♦️ පිලිපිනේ මුස්ලිම් නෙවේ ද?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    නෑනේ ඉන්දුනීසියාවනේ වැඩිම. ඔහෙත් ඉන්නවා කිතුනුත් ඉන්නවා ගොඩක්
     
    • Like
    Reactions: Dead Cupid and NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,190
    113
    පික්සුද ක්‍රිස්තියන් රටක්..ඒ වුනාට ඉතිං හැමදාම නැති බණේ..උන්ගෙද කොහෙද වැඩිම හවුස් මේඩ්ලා වෙන රටවල ඉන්නේ..ගොඩක් අය single mom ලා..පිලිපීන් පිරිමි උන්ට ළමයි දීලා වෙන උන් ඵක්ක යනවා උන් ඒ ළමයි ජීවත් කරවන්න ඕන නිසා රට යනවා වැඩට..ඵහෙම ගිහින් මේ වගේ ලංකාවේ උන්ටත් සෙට් වෙනවා..

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    පික්සුද ක්‍රිස්තියන් රටක්..ඒ වුනාට ඉතිං හැමදාම නැති බණේ..උන්ගෙද කොහෙද වැඩිම හවුස් මේඩ්ලා වෙන රටවල ඉන්නේ..ගොඩක් අය single mom ලා..පිලිපීන් පිරිමි උන්ට ළමයි දීලා වෙන උන් ඵක්ක යනවා උන් ඒ ළමයි ජීවත් කරවන්න ඕන නිසා රට යනවා වැඩට..ඵහෙම ගිහින් මේ වගේ ලංකාවේ උන්ටත් සෙට් වෙනවා..

    මන් අහලා තියනවා උන්ගෙ පිරිමි රට ගියාම ගෑණු පිට යනවලු. ඇත්තද?
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    පිලිපිනේ කියන්නේ ක්‍රිස්තියානි ආගම වැඩිපුර අදහන රටක්,
    එත් පිලිපීනය දකුණු ප්‍රදේශයේ දුපත්වල විශේසයෙන්ම මින්දනාවෝ වල ඉන්නවා මුස්ලින්.
    මින්දන්වෝ වල ඒ වගේම සැහෙන්න මුස්ලින් උන් ත්‍රස්ත ක්‍රියා කාරකම් කරනවා.
    මුස්ලිම් උන් ඉන්නේ 7% වගේ උනාට උන් ඒ පැත්තේ ෂරියා නිතිය පාවා දාගෙන ඉන්නේ.
    ඔය පිලිපින් ආමි එකේ උන් බරගානක් මරල තියනව ඔය පැත්තේ.

    ඔය youtube එකේ වැඩ සටහන් ඇති බලපන් ඒ ගැන.

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,190
    113
    මන් අහලා තියනවා උන්ගෙ පිරිමි රට ගියාම ගෑණු පිට යනවලු. ඇත්තද?
    උන්ගේ පිරිමින්ට වඩා ගෑණුනේ රට යන්නේ
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    හැමදාම නැති බණේ
    ගොඩක් උන් දුප්පත් බන් හෙනට.
    සමහර උන් ඉන්න ගෙවල් දැක්කම ජීවිතෙත් එපා වෙනවා.
    ලංකවේ උන් මොනවා නැතත් ඊට වඩා ගොඩක් හොදට ඉන්නවා කියල කියන්න පුළුවන්.
    සමහර මුඩුක්කු වල ඉන්නවලු ලක්ෂ ගණන් මිනිස්සු.
     
    • Sad
    • Like
    Reactions: NRTG and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,190
    113
    ගොඩක් උන් දුප්පත් බන් හෙනට.
    සමහර උන් ඉන්න ගෙවල් දැක්කම ජීවිතෙත් එපා වෙනවා.
    ලංකවේ උන් මොනවා නැතත් ඊට වඩා ගොඩක් හොදට ඉන්නවා කියල කියන්න පුළුවන්.
    සමහර මුඩුක්කු වල ඉන්නවලු ලක්ෂ ගණන් මිනිස්සු.
    ඔව් උණ බට ගෙවල්..☹️
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    පික්සුද ක්‍රිස්තියන් රටක්..ඒ වුනාට ඉතිං හැමදාම නැති බණේ..උන්ගෙද කොහෙද වැඩිම හවුස් මේඩ්ලා වෙන රටවල ඉන්නේ..ගොඩක් අය single mom ලා..පිලිපීන් පිරිමි උන්ට ළමයි දීලා වෙන උන් ඵක්ක යනවා උන් ඒ ළමයි ජීවත් කරවන්න ඕන නිසා රට යනවා වැඩට..ඵහෙම ගිහින් මේ වගේ ලංකාවේ උන්ටත් සෙට් වෙනවා..

    අපේ එවුනුත් හම සුදු නිසා පාටස් ගාලා කරගහනවා🤣
     
    • Like
    Reactions: NRTG