⚔️🛡️ Civil War | Official Trailer 2 | A24 💥⚔️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,946
    152,886
    113

    181602.jpg

    🎦 Release date: April 12, 2024 (USA) 🎦


    🎬 1 st Trailer 🎬



     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,886
    113
    මේ ෆිල්ම් එකනම් කිසිම පොලිටිකල් සයිඩ් එකක පැත්ත අරන් නෑ කියලා කියන්නෙ. :yes: :) ෆිල්ම් එක හොදයි වගේ. බලමු කෝකටත් ඉස්සරහට. White house එකට ඇටෑක් කරන Final battle සීන් එක පට්ටලු. මේ පොඩි ක්ලිප් එකක් ඒ සීන් එකේ.

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,886
    113
    අද බැලුවා ෆිල්ම් එක. මට නම් ෆිල්ම් එක පට්ට.:) Washington DC වලට ඇටෑක් කරන end battle scene එක නම් පට්ටම intense.:love: sound designing එහෙම නම් top notch. Texas, California alliance එක වගේ හැබෑ ජීවිතේදි කොහොමත් වෙන්න බැරි දේවල් අත ඇරලා ෆිල්ම් එකක් හැටියට ගත්තොත් මුල ඉදන් අවසානෙ වෙනකම් thrill එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක්. Highly recommended. :yes: :yes:
     
    Last edited: