♦️HUTCH DIGITAL දන්සැල

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,633
    8,315
    113
    HUTCH DIGITAL දන්සැල - මෙදා අවුරුද්දේ 10වෙනි වතාවටත් ඔබ වෙනුවෙන්ම!

    අඛණ්ඩව මුළු පැයක් පුරාවටම FREE UNLIMITED DATA සහ CALLS හිතේ හැටියට රසවිඳින්න දැන්ම *322# DIAL කරන්න හෝ HUTCH APP එක වෙත පිවිසෙන්න.

    වැඩි විස්තර සඳහා https://hutch.lk/dansala/ වෙත පිවිසෙන්න!

    මැයි 23 හා 24 යන දිනවල පමණයි!

    #GetHUTCHed #HutchSriLanka #HUTCHDigitalDansala
     
    • Like
    Reactions: marindi

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    පැයක් මොනා කරන්නද? අද පට්ට ස්ලෝ :angry: .. අඩු තරමින් මුන් එහෙම හරි දුන්න:cool: SLT උන් ගේ මුකුත් නැ:baffled:
     
    • Like
    Reactions: lilman