⚠️Be cautious! (Domain Myth-Busting)

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,391
    11,067
    113
    මහන වෙන එක ලේසි වැඩක් නෙමෙයි. බුදුන්ගේ ගුණයට, දාන පාරමිතාවට, ධම්ම රත්නයේ ගුණයට, සංඝ රත්නයේ ගුණයට, දාන පාරමිතාවට ලැබෙන සිව්පසයෙන් යැපෙනවනම් පුලුවන් ඉක්මන්ට මග වඩලා, රහත් වෙලා, දානය මහත්ඵල කරන එකයි, දේශනා ප්‍රාතිහාර්ය දක්වන එකයි වගකීමක්, imho.

    මට ඕනේ මැරෙන්න කලින් සෝවාන්/ සකදාගාමී වෙන්න. දිව්‍ය ලෝකවල රවුමක් ගහලා නිවන් දකින්න. ලෞකික බලාපොරොත්තු වලට ශාසනය අවභාවිතා කරන්න බැහැ. මට පුලුවන්/ ගැලපෙන පාරේ මන් යන්නේ.
    හුකන්න කලින් මැරෙන්න බෑ කියලා Fiona dabare එකෙන් කිව්වුවා මතකද? හොර බෞද්ද්ය
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    බුකියටයි කිරියටයි එකට තියල අරින්න හැදුවේ. වැඩේ කෙලවෙගන එන්නෙ කියල දැක්ක ගමන් සට සට ගාල ෆිල්ටර් කෙරුව :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,408
    66,816
    113
    බුකියටයි කිරියටයි එකට තියල අරින්න හැදුවේ. වැඩේ කෙලවෙගන එන්නෙ කියල දැක්ක ගමන් සට සට ගාල ෆිල්ටර් කෙරුව :lol:
    e wageda sasathra karayek magen prediction illadi. :lol: tama walak kapagatte nedda ban

    Screenshot-2026-04-11-162847.png
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    e wageda sasathra karayek magen prediction illadi. :lol: tama walak kapagatte nedda ban

