රාජපක්‍ෂ පවුලේ උණුසුම් සාකච්චාවක්..

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

    දීර්ඝ ලෙස පැවැත්වී ඇති එම සාකච්ඡාවේදී දැඩි වාද විවාද ද ඇතිවී තිබෙන බව දැනගන්නට ඇත.

    රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දී ඊළඟ මැතිවරණයේදී පොදුජන පෙරමුණ වෙනම තරග කළ යුතු බවට වූ මතයකට එහිදී වැඩි නැඹුරු තාවයක් පෙන්වා ඇත.

    මේ අතර එක් ප්‍රබල රාජපක්ෂවරයකු සඳහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර සහාය ලබාදීමට පක්ෂය තීරණය කළහොත් තමන් රටින් පිටවී යන බවය.

    ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ ස්ථාවරය සම්බන්ධයෙන් සඳුදා දිනයේ ප්‍රකාශයට පත්කරන බව පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

    ජනාධිපතිවරණයේදී පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් තීන්දුව ගැනීම සඳහා සඳුදා දිනයේ විධායක මණ්ඩලය කොළඹට කැඳවා ඇත.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් 28 පස්වරුවේ සිදුවී තිබේ.

    විජේරාම පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව සිදුව ඇත.

    ඔවුන් දෙදෙනා අතර සිදුව පමණක් සිදුව ඇති මෙම කතාබහ දී කුමක් සම්බන්ධයෙන් සාකච්ඡාව වීදැයි හෙළිවී නැත.

    කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු හුවමාරු වන්නට ඇතැයි ද වාර්තා වෙයි.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    Election?
    cffcc06b-867f-494c-b3d4-78650b263d49_text.gif
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    Ranil ta sahaya dena eka thama pottuwonge hodama option eka.
    Dammika Perera dammoth apath nathi wei.

    ඔව් ධම්මිකයව දැම්මොත් කෙල වෙලාම යනවා. අරුන්ට කරන්න තියෙන්නෙ low key සපොර්ට් කරලා මහ මැතිවරනේ කැමති ලබ්බක් කරගන්න එක.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ වෙද්දීත් සපෝර්ට් කරන්නේ කාටද කින්ද මන්ද ඔක්කොම තීරණය කරලා ඉවරයි. අපිත් ගේමේ ඉන්නවා කියල උන්ගේ ගව පට්ටියට දැනුම් දෙන්න තමයි මේ වගේ නිවුස් එකක් දෙකක් සැරින් සැරේ දාන්නේ
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,049
    4,600
    113
    මේ අතර එක් ප්‍රබල රාජපක්ෂවරයකු සඳහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර සහාය ලබාදීමට පක්ෂය තීරණය කළහොත් තමන් රටින් පිටවී යන බවය.

    who?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    රාජපක්ශලා කැඩෙනවා. සෙට් එකක් රනිල්ට සපෝට් එක දෙනවා. අනිත් සෙට් එක වෙන අපේක්ශකයෙක් දානවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    රෑනිල් තමයි උන්ව බේරුවේ... 😜
    ඉතින් ඌට තමයි සප් එක.
    ධම්මිකයා ගෙදර වැඩ කරන එකෙක්, බිලි බෝයි විදිහට use කරනවා.
     
    • Like
    Reactions: sahan50

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    කොමියුනිස්ට් ජෙප්පෝ නැතුව වෙන ඕන ඵකෙක්..දැන්මම භීෂණේ පටන් අරන් වල් ජෙප්පෝ..මේකෙම පේනවනේ වල් ජෙප්පොන්ගේ මැර හැසිරීම.FB ඵකේ ෆේක් ජෙප්පෝ වැහි වැහැලා..කඩු, කිණිසි අදිනවා මොනා හරි උන්ට විරුද්ධව කිව්වොත්🤢
     
    • Wow
    Reactions: sahan50

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    වලව්වේ ඇඳ යට සිට සජීවී විස්තර විචාරය අදත් ඔබට ගෙන එන්නේ බයි සෝෂල් මීඩියා අධිපති @ESL විසිනි
    බයි කාබනිකය දැක්කෙත් නෑ කාලෙකින්
     
    • Haha
    Reactions: topkollek

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,559
    8,798
    113
    මේ වෙද්දීත් සපෝර්ට් කරන්නේ කාටද කින්ද මන්ද ඔක්කොම තීරණය කරලා ඉවරයි. අපිත් ගේමේ ඉන්නවා කියල උන්ගේ ගව පට්ටියට දැනුම් දෙන්න තමයි මේ වගේ නිවුස් එකක් දෙකක් සැරින් සැරේ දාන්නේ
    රනිල් ස ඇවිත් තෙල් පෝලිම් නැවැත්තුව, රට බංකොලොත් භවනේ නිදහස් කරගත්ත...
    ඉතිං තවත් මොනවා හිතන්නද... නාමල් මුදුනා වෙන්න හදනවනේ...උට ජනාධිපති වෙන්න අසවේ..
     
    • Haha
    Reactions: Xi Jinping

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මේ අතර එක් ප්‍රබල රාජපක්ෂවරයකු සඳහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර සහාය ලබාදීමට පක්ෂය තීරණය කළහොත් තමන් රටින් පිටවී යන බවය.

    who?
    Namal
     

    Similar threads