♦️ සනුදරි දිනේස් ගැන දුක හිතෙන කතාවක්

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,711
    8,416
    113
    ශනුද්‍රි දිනේශ් ආදර කතාව ගැන නම් කතා නොකරම බෑ. මොකද ඒ තාරුණයේ ආදරය මනාව වටහා ගත්‍ත ආදරණීය චරිත දෙකක් නිසා.

    ඉතිම් අපි අද කියන්න යන්නේ.පහු ගිය දවසේ ශනුද්‍රි එයාගේ වීඩියෝවක් අතරේ තිබුණු දෙයක් ගැන. ශනුද්‍රි දිනේශ් ආදරේ දෙදරා ගොස් ඔවුන් දෙදෙනා සම්බන්දය නවත්වා ඇති බවට තොරතුරක් පළවී තිබෙනවා.

    ඉතින් මෙය ඔබටත් හමුවන්න ඇති. හැබැයි ශනූට නම් මේක හාස්‍යට කරුණක්. ඇය ඇගේ මිතුරියන් කිහිප දෙනෙක් හමුවීමට ගිය ව්ලොග් එකකදි ඇය මනීශා සහ සදලි එක්ක ගොසිප් ගැන කතා කරද්දි තමයි මේක කිව්වේ.

    ඉතින් ශනු දිනේශ් දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා. ඉතින් ඒ ආදරය තව තවත් වැඩි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    discussion talk GIF
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    අනේ බං අරූව දන්න එකෙක් ඉන්නවා නං නුවරට ගිහින් සෙංකඩගල නුවරට වහින වැස්ස සින්දුව කියන්න කියපන්කෝ.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    ශනුද්‍රි දිනේශ් ආදර කතාව ගැන නම් කතා නොකරම බෑ. මොකද ඒ තාරුණයේ ආදරය මනාව වටහා ගත්‍ත ආදරණීය චරිත දෙකක් නිසා.

    ඉතිම් අපි අද කියන්න යන්නේ.පහු ගිය දවසේ ශනුද්‍රි එයාගේ වීඩියෝවක් අතරේ තිබුණු දෙයක් ගැන. ශනුද්‍රි දිනේශ් ආදරේ දෙදරා ගොස් ඔවුන් දෙදෙනා සම්බන්දය නවත්වා ඇති බවට තොරතුරක් පළවී තිබෙනවා.

    ඉතින් මෙය ඔබටත් හමුවන්න ඇති. හැබැයි ශනූට නම් මේක හාස්‍යට කරුණක්. ඇය ඇගේ මිතුරියන් කිහිප දෙනෙක් හමුවීමට ගිය ව්ලොග් එකකදි ඇය මනීශා සහ සදලි එක්ක ගොසිප් ගැන කතා කරද්දි තමයි මේක කිව්වේ.

    ඉතින් ශනු දිනේශ් දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා. ඉතින් ඒ ආදරය තව තවත් වැඩි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු..
    Mona huththakda me 😏
     
    • Like
    Reactions: ewijesekara