    Screenshot-2026-04-11-162847.png
    pm වල screenshot share කිරීමේ පුරුද්ද ඈත අතීතෙ ඉදන්ම තිබ්බ නේද? 🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    nondiya wahaganna itin monawahari kiyapan sasthara karaya :lol:
    මොනව හරි නෙමෙයි පුළුවන් නම් උබේ ඔය දායක සබාවට කියපන් $200, $500 second hand domains ගන්න එපා කියල.
    දැන් කියන්න හිතාගෙන ඉන්නේ $500ට ගත්තත් අවුලක් නෑනෙ බන් $50000ට දෙන්න පුළුවන් හින්ද කියලනෙ 🤭
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,408
    66,816
    113
    මොනව හරි නෙමෙයි පුළුවන් නම් උබේ ඔය දායක සබාවට කියපන් $200, $500 second hand domains ගන්න එපා කියල.
    දැන් කියන්න හිතාගෙන ඉන්නේ $500ට ගත්තත් අවුලක් නෑනෙ බන් $50000ට දෙන්න පුළුවන් හින්ද කියලනෙ 🤭
    ubata mona $500 da sastharaya karayo,tawa nondi wennatuwa palayan. :lol: prediction illan enawa methana
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    මොනම හේතුවක් නිසාවත් $50000ට විකුනන්න කියල හිතාගෙන $200, $300 $500 වගේ ගණන් වලට කවදාවත් second market domains ගන්න එපා. ගන්නවා නම් original registrar කෙනෙකුගෙන් විතරක් ගනින්. that's all
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,408
    66,816
    113
    මොනම හේතුවක් නිසාවත් $50000ට විකුනන්න කියල හිතාගෙන $200, $300 $500 වගේ ගණන් වලට කවදාවත් second market domains ගන්න එපා. ගන්නවා නම් original registrar කෙනෙකුගෙන් විතරක් ගනින්. that's all
    orginal registar kiyanne mokadda sasthara? :lol: :lol: :lol:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    මොනම හේතුවක් නිසාවත් $50000ට විකුනන්න කියල හිතාගෙන $200, $300 $500 වගේ ගණන් වලට කවදාවත් second market domains ගන්න එපා. ගන්නවා නම් original registrar කෙනෙකුගෙන් විතරක් ගනින්. that's all
    ඌ උඹට උගේ domain ගන්න කිව්වද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    ඌ උඹට උගේ domain ගන්න කිව්වද?
    මට නම් කිවුවේ නෑ. දැන් කෝමත් උබලටත් කියන එකක් නෑ වැඩේ දෙල් වුන හින්දා :lol:
    කිවුවත් කියන්නෙ උගෙන් ගන්න කියල නෙමෙයිනෙ. කොහොමත් 2nd hand ගන්නෙ නැතුව හිටපන්. ඒක උබේ ඇගට ගුණයි. දැන් මට කුණුහරුපෙන් බැනපන් 🤭
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,797
    113
    36
    මට නම් කිවුවේ නෑ. දැන් කෝමත් උබලටත් කියන එකක් නෑ වැඩේ දෙල් වුන හින්දා :lol:
    කිවුවත් කියන්නෙ උගෙන් ගන්න කියල නෙමෙයිනෙ. කොහොමත් 2nd hand ගන්නෙ නැතුව හිටපන්. ඒක උබේ ඇගට ගුණයි. දැන් මට කුණුහරුපෙන් බැනපන් 🤭
    එතකොට මේ ඔක්කොම accusations උඹේ උපකල්පන නේද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    එතකොට මේ ඔක්කොම accusations උඹේ උපකල්පන නේද?
    උපකල්පන නෙමෙයි. බුකියටයි කිරියටයි එකට තියල අරින්න හැදුවේ. proof එක්කම දෙන්න පුලවන්. මට පුකද බන් උබලගෙ සල්ලිනෙ :D
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,734
    6,309
    113
    ගග අද්දර
    ඌ එකෙක්ටවත් ඩොමේන් බලෙන් විකුන්නේ නැහැනේ. අනික ඌ කිව්ව ඕවා ගන්න එක හෙන රිස්කි කියලා.
    මූ අර විකුනපු එකේ ත්‍රඩ් එකක් දාපු දවසේම මට හිතුනා මේකටත් මොකෙක් හරි කුප්ප කතාවක් කියලා කෙලාවයි කියලා.
    අර දරස් එකේ ඩිස්කවුන්ට් දාපු එකාටත් හිකෙව්ව මේකේ උන්.
    වෙන ඩොමේන් විකුණන උන් ගැන නම් දන් නැහැ, මුට නම් එහෙම මේකේ උන් ව අන්දලා සල්ලි හොයන්න උවමනාවන් නෑ මට තේරෙන විදියට.
     
    • Like
    Reactions: Ldy

    උබලට ඕව නවත්තන්න කියල මම කියන්නෙ නෑ. හැබැයි මම කියල තියෙන දේවල් ඔලුවේ තියාගෙන කරපන්.
    Lovtus ගේ අනාවැකිය: ඔය telegram group එක වැඩි කලක් දුවන්නේ නැත. දිවුවොත් ඒකම තමයි අරූ කන සුපිරිම පරිප්පුව :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,734
    6,309
    113
    ගග අද්දර
    උබලට ඕව නවත්තන්න කියල මම කියන්නෙ නෑ. හැබැයි මම කියල තියෙන දේවල් ඔලුවේ තියාගෙන කරපන්.
    Lovtus ගේ අනාවැකිය: ඔය telegram group එක වැඩි කලක් දුවන්නේ නැත. දිවුවොත් ඒකම තමයි අරූ කන සුපිරිම පරිප්පුව :lol:
    Ithin bn uu eka kalin kiwwane.