දිවා කාලය ගත කිරීමට පැමිණි ස්ථානය වශයෙන් මේ ස්ථානය සැලකෙයි. ‘භගවා ලෙන’ නමින් හැඳින්වෙන මේ ලෙන ඉඩකඩ ඇති ලෙනකි. මෙතැනට රාත්‍රී කාලයේ දී ශ්‍රී පාදස්ථානයේ ආලෝක ධාරා පවා හොඳින් පෙනේ. 06. දීඝවාපි චෛත්‍යය:- බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථාන කිහිපයකම චෛත්‍යය ඉදිකර ඇති අතර දීඝවාපි චෛත්‍යයද ඉන් එකකි. අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. සද්ධාතිස්ස රජතුමා විසින් තනවනු ලැබ ඇත.එතුමා විසින් කරවන ලද ‘දීඝවාපි’ නම් වැව අසල ඇති බැවින් චෛත්‍යයටද ඒ නම යොදා ඇත. දැනට ඉතිරිව ඇත්තේ චෛත්‍යයේ පහළ කොටස පමණකි. 07. මුතියංගණ චෛත්‍යය:- බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මේ චෛත්‍යය පිහිටි ස්ථානය බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි භූමියකි. ජෙට්ඨතිස්ස නම් රජ කෙනකු විසින් විශාල කොට තනවනු ලැබ ඇත. දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක්ද මෙහි වැඩ සිටිති. මලියදේව රහතන් වහන්සේ ස්ථාන සැටකදී දේශනා කළ ‘ඡඡක්ක සූත්‍රය’ අසා සැට දෙනා බැගින් රහත්වූ බවත්, මේ ස්ථානයේදීද එසේ සස රින් මිදී විමුක්තිය ලැබූ බැවින් විමුක්තිය ලැබූ තැන යන අර්ථයෙන් ‘මුතියංගණ’ යැයි නම් තබා ඇත. 08. තිස්සමහාරාමය:- සොළොස්මස්ථාන අතර ඇති තිස්ස මහා විහාරය හම්බන්තොට ආසන්නයේ ඇති තිස්සමහාරාමය බව බොහෝ දෙනා සලකති. කාවන්තිස්ස රජතුමා විසින් තනවනු ලැබ ඇත. එතුමා විසින්ම බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ නිදන් කොට තනවන ලද සේරුවාවිල චෛත්‍යයද තිස්ස මහා විහාරය යැයි නම් කරන බැවින්, තිස්සමහාරාමය යනු සේරුවාවිල චෛත්‍යයැයිද මතයක් ඇත. කෙසේ වෙතත් තිස්සමහාරාමයද බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශය ලද භුමියකි. 09. ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේ:- මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුසමය ගෙන එනු ලැබීමෙන් පසු ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සඟමිත් තෙරණින් වහන්සේ විසින් වැඩමවන ලදුව අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ රෝපණය කරන ලදී. 10. මිරිසවැටි දාගැබ:- දුටුගැමුණු රජතුමා තිසාවැවට ස්නානය කිරීමට යද්දි ගලක් මත තබා ගිය කුන්තය (ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති) ආපසු පැමිණ ගැනීමට තැත් කළද අපහසු වූ බැවින් එය වටකොට තැනූ චෛත්‍ය මිරිසවැටි චෛත්‍යයයි. ආහාර ගැනීමට පෙර සංඝයා වහන්සේට පුදා ආහාර ගැනීමට පුරුදුව සිටි රජතුමාට මිරිස් මාළුවක් පිදීමට අමතක වූ අතර ඒ නිසා මීට ‘මිරිසවැටි’ දාගැබයැයි නම් කෙරිණි. සියම් රජ කුමරකුගේ ධන පරිත්‍යාගයෙන් පිළිසකර කිරීම් සිදු කෙරිණි. 11. රුවන්මැලිසෑය:- මෙයද දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරනු ලැබ ඇත. ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති බැවින් මහා සෑය නමින් හඳුන්වයි. අඩි 350 ක් උස මේ චෛත්‍යය ලක්දිව තුන්වැනි උසම චෛත්‍යයයි. බුබ්බුලාකාර හැඩයක් ගනී. දුටුගැමුණු රජතුමා මරණාසන්නව සිටියදී , වැඩ නිමවී ඇති බව පෙන්වීමට සුදුරෙදි වලින් වසා තිබී ඇත. සද්ධාතිස්ස රජ විසින් වැඩ නිම කරන ලදී. 12. ථූපාරාම චෛත්‍යය:- ලක්දිව බුදුසමය ස්ථාපිත වීමෙන් පසු ඉදිකරවූ මුල්ම චෛත්‍යයයි. මිහිඳු මහ රහතන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමට දේවානම්පියතිස්ස රජු විසින් කරවනු ලැබ ඇත. සුමන සාමණේරයන් වහන්සේ දෙව්ලොවෙන් ලබාගත්, බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කර තනා ඇත. උස අඩි 59 කි. වසභ රජතුමා විසින් ඒ වටා චේතිය ඝරයක් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි භූමියකි. 13. අභයගිරි චෛත්‍යය:- ලෝකයේ උසම චෛත්‍ය අතරින් දෙවැනි වන මෙම චෛත්‍යය ලක්දිවද දෙවැනි උසම චෛත්‍යයයි. අඩි 370 ක් උසවේ. වට්ටගාමිණී අභය (වළගම්බා) රජු විසින් කරවනු ලැබ ඇත. රජු පලා යද්දී ‘මහා කළු සිංහලයා පලායයි’ යනුවෙන් කී ගිරි නිඝණ්ඨක සිටි ආරාමය කඩා බිඳ දමා දෙවැනි වරට බලයට පැමිණ මෙය කරවා ඇත. තමාගේ නම හා ගිරි නිඝන්ඨයාගේ නම එක් කොට නම් කර ඇත. සැඟවී සිටියදී රැකවරණය දුන් කුපික්කල විහාරතිස්ස හිමියන්ට පූජා කර ඇත. ඒ සිද්ධියට සමගාමීව ලක්දිව නිකාය භේදය ආරම්භ විය. සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ අභයගිරි චෛත්‍යයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙයි. 14. ජේතවන චෛත්‍යය:- ලෝකයේ උසම හා ලක්දිව උසම චෛත්‍යයයි. අඩි 400 ක් උසය. මහසෙන් රජතුමා විසින් බුදුන් වහන්සේගේ පටි ධාතුන් වහන්සේ තැන්පත් කොට කරවනු ලැබ ඇත. කොහොන්තිස්ස නම් භික්ෂුන් වහන්සේට පූජා කර ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි තැනකි. සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ පිළිසකර කෙරෙයි. 15. සේල චෛත්‍යය:- මිහින්තලයේ අම්බස්ථලයට ඉහළින් ගල්තලාවක පිහිටි බැවින් ශෛල හෙවත් සේල චේතිය යැයි නම් කෙරෙයි. බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත් කොට තනවා ඇත. මහා දාඨික මහානාග රජ විසින් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ මෙබිමෙහි සමවත් සුවයෙන් වැඩ සිට ඇත. 16. කතරගම කිරි වෙහෙර:- දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග රජු විසින් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි රන් පුටුවද කේශධාතුන් වහන්සේ ද නිදන් කොට මේ චෛත්‍යය කරවා ඇත. මුලින් මංගල මහා චෛත්‍ය යැයි නම් කර ඇති අතර කිහිරි ගස්වලින් යුත් උයනක කරවූ බැවින් කිරි වෙහෙර යැයි නම් කෙරිණි. මේ අසලම අෂ්ඨඵල බෝධින් වහන්සේගෙන් එක් නමක් රෝපණය කර ඇත. ඉහත සඳහන් කළ සොළොස්මස්ථාන හැර තවත් බෞද්ධ පුද බිම් රැසක්ම අපට හිමිව ඇත. මේ අතරින් බුදුන් වහන්සේගේ එක් දළදා වහන්සේ නමක් සුරක්ෂිතව තැන්පත් කොට වැඳුම් පිදුම් කරන මහනුවර දළදා මැඳුර, තවත් දළදා වහන්සේ නමක් නිදන් කොට තනා ඇති සෝමවතී චෛත්‍යය, බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති සේරුවාවිල චෛත්‍යය, තපස්ස භල්ලුක වෙළෙඳ සොහොයුරන්ට ලැබුණු කේශධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති ගිරිහඬු සෑය, එසේම අවුකන, මාලිගාවිල සහ පොළොන්නරුවේ ගල් විහාරය වැනි සිද්ධස්ථානද අතිශය වැදගත්කමක් ගනී. ධර්ම සෙන්දනායක[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Source : [URL="https://www.facebook.com/SinhalaBuddhist/photos/a.10150264663426934.380286.151742781933/10151339228236934/?type=3&theater"]Facebook[/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom