♦️ වංගෙඩියක් ගමු ද? 👌👌👌 ජිවිත කාලෙටම වගකීම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    ගල් වන්ගෙඩියයි මෝල් ගහයි ගෙදර වැඩට ආව බාසෙක්ට නිකන් දුන්නා.

    යකෝ වංගෙඩිය ගල් වලින් හදලා මොල් ගහ ලි වලින් හදන රටක් තියෙනවා ද🤦
    මොන රටේද යකෝ ගල් මෝල් වලින් ගස් හදන්නේ?
    ------ Post added on Mar 17, 2024 at 7:44 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    ගල් වංගෙඩි හොද නෑ බන්. ඕවගේ කොටද්දි ගල් කුඩූ කෑමට මික්ස් වෙනවා. පරණ කාලේ වංගෙදි වගේ නෙමෙයි. දැන් තියන ඒවා බාලයි
     
    • Like
    Reactions: War Fighter