⚠️💘 hodakolla මහතාණෙනි, මේ ඔබේ අවධානය පිණිසයි - 2 💘⚠️

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    4,064
    2,402
    113
    kandy
    Studies වලට Russia ගියා නම් හරි. අපෙ කොල්ලෙක් ගිහින් එහෙන් කෙල්ලෙක් සෙට් කරන් බැ(න්)දලා දැන් ළමයෙකුත් ඉන්නවා.

    එ ඵඛයා මට රු10000 කුයි pc games 28 කුයි ණයයි ටෞකන්ඩ :angry:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    71,289
    1
    78,556
    113
    Leasing World
    Studies වලට Russia ගියා නම් හරි. අපෙ කොල්ලෙක් ගිහින් එහෙන් කෙල්ලෙක් සෙට් කරන් බැ(න්)දලා දැන් ළමයෙකුත් ඉන්නවා.

    එ ඵඛයා මට රු10000 කුයි pc games 28 කුයි ණයයි ටෞකන්ඩ :angry:

    hamamstiri e kynne russia gya kynne godama thama
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    7,194
    28,950
    113
    Twilight world
    නිකන්ගිහින් බෑ මූ කියන විදියට එකෙක්ට පොල්ලක් තියලා යන්න ඕනෙ
    tears.gif
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    71,289
    1
    78,556
    113
    Leasing World
    ඔව්, මෙහෙ වගේ නෙවෙයි ලු කෙල්ලෝ. හෙන friendly ලු

    ehenam wade goda thama bn :D :D :D

    නිකන්ගිහින් බෑ මූ කියන විදියට එකෙක්ට පොල්ලක් තියලා යන්න ඕනෙ

    adooo nayak deepanko ethakota ubata polla tyla yna plwn mata
    :D:D:D
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    7,194
    28,950
    113
    Twilight world
    අපි වගේ හිගන ඩෑල් වලින් ඉල්ලන එපා සෝල ගෙන් ඉල්ලගනින් :P
    අනේ ඒ උත්තමයා නම් පින් කදක්. ආණ්ඩුව මාසෙට ලක්ෂෙට වැඩිය ආදායම් හොයන අයගෙන් 5% බද්දක් ගහනවා කිව්වනේ. ඒ උත්තමයා කිව්වනේ කිරියේ ඔක්කොම අයගේ ඒ බද්ද නිසා ගෙවන්න වෙන ගාන ගෙවනවා කියලා. එතුමා නම් මතු ආත්මෙක බුදුන් දැක නිවන් දකින්න ඕන. :love2::love2::love2:🙏
     
    • Haha
    Reactions: Ashan052

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    71,289
    1
    78,556
    113
    Leasing World
    අපි වගේ හිගන ඩෑල් වලින් ඉල්ලන එපා සෝල ගෙන් ඉල්ලගනින් :P
    අනේ ඒ උත්තමයා නම් පින් කදක්. ආණ්ඩුව මාසෙට ලක්ෂෙට වැඩිය ආදායම් හොයන අයගෙන් 5% බද්දක් ගහනවා කිව්වනේ. ඒ උත්තමයා කිව්වනේ කිරියේ ඔක්කොම අයගේ ඒ බද්ද නිසා ගෙවන්න වෙන ගාන ගෙවනවා කියලා. එතුමා නම් මතු ආත්මෙක බුදුන් දැක නිවන් දකින්න ඕන. :love2::love2::love2:🙏

    uge okkoma hodai wade kynne oka apita satha 5k denne nane wate inna ewunta thama bedanna danne
    Norm Macdonald GIF

    :lol: :lol: :lol:

    kello issaraha halo, hi kiyanna yanna epa. eki monawahari kiyanakan idala ti suka kiyala kiyapan. kella kamathi wage nam ubawa badagani awith