♦️මහජන බැංකුවෙන් දැනුම් දීමක්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    පකයන්ගේ ටෝක් එක නම් තියෙනවා wave app එකේ favorite add කරාම ඕන අකවුන්ට් එකකට otp bypass වෙලා සල්ලි යන එක නම් හදා ගන්න බෑ.

    දයා ඇපරල් එකේ ණය කපන එක නම් පට ගාල හදයි 😂


    මහජන බැංකුවේ බැංකු සේවා ලබාදෙන මුවාවෙන් ගනුදෙනුකාරභවතුන්ගෙ රහසිගත තොරතුරු ලබා ගැනීමට සංවිධානාත්මක වංචනිකයින් පිරිසක් උත්සාහ කර ඇති බව එම බැංකුවේ අවධානයට ලක් වී තිබෙනවා.

    ඒ අනුව මහජන බැංකුව කිසිදු අවස්ථාවක බැංකුව වෙනුවෙන් බැංකු ගිණුම් විවෘත කිරීමට හෝ බැංකු කටයුතු සිදුකිරීමට තෙවන පාර්ශවයකට පවරා නොමැති බව සඳහන් කළේ ය.

    කෙසේ වෙතත්, ගිණුම් අංක, මුරපද, ජාතික හැඳුනුම්පත් අංක හෝ වෙනත් පුද්ගලික තොරතුරු කිසිවක් තෙවන පාර්ශවයකට හෙළි නොකරන ලෙස ජනතාවගෙන් මහජන බැංකුව ඉල්ලා සිටියි.
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    favorite එකට දාගන්නෙ ලේසියටනේ බන්
    ඒකට මොකටද otp
    favorite එකට ඇඩ් කරනකොට otp අහල තමා ඇඩ් කරගන්නෙ
    ඇඩ් කරගත්තට පස්සෙ otp වැඩක් නැහැනේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    hama bank ekema favorite karana time eke otp eka ahanawa ita passe per transaction ahanne na. that makes sense to me.

    hama time ekema otp enawa nam favorite karana eke therumak nane.
     
    • Like
    Reactions: topkollek

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මහජන එකෙයි boc එකෙයි අකවුන්ට් තියන් ඉන්නේ මෝඩයෝ .
    ඕවයේ වැඩක් කරගන්න ගියාම උන්ගේ රෙගුලාසි බලන්නයි පෝලිම් වල කාලේ කන්නයි වැදගත් මිනිස්සුන්ට කාලයක් නැහැ .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන බැංකුවල නම් දන්නේ නෑ මචං
    වෙන ඒවගෙත් එහෙම තමයි. NEO Neos එකේ වෙන කෙනෙක්ව ඇඩ් කරනකොට එකපාරක් OTP එනවා. ඊට පස්සෙ නිකන්ම transfer කරන්න පුළුවන්
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    favorite එකට දාගන්නෙ ලේසියටනේ බන්
    ඒකට මොකටද otp
    favorite එකට ඇඩ් කරනකොට otp අහල තමා ඇඩ් කරගන්නෙ
    ඇඩ් කරගත්තට පස්සෙ otp වැඩක් නැහැනේ

    එකටත් otp ඕන නෑ