⚠️🔴🔴🔴🔴Breaking news 🇺🇲🪖👊🏻Tump approves war against Iran 🇮🇷

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,691
    981
    113
    Mawanella Town
    No Way Reaction GIF

    දැන් ළමයි ගිහින් නිදාගන්න :ROFLMAO:​

     
    • Haha
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,716
    1
    32,550
    113
    - උඩරට -
    චීන්නුන්ගේ ප්‍රොජෙක්ට් ගොඩක් ඊශායල් වල රන් වෙනව. ඒවා අපතේ යනවා නේ .. උන් හෙල්ප් කරයි
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,730
    26,131
    113
    election fund parties වල තීරණය අනුව හැම දේම වෙනස් වෙනවා.

    දැන් බලපන් අනුර, රනිල්ටත් වඩා ලිබරල් ධනවාදී ආර්ථික ක්‍රමයක් අරන් යන්න හදන්නේ. උන්ගේ සමාජවාදී ටොපිය කාපු එවුන්ට දැන් පුක සීල් වෙලා ඇත්තේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,359
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් නම් ඉතින් කව්රු උනත් පිළිගන්න ඕනේ , ඉරානේ තව බැලස්ටික් මිසයිල් 100ක් විතර ගැහුවා නම් ඉශ්රායෙල් හාන්සි වෙනවා කියලා. මොකද තව කොච්චර ඩිෆෙන්ස් කරන්න මිසයිල් ඉශ්රායෙල් ට තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක සමහර බැලස්ටික් මිසයිල් අහු වෙන්නෙත් නැහැ අයරන් ඩොර්ම් එකට.

    ඉරාන් වල එවුන්ට ටෙහ්රාන් වලින් අයින් වෙන්න කිව්වට අවුලක් නෑ , උන්ට යන්න තැන් ඕන තරම් තියෙනවා උන්ගේ රටේම. ටෙල් අවීව් වල ඉශ්රායෙල් එවුන්ට ඉවත් වෙන්න කිව්වොත් කොහෙද යන්නේ. මුහුදට පනින්න තමා වෙන්නේ.

    කොහොමත් ඉශ්රායෙල් සෙට් එකට නොන්ඩි වෙන්න දෙන්නේ නැහැ ඇමරිකාව. එක නිසා ඊලග පැය කිහිපයේ කුමක් හෝ සිදුවෙන්න පුළුවන්. නවතින්න හෝ නැතිවෙන්න. දෙකෙන් එකක් වෙන්න ඕනේ
     
    • Haha
    Reactions: netnet

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,730
    26,131
    113
    ඇඩෝව්.... අලි හුකයි, අපි තැලෙයි

    කෘෂිකර්ම වැඩ වලට කියලා ඊශ්‍රාලේ ට කට්ටිය ගනිද්දීම මම කිව්වා කිරියෙම, ඕකුන් තමයි බෝඩරේ බිලී බෝයිස් ලා.....
    ------ Post added on Dec 29, 2025 at 9:59 PM