♦️ මේවාගේ ලයිට් අමතර සවිකිරීම් වලට අයිති වෙනවා ද?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    මේවාත් අමතර සවිකිරීම් ද?

    PXL-20250108-045438087-4.jpg
     
    • Like
    Reactions: Naughty_kiththa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මේකට අවසර තියෙනවා.

    ප්‍රධාන ලාම්පු වලට පහලින් මීදුම ලාම්පු දෙකක් සවි කරන්න පුළුවන්
    පුලුවන් හැබැයි ඔය විදියට හයි කරන ඒව කවර් කරං යන්න ඕන නේද (මං දන්න තරමට)
    දැකලා තියනවා ඇති ඔය ලයිට් හම් කවර් එකකින් වහගෙන යනවා

    Nilight-5-75inch-Round-Offroad-Pod-Light-Cover-6-Inch-Diameter-Black-Leather-Protective-Cover-Driving-Auxiliary-Ditch-Fog-Bumper-Headlight-Jeep-Truck_5ceac37d-3a74-492c-86f0-dc7a29ef4746.9469ed340418ca998a615a242fb12583.jpeg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,540
    113
    New Zealand
    මේක අවුලක් නෑ. මේවා ෆොග් ලයිට්. මේක හයි කරලා තියන විදියත් හරි. ප්‍රධාන ලයිට් එකට පහලින් , සුදු යකඩ බාර් හයි නොකර සෙට් කරලා තියනව නම් කිසි අවුලක් නැ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,978
    11,713
    113
    පුලුවන් හැබැයි ඔය විදියට හයි කරන ඒව කවර් කරං යන්න ඕන නේද (මං දන්න තරමට)
    දැකලා තියනවා ඇති ඔය ලයිට් හම් කවර් එකකින් වහගෙන යනවා

    Nilight-5-75inch-Round-Offroad-Pod-Light-Cover-6-Inch-Diameter-Black-Leather-Protective-Cover-Driving-Auxiliary-Ditch-Fog-Bumper-Headlight-Jeep-Truck_5ceac37d-3a74-492c-86f0-dc7a29ef4746.9469ed340418ca998a615a242fb12583.jpeg
    Ow oya hari
    Eth
    Me wage bar gahanna ba. Happena eka wahane bonnet eka udata watenna one. Nattan uwa bar eke happila parata wisi wela wahaneta yatawenna puluwan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Ow oya hari
    Eth
    Me wage bar gahanna ba. Happena eka wahane bonnet eka udata watenna one. Nattan uwa bar eke happila parata wisi wela wahaneta yatawenna puluwan
    ඔවු ඔවු
    මම නිකං ෆොටෝ එක දැම්මෙ ලයිට් එක වහල තියන එක පෙන්නන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,900
    113
    අත දාලා නවත්තලා වැඩේ වැරදියි කියපන්
     
    • Haha
    Reactions: ttj

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,091
    113
    ulan bator
    STOCK vehical ekak , ara german wala wala wage hoda senagak madden 100KMPh giyama damage eka adui wei neda ban!
    lorry ekak wagenam thawa godak adu wei!

    wahana wala kali galewwa kiyala wadak na. ewa padinne manda mongal hukannala nam.
    * para mada wahana nawaththala kadeta yanawa
    * pare mada wahana nawaththan katha kara kara innawa
    * dakunata harawanna side kanndiyen nobala wahane moona para madata dan balana innawa
    * issara karala wamata kapala athuru parawal walata danawa
    * bike lane wala park karala yanawa
    * athuru paren eka para dala maha para mada slow karala dakunen wahana enawada balanawa
    * athuru paren wahane hote pradana para madata dan dakunata danna balana innawa
     
    • Haha
    Reactions: kasun090354t

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ෆොග් ලාම්පු , අවුලක් නැහැ . හැබැයි , ඕක කවර් කරලා තියෙන්න ඕන , ෆොග් නැති area වල දුවනකොට .