අඩුම ගානේ අවුරුදු පහළොවකට විස්සකට සැරයක් වත් මිනිස් රුධිරයෙන් තෙත් වීමේ මහා ශාපයක් මේ පොළොවට වැදිලා තියෙනවා. මම හිතන්නේ මේක කුවේණියගේ ශාපය වෙන්න ඇති.
ඒ කොහොම උනත් මේ තීරණාත්මක මොහොතේ බුද්ධිමත්ව වැඩ කරමු. අවස්ථාවාදීන්ගේ උසිගැන්වීම් වලට යට නොවී උපක්‍රමිකව මේ කාලකන්ණි රොත්තම පන්නමු. ආවේගශීලිව ප්‍රචණ්ඩත්වයට ගියොත් මේ පාපතර පිශාචයෝ වටනා තරුණ ජීවිත කීයක් බිල්ලට ගනීද කියන්න බෑ. ජීවිත රැකගෙන සටන ඉදිරියට ගෙනියමු.. මේ සටන ජයග්‍රහණයෙන් නිමාකරමු..