♱ පාස්කු මතක ♱ My Near Death Experience 😊

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,620
    113
    a-20210714T1030-SRI-LANKA-BISHOPS-ACTION-1484847.jpeg

    එදා ... 2019 අප්‍රේල් 19 වගෙ අපි අක්ක බඳින්න ඉන්න කෙනාගෙ ගෙදර යන්න ඕනි නිසා අම්මයි මායි ගියා මීගමුවෙ ... අක්ක බෝඩ් වෙලා ඉඳියෙ මාමලගෙ ගෙදර ... ඉතින් ඒ වැඩ ඉවර කරන් අපි 20 රෑ පල්ලි ගිහින් ආයි 21 ගෙදර එන්න ආවා ...

    එදා අපි වෙනද ගියාම ආයි ගෙදර එන බස් එක තිබ්බෙ නැ කරුමෙට, ඒ කියන්නෙ මීගමුව - කොළබ ... එ නිසා අපි තුඩැල්ලෙ හන්දියට ඇවිත් එතනින් කටුනායක කොළඹ බස් එකක එන්න නැග්ග ...

    ඒම නැගල විනාඩි 15 විතර යද්දි මට නින්ද ගිහින් එකපාරට ම මිනිස්සු කෑගහන, නිකන් ඝෝෂාකාරි සද්දෙට මට ඇහැරුණා ... අම්මත් මගෙ එහා පැත්තෙ ...

    ඊටපස්සෙ අපිට ඉස්සරහ ඉඳපු මිනිහ කිව්ව ( මගෙ phone එක නැ ඒ දවස් වල බටනක් තිබ්බෙ ) ශ්‍රැංගිල්ලා එකට බොම්බ ගහල තව තැන් දෙක තුනකට ගහල කියල ... ඒ මිනිහ ඇඳන් ඉදියෙ දිග කළිසමයි අත් කොට office ශට් එකය්

    ඉතින් මිනිස්සු කියන ඒව අහන් මායි අම්මයි ආව ... මටනම් ගානක් තිබ්බෙ නැ ඒත් අම්ම භය වෙලා ... නිකන් තිගැස්සිලා

    අපි කොළඹට ඇවිත් කොළඹ කොටුවට ගිහින් ස්ටේෂන් එකට ගියා කෝච්චියකින් ආයි ගෙදර එන්න ... ගාල්ලට
    ඉතින් ස්ටේෂන් එකෙත් මිනිස්සු ඇවිස්සිලා කඩි ගුල වගෙ ... ආමි එකෙනුත් ඉඳිය වගෙ මතකයි

    කොහොම හරි කෝච්චිය එනකලුත් ඉඳල අපි නැග්ගා ... ෆුල් පැක් වෙලා ... අම්මයි මායි හිටන් ආවෙ ... අම්මට නම් ශීට් එකක් මගදි හම්බුනා වගෙ මතකය් ගෑනියෙක් ඉඩ හදල දීල ... මම හිටන් ආවෙ

    මල හුත්තයි ... ටිකක් දුර එද්දි කෝච්චිය නැවැත්තුව ... සේරම මිනිස්සු බැස්සා ... ආමි එකෙන් පොලීසියෙන් බැහැල එතනට ... හැමෝටම එලියට යන්න කියල දැනුම් දුන්නා

    කෝච්චියෙත් බෝම්බයක් සෙට් කරල කියල ආරංචියක් ඇවිත් චෙක් කරන්න ඕනි කිව්වා

    හරියට හරි ... බඩු සෙට් උනා ... අපේ අම්මා හරි සංවේදී කෙනෙක් ... අහපු ගමන් අඬන්න ගත්තා ... තාත්තට කෝල් දිදී කිව්වා " ඒයි කෝච්චියෙ බෝම්බයක් තියනව කියල කිව්ව කියල " මටත් ඇඬුන අම්ම අඬද්දි ... කෝච්චියෙ ඉඳිය මිනිස්සුත් එහෙ මෙහෙ දුවනව කඩි ගුල වගෙ ... සමහරු බය වෙලා බස් එකෙ යන්න ගියා චෙක් කරල ඉවර වෙනකල් ඉන්නෙ නැතුව

    කෝච්චිය නැවැත්තුව තැන හරියට දන්නෙ නැ අදටත් ... අපේ කෝච්චිය ගිය රේල් පාරට එහා පැත්තෙ තව රේල් පාරක් තිබ්බා ... ඊට එහා පැත්තෙ ගල් අල්ලපු බිම එක්ක මුහුද ...

