⚕️ පරිත්‍යාගශීලීන්ට ලේ බැංකුවෙන් දැනුම්දීමක් ⚕️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    f6037d95-6fe8be15-untitled-10_850x460_acf_cropped.jpg



    කොරෝනා මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වළකින්නැයි ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා.

    එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ පැවසුවේ කොරෝනා වෛරසයට සමාන රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් ද සුවය ලබන තෙක් රුධිර පාරවිලයන මධ්‍යස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙසයි.

    රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසු පුද්ගලයින් කලින් වේලාවක් වෙන්කර ළගම පිහිටි සිය මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසට ද මෙහිදී ඉල්ලීමක් කළා.






    Source: nethnews.lk