⚖️ කාලගුණ ලොක්කාට එරෙහිව මානව හිමිකම් යයි

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,801
    4,745
    113
    Govt and Dobis claim warnings were issued so let’s see….
    ආපදා සහන පටන් අරන් නෑ කියල ප්‍රස්නයක් ආව මතකද....නිලදාරින් බයයි කියල තීරන ගන්න-- වියදම් කරන්න හදිස්සියට,, එයාල පස්සෙ හිරේ දාවි කියල.

    පස්සෙ බොහෝ දෙනා කියල සහ ඒගොල්ලොන්ටම විපතක් බලාහිටින්න බැරිතැන වැඩට බැස්ස.

    මේ වගෙ ආන්ඩුව හැමෑකටම වැරැද්ද නිලධාරින්ට පාස්කරනකොට - උන්ව පාවාදෙනකොට, උන් මින්පස්සෙ මොටිවේට් වෙලා වැඩක් කරන්නෑ.
    සුද්ද ආවට පස්සෙ තිබ්බ කිසිම ආන්ඩුවක් නිලධාරි පාවාදීල ඇගබේරගත්තෙ නෑ. ඒක මහ අඩුකුලේ වැඩක්නෙ.අනික මෙයාල කාඩස්ල දාල ආන්ඩුවෙ පරිපාලනේට සමාන්තර දේසපාලන නෙට්වර්ක් එකක් හඩනව
    එක එක වැඩවකට කාඩස්ලගෙ අනුමැතිය ඕන කියල ෆෝම්වලදානව. පොලිස් රිපෝට්,25000 ගන්න ෆොර්ම් වගෙ ඒව.ඒ කියන්නෙ ග්‍රාමසේවක ගාවට කාඩස්ල පත්කරනවා එක එක කමිටු මුවාවෙන් ඉන්පස්සෙ ප්‍රදේසිය ලේකම්,දිසාපති ගාවට පවා එක එක ෆේක් තනතුරුවලින් කාඩස් දානවා.ඔහොම කරම රටපුරා නිලරාජ්යනොවෙන පැරා පාලනයක් පක්ශ මට්ටමෙන් ඇති වෙනවා.ඒකත් නිකන් 88/89 කලු බලල්ලු කොල බලල්ලු වගෙ පැරා ටීම් හැදුවවගෙ.
    මේව ඉස්සරහර එන්න ඉඩතියෙන පොහොට්ටු හෝ එජාප හෝ සජබ එවුන් ආපු දවසට උනුත් මීට දරුනුවට දේසපාලනීකරනෙ කරල මිනිස්සුන්ට අසාධාරන වෙනවා
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය

    ඔබ හරි
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,801
    4,745
    113
    1000% True

    Making a Para Control with party Carders is a very Dangerous thing and bad practice for future politicians. A worst & worst thing ever

    අපි නොදත්තට විපක්ෂයට සහය දෙන රජයේ නිලධාරීන්ගෙන් මේ ගොල්ලන්ට සහයෝගය අඩු ඇති ව්‍යාපෘති අරව මේව හැම එකටම. සමහරවිට සෘජුවම අකුල් හෙලන අයත් ඇති. ඒක මැඩ පවත්වන්න කරන උපක්‍රමයක් වෙන්න පුළුවන්. මේ අයගෙ පැත්තෙන් ඒක සාධාරණයි වගේ පේනවත් ඇති
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,801
    4,745
    113
    අපි නොදත්තට විපක්ෂයට සහය දෙන රජයේ නිලධාරීන්ගෙන් මේ ගොල්ලන්ට සහයෝගය අඩු ඇති ව්‍යාපෘති අරව මේව හැම එකටම. සමහරවිට සෘජුවම අකුල් හෙලන අයත් ඇති. ඒක මැඩ පවත්වන්න කරන උපක්‍රමයක් වෙන්න පුළුවන්. මේ අයගෙ පැත්තෙන් ඒක සාධාරණයි වගේ පේනවත් ඇති
    Kohomath government apu dawase edala officers lata kepilla demma. Same Age nisa un campus gihin Gov loku job walata apu nisa jelouslu
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    ඕක predict කියමු 2004 ඉඳපු එකා බූරුවෙක් ,ත්‍රස්තවාදී මිනී මරුවෙක් පොන්නයෝන්ට කාලගුණ එකේ සුනාමි එන කියන්න බැරි උනා , නැගෙනහිරට වැදිලා ගොඩක් වෙලා ගියා දකුණුට එද්දිත් , ඒ වෙද්දී වත් කිව්වා නම් බේරෙන්න තිබ්බ.
    ගොඩක් මිනිස්සු හිතුවේ ලොකු රැල්ලක් කියල .
     
    • Like
    Reactions: Tonto

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,038
    568
    113
    Siri Baijan

    සුනාමියට වග කියන්නේ ඕනෙ ජන්ඩ්‍රිකා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඕක ඇදෙන එක හොදයි. සෙට් එකම එකට නානවා ඕක ඇදුනොත්
     
    • Like
    Reactions: asbestos

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    Sri Lanka we Tsunami kiyanne 2004 wenakota unprecedented event ekak

    Viharamahadevi be like:

    Am I A Joke To You GIF
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,038
    568
    113
    Siri Baijan
    Viharamahadevi be like:

    Am I A Joke To You GIF
    ජන්ඩ්‍රිකා වග කියන්න ඕනෙ කියන්නේ ඒවෙනකොට රටේ අධ්‍යාපන ඇමති එයා. ඒ කාලේ ඉස්කෝල වල ඉගැන්නුවේ ලංකාවට භූමිකම්පා වල බලපෑම් එන්නේ නෑ කියලා. අනික ජන්ඩ්‍රිකා සුනාමි ව්‍යසනය Religious Propaganda එකකින් යට ගහන්න, ඒක හරියට 2019 මෛත්‍රීපාල පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් වීම වගේ එකක් කරලා ලිස්සලා ගියා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    ජන්ඩ්‍රිකා වග කියන්න ඕනෙ කියන්නේ ඒවෙනකොට රටේ අධ්‍යාපන ඇමති එයා. ඒ කාලේ ඉස්කෝල වල ඉගැන්නුවේ ලංකාවට භූමිකම්පා වල බලපෑම් එන්නේ නෑ කියලා. අනික ජන්ඩ්‍රිකා සුනාමි ව්‍යසනය Religious Propaganda එකකින් යට ගහන්න, ඒක හරියට 2019 මෛත්‍රීපාල පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් වීම වගේ එකක් කරලා ලිස්සලා ගියා.
    iskole unta kalaguna huththe inne?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,894
    13,758
    113
    🤍
    Mahinda හිරේ දාන්න. මිනී මරුවා. මිනිස්සු 800 ta wadiyen මරපු කාලකන්නි වේස බල්ලා.🤷🏻‍♂️
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,038
    568
    113
    Siri Baijan
    iskole unta kalaguna huththe inne?
    කාලගුණයේ එවුන් නෙවෙයි වගකියන්න ඕනෙ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ එවුන්. අනිත් උන් විශ්ව විද්‍යාල ආචාර්ය හොරු ටික.
     
    • Like
    Reactions: asbestos

    Similar threads