    ඉතින් අම්ම වටේට කෝල් දිදී ඒම ඉද්දි ... පැයකට විතර පස්සෙ Announce කරා චෙක් කරල ඉවරයි එහෙම අවධානමක් නැ ලැබුනෙ බොරු තොරතුරක් දැන් ආරක්ෂිතයි කෝච්චිය යන්න හදන්නෙ කියල ...

    ඉතින් අපි නැග්ගා ... අම්ම නම් අඬනව හොඳටම මට ඒත් ගානක් නැ .. අම්ම කෝල් එකෙමය් ඉඳියෙ තාත්ත එක්ක ල ... අපිට ශීට් එකකුත් හම්බ උනා මිනිස්සු ගොඩක් බැහැල ගිය නිසා

    මට මතකය් මම එදා මැරෙන්න සූදානම් වෙලා ඉඳියෙ කියල ... මම Film වල බලල තියනව වගෙ බෝම්බෙ පිපිරුණාම ලොකු ගින්දරක් එනව මම මවාගෙන ඒ රස්නෙට මූනදෙන්න හිත හදන් ඉඳියෙ ... මැරෙනවටත් නෙවෙ පිච්චෙන්න බලන් ඉඳියෙ බෝම්බෙ පුපුරය් කියල ... මාරම දෙගිඩියාවෙන් බයෙන් සැකෙන් ආවෙ මොන වෙලාවෙ ඩොග් ගාල යයිද කියල ...

    ඊටපස්සෙ ඖලක් උනෙ නැ ... අම්මත් එනකල්ම මගෙ අත අල්ලන් ආවෙ ... ගමනාන්තයට එද්දි අම්මත් අඬන එක නැවතිලා ... ශේප් ... අපි ගාල්ලට ඇවිත් එතනින් බස් එකෙ නැගල ගෙදර ආව ... ඇවිත් රෑ News බලද්දි තමා දැනගත්තෙ හරියටම උන දේ 😊

    ඉතින් එදා මගේ ජීවිතේ අමතක නොවන දවසක් ... මරණ භය දැනුන අවස්ථාවක්, එදා තමයි ජීවිතේ 1st time ඒ feeling එක ආවෙ ...

    ✍️
    ජීවිතයේ සිදුවූ සත්‍ය සිදුවීමක් @Yeezus

    ඔයාලගෙ කතාවත් කියන්න එදා මේක ආරංචි වෙද්දි කොහෙද ඉඳියෙ .. කොහොමද දැනුනෙ කියල 👇
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    2002 දි වගේ කෝච්චියේ යද්දී ඔහොම නවත්තලා බැහැලා තියෙනවා සැක සහිත බෑග් එකක් තියෙනවා කියල. බෝම්බයක් කියල හිතලා බැස්සුවා කෝච්චිය නවත්තලා.
     
    • Wow
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,620
    113
    2002 දි වගේ කෝච්චියේ යද්දී ඔහොම නවත්තලා බැහැලා තියෙනවා සැක සහිත බෑග් එකක් තියෙනවා කියල. බෝම්බයක් කියල හිතලා බැස්සුවා කෝච්චිය නවත්තලා.
    මම අහල තියනව කතාවක් 88/89 භිෂණෙන් බේරිලා .. LTTE ත්‍රස්තවාදයෙන් බේරිලා ඉන්න අපි මෙ ගෙවන්නෙ ජීවිතේ Bonus කාලයක් කියල් .. මැරෙන්නෙ නැතුව ඉතුරු උනේ පූරුවේ කල වාසනාවකට කියල 😊👍

    සන්නස්ගල ද කොහෙද කිව්වෙ ඒක
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    View attachment 242961

    එදා ... 2019 අප්‍රේල් 19 වගෙ අපි අක්ක බඳින්න ඉන්න කෙනාගෙ ගෙදර යන්න ඕනි නිසා අම්මයි මායි ගියා මීගමුවෙ ... අක්ක බෝඩ් වෙලා ඉඳියෙ මාමලගෙ ගෙදර ... ඉතින් ඒ වැඩ ඉවර කරන් අපි 20 රෑ පල්ලි ගිහින් ආයි 21 ගෙදර එන්න ආවා ...

    එදා අපි වෙනද ගියාම ආයි ගෙදර එන බස් එක තිබ්බෙ නැ කරුමෙට, ඒ කියන්නෙ මීගමුව - කොළබ ... එ නිසා අපි තුඩැල්ලෙ හන්දියට ඇවිත් එතනින් කටුනායක කොළඹ බස් එකක එන්න නැග්ග ...

    ඒම නැගල විනාඩි 15 විතර යද්දි මට නින්ද ගිහින් එකපාරට ම මිනිස්සු කෑගහන, නිකන් ඝෝෂාකාරි සද්දෙට මට ඇහැරුණා ... අම්මත් මගෙ එහා පැත්තෙ ...

    ඊටපස්සෙ අපිට ඉස්සරහ ඉඳපු මිනිහ කිව්ව ( මගෙ phone එක නැ ඒ දවස් වල බටනක් තිබ්බෙ ) ශ්‍රැංගිල්ලා එකට බොම්බ ගහල තව තැන් දෙක තුනකට ගහල කියල ... ඒ මිනිහ ඇඳන් ඉදියෙ දිග කළිසමයි අත් කොට office ශට් එකය්

    ඉතින් මිනිස්සු කියන ඒව අහන් මායි අම්මයි ආව ... මටනම් ගානක් තිබ්බෙ නැ ඒත් අම්ම භය වෙලා ... නිකන් තිගැස්සිලා

    අපි කොළඹට ඇවිත් කොළඹ කොටුවට ගිහින් ස්ටේෂන් එකට ගියා කෝච්චියකින් ආයි ගෙදර එන්න ... ගාල්ලට
    ඉතින් ස්ටේෂන් එකෙත් මිනිස්සු ඇවිස්සිලා කඩි ගුල වගෙ ... ආමි එකෙනුත් ඉඳිය වගෙ මතකයි

    කොහොම හරි කෝච්චිය එනකලුත් ඉඳල අපි නැග්ගා ... ෆුල් පැක් වෙලා ... අම්මයි මායි හිටන් ආවෙ ... අම්මට නම් ශීට් එකක් මගදි හම්බුනා වගෙ මතකය් ගෑනියෙක් ඉඩ හදල දීල ... මම හිටන් ආවෙ

    මල හුත්තයි ... ටිකක් දුර එද්දි කෝච්චිය නැවැත්තුව ... සේරම මිනිස්සු බැස්සා ... ආමි එකෙන් පොලීසියෙන් බැහැල එතනට ... හැමෝටම එලියට යන්න කියල දැනුම් දුන්නා

    කෝච්චියෙත් බෝම්බයක් සෙට් කරල කියල ආරංචියක් ඇවිත් චෙක් කරන්න ඕනි කිව්වා

    හරියට හරි ... බඩු සෙට් උනා ... අපේ අම්මා හරි සංවේදී කෙනෙක් ... අහපු ගමන් අඬන්න ගත්තා ... තාත්තට කෝල් දිදී කිව්වා " ඒයි කෝච්චියෙ බෝම්බයක් තියනව කියල කිව්ව කියල " මටත් ඇඬුන අම්ම අඬද්දි ... කෝච්චියෙ ඉඳිය මිනිස්සුත් එහෙ මෙහෙ දුවනව කඩි ගුල වගෙ ... සමහරු බය වෙලා බස් එකෙ යන්න ගියා චෙක් කරල ඉවර වෙනකල් ඉන්නෙ නැතුව

    කෝච්චිය නැවැත්තුව තැන හරියට දන්නෙ නැ අදටත් ... අපේ කෝච්චිය ගිය රේල් පාරට එහා පැත්තෙ තව රේල් පාරක් තිබ්බා ... ඊට එහා පැත්තෙ ගල් අල්ලපු බිම එක්ක මුහුද ...

    ඉතින් අම්ම වටේට කෝල් දිදී ඒම ඉද්දි ... පැයකට විතර පස්සෙ Announce කරා චෙක් කරල ඉවරයි එහෙම අවධානමක් නැ ලැබුනෙ බොරු තොරතුරක් දැන් ආරක්ෂිතයි කෝච්චිය යන්න හදන්නෙ කියල ...

    ඉතින් අපි නැග්ගා ... අම්ම නම් අඬනව හොඳටම මට ඒත් ගානක් නැ .. අම්ම කෝල් එකෙමය් ඉඳියෙ තාත්ත එක්ක ල ... අපිට ශීට් එකකුත් හම්බ උනා මිනිස්සු ගොඩක් බැහැල ගිය නිසා

    මට මතකය් මම එදා මැරෙන්න සූදානම් වෙලා ඉඳියෙ කියල ... මම Film වල බලල තියනව වගෙ බෝම්බෙ පිපිරුණාම ලොකු ගින්දරක් එනව මම මවාගෙන ඒ රස්නෙට මූනදෙන්න හිත හදන් ඉඳියෙ ... මැරෙනවටත් නෙවෙ පිච්චෙන්න බලන් ඉඳියෙ බෝම්බෙ පුපුරය් කියල ... මාරම දෙගිඩියාවෙන් බයෙන් සැකෙන් ආවෙ මොන වෙලාවෙ ඩොග් ගාල යයිද කියල ...

    ඊටපස්සෙ ඖලක් උනෙ නැ ... අම්මත් එනකල්ම මගෙ අත අල්ලන් ආවෙ ... ගමනාන්තයට එද්දි අම්මත් අඬන එක නැවතිලා ... ශේප් ... අපි ගාල්ලට ඇවිත් එතනින් බස් එකෙ නැගල ගෙදර ආව ... ඇවිත් රෑ News බලද්දි තමා දැනගත්තෙ හරියටම උන දේ 😊

    ඉතින් එදා මගේ ජීවිතේ අමතක නොවන දවසක් ... මරණ භය දැනුන අවස්ථාවක්, එදා තමයි ජීවිතේ 1st time ඒ feeling එක ආවෙ ...

    ✍️
    ජීවිතයේ සිදුවූ සත්‍ය සිදුවීමක් @Yeezus

    ඔයාලගෙ කතාවත් කියන්න එදා මේක ආරංචි වෙද්දි කොහෙද ඉඳියෙ .. කොහොමද දැනුනෙ කියල 👇
    Mai yaluwekuo nuwara trip 1k gihilla hitye. Bomba news eka apu gaman api gedara awa colombo, bus nathi wei kiyala bayatai anika curfew dai kiyala bayata, because man anik dawase wada
     
    • Wow
    Reactions: Yeezus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    අපි ඒ කාලේ හිතුවේ @AnuradhaRa ත් මැරෙන්න ඇති කියලා. 🤷‍♂️
    @AnuradhaRa ගෙ යාලුවා @Sara531 නම් කිව්වා අනුරාදට මුකුත් වෙන්න හේතුවක් නෑ. උදේ නැගිටින්නේ නෑ කම්මැලියා හින්දා පල්ලි යන්නේ නෑ කියලා...

    අනුරාද මලා වගේ රඟ පෑවට @girigoris1923 account එකෙන් උගෙ fishy smell එක ආවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    මම අහල තියනව කතාවක් 88/89 භිෂණෙන් බේරිලා .. LTTE ත්‍රස්තවාදයෙන් බේරිලා ඉන්න අපි මෙ ගෙවන්නෙ ජීවිතේ Bonus කාලයක් කියල් .. මැරෙන්නෙ නැතුව ඉතුරු උනේ පූරුවේ කල වාසනාවකට කියල 😊👍

    සන්නස්ගල ද කොහෙද කිව්වෙ ඒක
    ඔව් බන්, අනික සුනාමිය, ඊට පස්සෙ පාස්කුව. 🥴
     
    • Love
    Reactions: Yeezus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    @AnuradhaRa ගෙ යාලුවා @Sara531 නම් කිව්වා අනුරාදට මුකුත් වෙන්න හේතුවක් නෑ. උදේ නැගිටින්නේ නෑ කම්මැලියා හින්දා පල්ලි යන්නේ නෑ කියලා...

    අනුරාද මලා වගේ රඟ පෑවට @girigoris1923 account එකෙන් උගෙ fishy smell එක ආවා
    පොරත් කටුවපිටියේ නේද, එදා ගිහිල්ලා නැත්ද පල්ලියට 🙄
     
    • Like
    Reactions: kinkon and Yeezus

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඔය වගේ ගොඩක් තියනවා යුද්දෙ කාලෙ වෙච්ච.. මහින්ද මහත්තයා නිසයි අපි නිදහසේ හුස්මක් ගන්නෙ..❤️
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    එක තැනක කියනවා ගානක් නෑ කියලා, තව තැනක කියනවා බියෙන් සැකෙන් ආවා කියලා. 😒😒
     
    • Like
    Reactions: Yeezus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    තැනක්ස් ලිව්වට ♥️♥️♥️

    කොටි කාලේ නන් බස් එකේ යන්නෙම ෂකබුම් වෙයි කියලම තමා. 2005 වගේ මතක කොළඹ යන්න තිබ්බ competition එකකට. හෙන ගේමක් දීලා කැමති කරගෙන ඉන්නකොට කොහේ හරි බොම්බයක් තිබ්බ කියල නිව්ස් ඒක ආව එකෙන් ගමන කැංසල්.
     
    • Wow
    Reactions: Yeezus

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    View attachment 242961

    එදා ... 2019 අප්‍රේල් 19 වගෙ අපි අක්ක බඳින්න ඉන්න කෙනාගෙ ගෙදර යන්න ඕනි නිසා අම්මයි මායි ගියා මීගමුවෙ ... අක්ක බෝඩ් වෙලා ඉඳියෙ මාමලගෙ ගෙදර ... ඉතින් ඒ වැඩ ඉවර කරන් අපි 20 රෑ පල්ලි ගිහින් ආයි 21 ගෙදර එන්න ආවා ...

    එදා අපි වෙනද ගියාම ආයි ගෙදර එන බස් එක තිබ්බෙ නැ කරුමෙට, ඒ කියන්නෙ මීගමුව - කොළබ ... එ නිසා අපි තුඩැල්ලෙ හන්දියට ඇවිත් එතනින් කටුනායක කොළඹ බස් එකක එන්න නැග්ග ...

    ඒම නැගල විනාඩි 15 විතර යද්දි මට නින්ද ගිහින් එකපාරට ම මිනිස්සු කෑගහන, නිකන් ඝෝෂාකාරි සද්දෙට මට ඇහැරුණා ... අම්මත් මගෙ එහා පැත්තෙ ...

    ඊටපස්සෙ අපිට ඉස්සරහ ඉඳපු මිනිහ කිව්ව ( මගෙ phone එක නැ ඒ දවස් වල බටනක් තිබ්බෙ ) ශ්‍රැංගිල්ලා එකට බොම්බ ගහල තව තැන් දෙක තුනකට ගහල කියල ... ඒ මිනිහ ඇඳන් ඉදියෙ දිග කළිසමයි අත් කොට office ශට් එකය්

    ඉතින් මිනිස්සු කියන ඒව අහන් මායි අම්මයි ආව ... මටනම් ගානක් තිබ්බෙ නැ ඒත් අම්ම භය වෙලා ... නිකන් තිගැස්සිලා

    අපි කොළඹට ඇවිත් කොළඹ කොටුවට ගිහින් ස්ටේෂන් එකට ගියා කෝච්චියකින් ආයි ගෙදර එන්න ... ගාල්ලට
    ඉතින් ස්ටේෂන් එකෙත් මිනිස්සු ඇවිස්සිලා කඩි ගුල වගෙ ... ආමි එකෙනුත් ඉඳිය වගෙ මතකයි

    කොහොම හරි කෝච්චිය එනකලුත් ඉඳල අපි නැග්ගා ... ෆුල් පැක් වෙලා ... අම්මයි මායි හිටන් ආවෙ ... අම්මට නම් ශීට් එකක් මගදි හම්බුනා වගෙ මතකය් ගෑනියෙක් ඉඩ හදල දීල ... මම හිටන් ආවෙ

    මල හුත්තයි ... ටිකක් දුර එද්දි කෝච්චිය නැවැත්තුව ... සේරම මිනිස්සු බැස්සා ... ආමි එකෙන් පොලීසියෙන් බැහැල එතනට ... හැමෝටම එලියට යන්න කියල දැනුම් දුන්නා

    කෝච්චියෙත් බෝම්බයක් සෙට් කරල කියල ආරංචියක් ඇවිත් චෙක් කරන්න ඕනි කිව්වා

    හරියට හරි ... බඩු සෙට් උනා ... අපේ අම්මා හරි සංවේදී කෙනෙක් ... අහපු ගමන් අඬන්න ගත්තා ... තාත්තට කෝල් දිදී කිව්වා " ඒයි කෝච්චියෙ බෝම්බයක් තියනව කියල කිව්ව කියල " මටත් ඇඬුන අම්ම අඬද්දි ... කෝච්චියෙ ඉඳිය මිනිස්සුත් එහෙ මෙහෙ දුවනව කඩි ගුල වගෙ ... සමහරු බය වෙලා බස් එකෙ යන්න ගියා චෙක් කරල ඉවර වෙනකල් ඉන්නෙ නැතුව

    කෝච්චිය නැවැත්තුව තැන හරියට දන්නෙ නැ අදටත් ... අපේ කෝච්චිය ගිය රේල් පාරට එහා පැත්තෙ තව රේල් පාරක් තිබ්බා ... ඊට එහා පැත්තෙ ගල් අල්ලපු බිම එක්ක මුහුද ...

    ඉතින් අම්ම වටේට කෝල් දිදී ඒම ඉද්දි ... පැයකට විතර පස්සෙ Announce කරා චෙක් කරල ඉවරයි එහෙම අවධානමක් නැ ලැබුනෙ බොරු තොරතුරක් දැන් ආරක්ෂිතයි කෝච්චිය යන්න හදන්නෙ කියල ...

    ඉතින් අපි නැග්ගා ... අම්ම නම් අඬනව හොඳටම මට ඒත් ගානක් නැ .. අම්ම කෝල් එකෙමය් ඉඳියෙ තාත්ත එක්ක ල ... අපිට ශීට් එකකුත් හම්බ උනා මිනිස්සු ගොඩක් බැහැල ගිය නිසා

    මට මතකය් මම එදා මැරෙන්න සූදානම් වෙලා ඉඳියෙ කියල ... මම Film වල බලල තියනව වගෙ බෝම්බෙ පිපිරුණාම ලොකු ගින්දරක් එනව මම මවාගෙන ඒ රස්නෙට මූනදෙන්න හිත හදන් ඉඳියෙ ... මැරෙනවටත් නෙවෙ පිච්චෙන්න බලන් ඉඳියෙ බෝම්බෙ පුපුරය් කියල ... මාරම දෙගිඩියාවෙන් බයෙන් සැකෙන් ආවෙ මොන වෙලාවෙ ඩොග් ගාල යයිද කියල ...

    ඊටපස්සෙ ඖලක් උනෙ නැ ... අම්මත් එනකල්ම මගෙ අත අල්ලන් ආවෙ ... ගමනාන්තයට එද්දි අම්මත් අඬන එක නැවතිලා ... ශේප් ... අපි ගාල්ලට ඇවිත් එතනින් බස් එකෙ නැගල ගෙදර ආව ... ඇවිත් රෑ News බලද්දි තමා දැනගත්තෙ හරියටම උන දේ 😊

    ඉතින් එදා මගේ ජීවිතේ අමතක නොවන දවසක් ... මරණ භය දැනුන අවස්ථාවක්, එදා තමයි ජීවිතේ 1st time ඒ feeling එක ආවෙ ...

    ✍️
    ජීවිතයේ සිදුවූ සත්‍ය සිදුවීමක් @Yeezus

    ඔයාලගෙ කතාවත් කියන්න එදා මේක ආරංචි වෙද්දි කොහෙද ඉඳියෙ .. කොහොමද දැනුනෙ කියල 👇
    වැඩේ කියන්නේ මාලිගාවට බෝම්බගහන්න ආපු එකා
    උගේ ජාතික ලැයිස්තුවේ බෝම්බ තියපු එකා
    උබලගේ ජනා
    උබල හින්ද අපි දැන් Near Death Experinces විදිනවා
     
    • Like
    Reactions: Yeezus