♦️ගෝඨාගේ පොතට ලොකු පෝලිමක්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත "ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" නමැති ග්‍රන්ථයේ මුල් තොගය ඊයේ (7) සම්පූර්ණයෙන්ම විකිණී අවසන්වූ බව විජිත යාපා පොත් ප්‍රකාශක ආයතනයේ සභාපති විජිත යාපා මහතා පැවසීය.

    විවිධ තරාතිරම්වල පුද්ගලයන් තම පොත්හල්වලින් එම ග්‍රන්ථය මිලදී ගත් බවත් ඉන් වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් බවත් හෙතෙම සඳහන් කළේය.

    තම ආයතනය එම ග්‍රන්ථයේ ප්‍රධාන බෙදා හැරීම්කරු බව පැවසූ යාපා මහතා මුද්‍රණය කෙරුණු තවත් පොත් තොගයක් බෙදා හැරීම සඳහා අද(8) රැගෙන එන බවද ප්‍රකාශ කළේය.

    එම පොත මිලදී ගැනීමට දිවයින පුරා පොත් හල්වලින් විශාල වශයෙන් ඇණවුම් ලැබී ඇති බවද ඔහු කීවේය.

    " පොතට ලොකු ඉල්ලුමක් තියෙනවා.හිතුවට වඩා වේගයෙන් විකිණෙනවා."යැයිද විජිත යාපා මහතා පැවසීය.


    ලංකාදීප





    මුගේ පොත අරන් තියෙන්නේ පොහොට්ටු මන්ත්‍රීලා ටිකම වගේ
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    අඩෝ ඔව් බන්. මාත් ගත්ත එකක්. :love: පට්ට පෝලිමක් තිබ්බෙ. කොහොම හරි ඉඳල ගන්නව කියල හිටිය..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Read GIF
     
    • Love
    Reactions: lilman

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඕකත් campaign එකේ කෑල්ලක් තමයි නැත්නම් වේස පිස්සෙක්ගෙ පොන්න පොතක් කියවන්න කාටද වෙලාව තියෙන්නෙ.
     
    • Like
    Reactions: Honda.putha

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    man poth 500k gatta. ekak 3000 gane denawa. oni un innawa nam kiyapan. polime inna oni na.
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අඩෝ ඔව් බන්. මාත් ගත්ත එකක්. :love: පට්ට පෝලිමක් තිබ්බෙ. කොහොම හරි ඉඳල ගන්නව කියල හිටිය..
    පොත කීය ද බ්‍රෝ.
     

    Similar threads