වර්තමාන රජයට තම සහාය පළකරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය හා තම පක්ෂයට එක් වීමට නොහැකි වූයේ ප්‍රතිපත්තිමය කරුණු මත බවයි.

Last edited: