Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
♱ පාස්කු මතක ♱ My Near Death Experience 😊
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]242961[/ATTACH]

එදා ... 2019 අප්‍රේල් 19 වගෙ අපි අක්ක බඳින්න ඉන්න කෙනාගෙ ගෙදර යන්න ඕනි නිසා අම්මයි මායි ගියා මීගමුවෙ ... අක්ක බෝඩ් වෙලා ඉඳියෙ මාමලගෙ ගෙදර ... ඉතින් ඒ වැඩ ඉවර කරන් අපි 20 රෑ පල්ලි ගිහින් ආයි 21 ගෙදර එන්න ආවා ...

එදා අපි වෙනද ගියාම ආයි ගෙදර එන බස් එක තිබ්බෙ නැ කරුමෙට, ඒ කියන්නෙ මීගමුව - කොළබ ... එ නිසා අපි තුඩැල්ලෙ හන්දියට ඇවිත් එතනින් කටුනායක කොළඹ බස් එකක එන්න නැග්ග ...

ඒම නැගල විනාඩි 15 විතර යද්දි මට නින්ද ගිහින් එකපාරට ම මිනිස්සු කෑගහන, නිකන් ඝෝෂාකාරි සද්දෙට මට ඇහැරුණා ... අම්මත් මගෙ එහා පැත්තෙ ...

ඊටපස්සෙ අපිට ඉස්සරහ ඉඳපු මිනිහ කිව්ව ( මගෙ phone එක නැ ඒ දවස් වල බටනක් තිබ්බෙ ) ශ්‍රැංගිල්ලා එකට බොම්බ ගහල තව තැන් දෙක තුනකට ගහල කියල ... ඒ මිනිහ ඇඳන් ඉදියෙ දිග කළිසමයි අත් කොට office ශට් එකය්

ඉතින් මිනිස්සු කියන ඒව අහන් මායි අම්මයි ආව ... මටනම් ගානක් තිබ්බෙ නැ ඒත් අම්ම භය වෙලා ... නිකන් තිගැස්සිලා

අපි කොළඹට ඇවිත් කොළඹ කොටුවට ගිහින් ස්ටේෂන් එකට ගියා කෝච්චියකින් ආයි ගෙදර එන්න ... ගාල්ලට

ඉතින් ස්ටේෂන් එකෙත් මිනිස්සු ඇවිස්සිලා කඩි ගුල වගෙ ... ආමි එකෙනුත් ඉඳිය වගෙ මතකයි

කොහොම හරි කෝච්චිය එනකලුත් ඉඳල අපි නැග්ගා ... ෆුල් පැක් වෙලා ... අම්මයි මායි හිටන් ආවෙ ... අම්මට නම් ශීට් එකක් මගදි හම්බුනා වගෙ මතකය් ගෑනියෙක් ඉඩ හදල දීල ... මම හිටන් ආවෙ

මල හුත්තයි ... ටිකක් දුර එද්දි කෝච්චිය නැවැත්තුව ... සේරම මිනිස්සු බැස්සා ... ආමි එකෙන් පොලීසියෙන් බැහැල එතනට ... හැමෝටම එලියට යන්න කියල දැනුම් දුන්නා

කෝච්චියෙත් බෝම්බයක් සෙට් කරල කියල ආරංචියක් ඇවිත් චෙක් කරන්න ඕනි කිව්වා

හරියට හරි ... බඩු සෙට් උනා ... අපේ අම්මා හරි සංවේදී කෙනෙක් ... අහපු ගමන් අඬන්න ගත්තා ... තාත්තට කෝල් දිදී කිව්වා " ඒයි කෝච්චියෙ බෝම්බයක් තියනව කියල කිව්ව කියල " මටත් ඇඬුන අම්ම අඬද්දි ... කෝච්චියෙ ඉඳිය මිනිස්සුත් එහෙ මෙහෙ දුවනව කඩි ගුල වගෙ ... සමහරු බය වෙලා බස් එකෙ යන්න ගියා චෙක් කරල ඉවර වෙනකල් ඉන්නෙ නැතුව

කෝච්චිය නැවැත්තුව තැන හරියට දන්නෙ නැ අදටත් ... අපේ කෝච්චිය ගිය රේල් පාරට එහා පැත්තෙ තව රේල් පාරක් තිබ්බා ... ඊට එහා පැත්තෙ ගල් අල්ලපු බිම එක්ක මුහුද ...

ඉතින් අම්ම වටේට කෝල් දිදී ඒම ඉද්දි ... පැයකට විතර පස්සෙ Announce කරා චෙක් කරල ඉවරයි එහෙම අවධානමක් නැ ලැබුනෙ බොරු තොරතුරක් දැන් ආරක්ෂිතයි කෝච්චිය යන්න හදන්නෙ කියල ...

ඉතින් අපි නැග්ගා ... අම්ම නම් අඬනව හොඳටම මට ඒත් ගානක් නැ .. අම්ම කෝල් එකෙමය් ඉඳියෙ තාත්ත එක්ක ල ... අපිට ශීට් එකකුත් හම්බ උනා මිනිස්සු ගොඩක් බැහැල ගිය නිසා

මට මතකය් මම එදා මැරෙන්න සූදානම් වෙලා ඉඳියෙ කියල ... මම Film වල බලල තියනව වගෙ බෝම්බෙ පිපිරුණාම ලොකු ගින්දරක් එනව මම මවාගෙන ඒ රස්නෙට මූනදෙන්න හිත හදන් ඉඳියෙ ... මැරෙනවටත් නෙවෙ පිච්චෙන්න බලන් ඉඳියෙ බෝම්බෙ පුපුරය් කියල ... මාරම දෙගිඩියාවෙන් බයෙන් සැකෙන් ආවෙ මොන වෙලාවෙ ඩොග් ගාල යයිද කියල ...

ඊටපස්සෙ ඖලක් උනෙ නැ ... අම්මත් එනකල්ම මගෙ අත අල්ලන් ආවෙ ... ගමනාන්තයට එද්දි අම්මත් අඬන එක නැවතිලා ... ශේප් ... අපි ගාල්ලට ඇවිත් එතනින් බස් එකෙ නැගල ගෙදර ආව ... ඇවිත් රෑ News බලද්දි තමා දැනගත්තෙ හරියටම උන දේ

ඉතින් එදා මගේ ජීවිතේ අමතක නොවන දවසක් ... මරණ භය දැනුන අවස්ථාවක්, එදා තමයි ජීවිතේ 1st time ඒ feeling එක ආවෙ ...

ජීවිතයේ සිදුවූ සත්‍ය සිදුවීමක් [USER=587230]@Yeezus[/USER]

ඔයාලගෙ කතාවත් කියන්න එදා මේක ආරංචි වෙද්දි කොහෙද ඉඳියෙ .. කොහොමද දැනුනෙ කියල

[QUOTE="Yeezus, post: 30380076, member: 587230"] [ATTACH type="full" alt="a-20210714T1030-SRI-LANKA-BISHOPS-ACTION-1484847.jpeg"]242961[/ATTACH] [SIZE=5]එදා ... 2019 අප්‍රේල් 19 වගෙ අපි අක්ක බඳින්න ඉන්න කෙනාගෙ ගෙදර යන්න ඕනි නිසා අම්මයි මායි ගියා මීගමුවෙ ... අක්ක බෝඩ් වෙලා ඉඳියෙ මාමලගෙ ගෙදර ... ඉතින් ඒ වැඩ ඉවර කරන් අපි 20 රෑ පල්ලි ගිහින් ආයි 21 ගෙදර එන්න ආවා ... එදා අපි වෙනද ගියාම ආයි ගෙදර එන බස් එක තිබ්බෙ නැ කරුමෙට, ඒ කියන්නෙ මීගමුව - කොළබ ... එ නිසා අපි තුඩැල්ලෙ හන්දියට ඇවිත් එතනින් කටුනායක කොළඹ බස් එකක එන්න නැග්ග ... ඒම නැගල විනාඩි 15 විතර යද්දි මට නින්ද ගිහින් එකපාරට ම මිනිස්සු කෑගහන, නිකන් ඝෝෂාකාරි සද්දෙට මට ඇහැරුණා ... අම්මත් මගෙ එහා පැත්තෙ ... ඊටපස්සෙ අපිට ඉස්සරහ ඉඳපු මිනිහ කිව්ව ( මගෙ phone එක නැ ඒ දවස් වල බටනක් තිබ්බෙ ) ශ්‍රැංගිල්ලා එකට බොම්බ ගහල තව තැන් දෙක තුනකට ගහල කියල ... ඒ මිනිහ ඇඳන් ඉදියෙ දිග කළිසමයි අත් කොට office ශට් එකය් ඉතින් මිනිස්සු කියන ඒව අහන් මායි අම්මයි ආව ... මටනම් ගානක් තිබ්බෙ නැ ඒත් අම්ම භය වෙලා ... නිකන් තිගැස්සිලා අපි කොළඹට ඇවිත් කොළඹ කොටුවට ගිහින් ස්ටේෂන් එකට ගියා කෝච්චියකින් ආයි ගෙදර එන්න ... ගාල්ලට ඉතින් ස්ටේෂන් එකෙත් මිනිස්සු ඇවිස්සිලා කඩි ගුල වගෙ ... ආමි එකෙනුත් ඉඳිය වගෙ මතකයි කොහොම හරි කෝච්චිය එනකලුත් ඉඳල අපි නැග්ගා ... ෆුල් පැක් වෙලා ... අම්මයි මායි හිටන් ආවෙ ... අම්මට නම් ශීට් එකක් මගදි හම්බුනා වගෙ මතකය් ගෑනියෙක් ඉඩ හදල දීල ... මම හිටන් ආවෙ මල හුත්තයි ... ටිකක් දුර එද්දි කෝච්චිය නැවැත්තුව ... සේරම මිනිස්සු බැස්සා ... ආමි එකෙන් පොලීසියෙන් බැහැල එතනට ... හැමෝටම එලියට යන්න කියල දැනුම් දුන්නා කෝච්චියෙත් බෝම්බයක් සෙට් කරල කියල ආරංචියක් ඇවිත් චෙක් කරන්න ඕනි කිව්වා හරියට හරි ... බඩු සෙට් උනා ... අපේ අම්මා හරි සංවේදී කෙනෙක් ... අහපු ගමන් අඬන්න ගත්තා ... තාත්තට කෝල් දිදී කිව්වා " ඒයි කෝච්චියෙ බෝම්බයක් තියනව කියල කිව්ව කියල " මටත් ඇඬුන අම්ම අඬද්දි ... කෝච්චියෙ ඉඳිය මිනිස්සුත් එහෙ මෙහෙ දුවනව කඩි ගුල වගෙ ... සමහරු බය වෙලා බස් එකෙ යන්න ගියා චෙක් කරල ඉවර වෙනකල් ඉන්නෙ නැතුව කෝච්චිය නැවැත්තුව තැන හරියට දන්නෙ නැ අදටත් ... අපේ කෝච්චිය ගිය රේල් පාරට එහා පැත්තෙ තව රේල් පාරක් තිබ්බා ... ඊට එහා පැත්තෙ ගල් අල්ලපු බිම එක්ක මුහුද ... ඉතින් අම්ම වටේට කෝල් දිදී ඒම ඉද්දි ... පැයකට විතර පස්සෙ Announce කරා චෙක් කරල ඉවරයි එහෙම අවධානමක් නැ ලැබුනෙ බොරු තොරතුරක් දැන් ආරක්ෂිතයි කෝච්චිය යන්න හදන්නෙ කියල ... ඉතින් අපි නැග්ගා ... අම්ම නම් අඬනව හොඳටම මට ඒත් ගානක් නැ .. අම්ම කෝල් එකෙමය් ඉඳියෙ තාත්ත එක්ක ල ... අපිට ශීට් එකකුත් හම්බ උනා මිනිස්සු ගොඩක් බැහැල ගිය නිසා මට මතකය් මම එදා මැරෙන්න සූදානම් වෙලා ඉඳියෙ කියල ... මම Film වල බලල තියනව වගෙ බෝම්බෙ පිපිරුණාම ලොකු ගින්දරක් එනව මම මවාගෙන ඒ රස්නෙට මූනදෙන්න හිත හදන් ඉඳියෙ ... මැරෙනවටත් නෙවෙ පිච්චෙන්න බලන් ඉඳියෙ බෝම්බෙ පුපුරය් කියල ... මාරම දෙගිඩියාවෙන් බයෙන් සැකෙන් ආවෙ මොන වෙලාවෙ ඩොග් ගාල යයිද කියල ... ඊටපස්සෙ ඖලක් උනෙ නැ ... අම්මත් එනකල්ම මගෙ අත අල්ලන් ආවෙ ... ගමනාන්තයට එද්දි අම්මත් අඬන එක නැවතිලා ... ශේප් ... අපි ගාල්ලට ඇවිත් එතනින් බස් එකෙ නැගල ගෙදර ආව ... ඇවිත් රෑ News බලද්දි තමා දැනගත්තෙ හරියටම උන දේ 😊 ඉතින් එදා මගේ ජීවිතේ අමතක නොවන දවසක් ... මරණ භය දැනුන අවස්ථාවක්, එදා තමයි ජීවිතේ 1st time ඒ feeling එක ආවෙ ... ✍️[/SIZE][SIZE=3]ජීවිතයේ සිදුවූ සත්‍ය සිදුවීමක් [USER=587230]@Yeezus[/USER] [/SIZE] [CENTER][SIZE=5]ඔයාලගෙ කතාවත් කියන්න එදා මේක ආරංචි වෙද්දි කොහෙද ඉඳියෙ .. කොහොමද දැනුනෙ කියල 👇[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom