4ට යන්ඩ ඉන්නේ. දැන් නම් අවුලක් නැහැ මුකුත්. ඔලුවේ රිදිල්ලකුත් තියෙනවා ඒකට බෙහෙත් ගද්දි මේකත් කියලා දානවා.Doctor කෙනෙක් හම්බ වෙන්න ගියාද ?
බැටරි වතුර කියන්නෙ ඉතා පිරිසිදු ජලය (water boiled into vapor and condensed back into water) බිවුව්ට මොකුත් හානියක් වෙන්නෙ නෑ. හැබැයි බැටරි සෙල් වල තියෙන්නෙ තනුක අම්ල (35% or less) එවා බිවුවනං වෛද්‍යය උපදෙස් ගන්න
battery water da battery acid da?
battery water kiyanne tap wathurata wada honda distilled water..
battery water kiyanne distilled water neh, eka nisa biwuwata awulak na
battery acid nam case….
ක්ලින් වතුර නෙවේ. මට නිකං අමුතු රහක් ආවා. අමුතු ගදකුත් ආවා. කාසි වල එන්නේ. අමුවෙන් අරක්කු බිවුවා වගේ ටිකක් පිච්චුනේ. දැන් නම් අවුලක් නැහැ. ඩොක්ටර් හම්බෙන්න යනවා දැන්.ඩ්‍රිස්ටිල් වෝටර් අවුලක් නෑ... ඒව නිකං පිරිසිදු වතුරම තමයි...
බැට්‍රි ඇසිඩ් පෙවුනොත් කතන්දරේ වෙනස්.....