Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
♫..වික්ටර් රත්නායක-හොදම ගී පද..♫
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ

ඔබේ දෙතොල් පෙති ලිහිල් - දිමුතු හසරැල් පෙනී

හදේ දියවර ගලා යයි - රැලි ලමින් සැලි සැලී

මෙවන් සුව පෙර නොවිදි - තුන් සිතම සලිත වී

සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...

හිරු නිවී මුහුදු තෙර - කාන්තිය එළඹිලා

තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා

මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා

සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...

නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා

මද පවන් රැල් වැටී - සැලෙන විට කැළඹිලා

මට බලා ඉන්න බැ - තෙපුල් ඔබෙ තෙමෙනවා

සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...

යුග ගණන් පැමිණි මඟ - පැටලිලා දැවටිලා

ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ

මට බලා ඉන්න බෑ - පෙර ඇසුර දැනෙනවා

සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...

අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා

හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු වෙලා

මට බලා ඉන්න බැ - සියොලඟම තැවෙනවා

සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...

ගීතය : සසර සැරි සරණ තෙක්

ගායනය : වික්ටර් රත්නායක

සංගීතය : වික්ටර් රත්නායක

පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්

http://www.youtube.com/watch?v=-rsMlwt23kc

[QUOTE="Uthmaxer, post: 8357373, member: 36073"] [b]සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ[/b] [SIZE="4"]ඔබේ දෙතොල් පෙති ලිහිල් - දිමුතු හසරැල් පෙනී හදේ දියවර ගලා යයි - රැලි ලමින් සැලි සැලී මෙවන් සුව පෙර නොවිදි - තුන් සිතම සලිත වී සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ... හිරු නිවී මුහුදු තෙර - කාන්තිය එළඹිලා තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ... නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා මද පවන් රැල් වැටී - සැලෙන විට කැළඹිලා මට බලා ඉන්න බැ - තෙපුල් ඔබෙ තෙමෙනවා සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ... යුග ගණන් පැමිණි මඟ - පැටලිලා දැවටිලා ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ මට බලා ඉන්න බෑ - පෙර ඇසුර දැනෙනවා සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ... අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු වෙලා මට බලා ඉන්න බැ - සියොලඟම තැවෙනවා සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...[/SIZE] [SIZE="3"]ගීතය : සසර සැරි සරණ තෙක් ගායනය : වික්ටර් රත්නායක සංගීතය : වික්ටර් රත්නායක පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස් [url]http://www.youtube.com/watch?v=-rsMlwt23kc[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom